‘හරිත දැයක්’ ත්‍රි’මලය ගෙවතු වගා අරඹයි

0
34

කන්තලේ _ ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ

‘හරිත දැයක්’ ජාතික ගෙවතු වගා වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කපිල නුවන් අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් (29දා) කන්තලේ රජඇළ ග්‍රාමයේදී ආරම්භ කෙරිණි.

වැඩසටහන යටතේ ග්‍රාමීය වෙළෙඳපොළ තුළ නැවුම් එළවළු, පලතුරු

සමාරම්භක උත්සව අවස්ථාවේදී එළවළු, පලතුරු පැළ සිටුවීම, බීජ හා පැළ බෙදාදීම, කොම්පෝස්ට් සහ පැළ තවාන් සකස් කිරීම පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් දීමද කරන ලදී.