කුරුණෑගල – රවිඳු සුරියබණ්ඩාර
රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ 40 වාට්ටුවේ සේවයේ යෙදී සිටි සාත්තු සේවක කේ. එම්. කේ. සී. බණ්ඩාර (30) යන අයෙකි. ඔහු පොළොන්නරුව ප්රදේශයේ නව නගරයේ පදිංචි, “පළමු විවාහයෙන් වෙන්වූ අයෙකි” යන යෙදුම සහිතව 2022.03.18 දින ‘මවිබිම’ පුවත්පතේ පළවූ පුවත “ඔහු විවාහකයෙකි” යනුුවෙන් නිවැරදි විය යුතුය.