රද්ෙදාළුගම – තිලක් රන්ජන් කුලතුංග
ගෑස් හිඟයෙන් අයුතු ප්රයෝජන ගන්නා රද්ෙදාළුගම ඇතැම් කූට වෙළෙඳුන් ගෑස් හංගා වැඩි මිලට විකුණන බව වාර්තා වෙයි.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගෑස් ලොරියක් පැමිණි බව දැනගත් විගස රද්ෙදාළුගම ජනතාව ගෑස් මිලදී ගැනීමට පෝලිම් ගැසී සිටි අයුරුය.