ඇමැති දිනේෂ් බොරලැස්ගමුව වාපිකාරාමය නිරීක්ෂණයට

Date:

මහරගම බොරලැස්ගමුව වාපිකාරාම විහාරස්ථානයට උපකරණ පරිත්‍යාග කිරීම හා විහාරයේ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්‍ෂණයට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙරේදා (27දා) පැමිණියේය. 

මෙහිදී ඇමැතිවරයා, නායක හිමියන් සමඟ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, මහරගම, බොරලැස්ගමුව වාපිකාරාම විහාරස්ථානයේ පිටුපස වැව පෙදෙස නිරීක්ෂණයට එක් විය. 

මහරගම නාගරික මන්ත්‍රි කුමාර නීලවල මහතා මෙන්ම විහාරස්ථානයේ දායක සභාවේ සාමාජිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

ලයිට් කැපූ වේලේ දුරකථන ඇමැතුමක් ගන්න ගිය සිසුවා ඇද වැටී මරුට

උෟරුබොක්ක - අතාවුද පතිරණ  බෙරලපනාතර පුහුල්හේනකන්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි...

මැදවච්චියේ සිගරැට්ටුවක් රු. 100යි

මැදවච්චිය - ගයාන්  මැදවව්චිය නගරයේ වෙළෙඳසල්වල දුම්වැටි මිලත් රජයෙන් ඉහළ...

සොරාගත් ලක්ෂ 50ක ඔරලෝසුව 5000කට විකුණන්න ගිය තරුණයන් දෙදෙනා රිමාන්ඩ්

අමිල අබේරත්න  කොල්ලුපිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසකට ඇතුළු වී ලක්ෂ...

විදුලිය කැපීමෙන් රාජකාරීවලට බාධා

ලුණුවිල - රෝස් කොලින් වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයට අයත් විශාල ජනතාවකට...