වාහන 7ට රියැදුරන් 32ක් සිටිද්දී තවත් 4ක් ගන්න යයි

Date:


එම වෘත්තීය සමිති සාමාජිකයකු පැවැසුවේ සමස්ත සේවක අංශය වෙනුවෙන් වාහන හතක් වෙන්කර තිබෙන අතර රියැදුරන් 32ක් සිටින බවත්, රියැදුරන්ට මසකට අතිකාල පැය 150ක් ගෙවීමට නියමිතව ඇතත් පැය 250ක් අතිකාල දීමනා ගෙවන බවත්, ඉන්ධන බෙදාහැරීමේ රථ 40ක් දිනකට එම කටයුතුවලට යොදා ගන්නා අතර ඒ සඳහා රියැදුරන් 160 දෙනකු සේවයේ යොදවා තිබෙන බවත්ය.

තෙල් සංස්ථාවේ මෙන්ම ඉන්දියානු සමාගමේ තෙල්ද ලංකා ඛනිජ තෙල් තොග ගබඩා සමාගමෙන් බෙදා හරින බවද බෙදා හරින ඉන්ධනවලින් සියයට 85%ක් බෙදා හරින්නේ පෞද්ගලික අංශය සතු බවුසර්වලින් බවද එම වෘත්තීය සමිති සාමාජිකයා වැඩිදුරටත් පැවැසීය.

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

එංගලන්තයේදී පැන්න 4 දෙනා සොයා ඒකාබද්ධ පොලිස් මෙහෙයුමක්

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වීමට...

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කිරීමට සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාගෙන පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයට විසඳුම්...

අද දවසේ රස්සා නැති වුණොත් හෙට දවසේ මොකද කරන්නේ?

අද අප රටක් වශයෙන් දැඩි ආර්ථික අර්බුදකට මුහුණ දී...

Facebook පුරා කවි ගී ලියැවුණු ආදර කතාව ගැන දිලිනි රටටම කියයි

සෑම සාර්ථක පිරිමියකු පිටුපස කැපකිරීම් කරන කාන්තාවක් සිටිනවා සේම...