නාලන්දා-දි මැසිනෝද් අර්ධ අවසන් පූර්ව තරගය අද

0
18


ඉෂාන් රශ්මිත

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ටියර් ‘ඒ’ එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා සහ ක¼දාන දි මැසිනෝද් අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය අද පැවැත්වේ. 

දිනෙත් සමරවීර කොළඹ නාලන්දා පිල මෙහෙයවනු ලබන අතර, රුවින් ෆොන්සේකා විසින් ක¼දාන දි මැසිනෝද් විද්‍යාලය මෙහෙයවනු ලබයි.

කොළඹ නාලන්දා විද්‍යාල සංචිතය –

දිනෙත් සමරවීර (නායක), රවීන් ද සිල්වා, විනුජ රන්පුල්, එරංග ජයකොඩි, නිකිල් අබේසේකර, චනුල් අතුකෝරල, කුෂ්මික ද සිල්වා, යසිරු සමරකෝන්, ළිසිර තිසේරා, රිසත් ජයරත්න, සජිත විතානගේ, රුසිරු විලෝචන, මිනෝද් කල්දේරා, සඳෙව් සමරසිංහ, ජනුල ඉඳුසර, රනිඳු ද සිල්වා, සමන් හෙට්ටිආරච්චි (කණ්ඩායම් භාර ආචාර්ය), ප්‍රසන්න දහනායක (ප්‍රධාන පුහුණුකරු), රුවන් දිසානායක (සහාය පුහුණුකරු)

ක¼දාන දි මැසිනෝද විද්‍යාල සංචිතය –

රුවීන් ෆොන්සේකා (නායක), ලෙස්ටර් ජයවීර (උප නායක), මිතුල් සෙනරත්, ෂෙනාෂ් ප්‍රනාන්දු, සළිඳු පතිරණ, අශේන් සිල්වා, තරීන් සංකේත්, සිහින සිතමිණ, සිතුම් ප්‍රනාන්දු, චානුක සිල්වා, තුෂාන් උදයංග, උවිඳු පෙරේරා, විහස් මිනන්, මලීෂ මිහිෂාන්, මිෂේන් ප්‍රනාන්දු, කෙනුල් ධනංජය, ප්‍රෑන්ක් මර්තිනූ (ක්‍රීඩා පරිපාලක), මලික් කීර්ති (කණ්ඩායම් භාර ආචාර්ය), ප්‍රසන්න විශ්වනාත් (ප්‍රධාන පුහුණුකරු), තරිඳු රුක්ෂාන් (සහාය පුහුණුකරු)