කන්තලේ – ඩබ්.එම්. වික්‍රමසිංහ
ලෝක වන දිනය සමරමින් කන්තලේ තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානය හා වන සංරක්ෂණ නිලධාරීන් එක්ව එම මධ්‍යස්ථාන භූමියේ පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගියදා (26දා) කෙරිණි.
මෙහි විශේෂත්වය වූයේ දැනට ලංකාවේ වඳවී ගෙන යන පලතුරු වර්ග වන පළු,වීර,මොර, දං පැළ වර්ග ද සිටුවීමයි.
තරුණ සේවා පුහුණු මධ්‍යස්ථාන භාර නිලධාරි සුනිල් රත්නායක, වන ව්‍යාපෘති නිලධාරි පැතුම් රණතුංග යන මහත්වරුන් තරුණ තරුණියන් මෙහෙයවමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබිණි.