කණ්ඩායම් 32ක් අර්ධ අවසන් පූර්ව වටයට

0
17


ඉෂාන් රශ්මිත

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 32ක් අංශ 4ක් යටතේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්වූහ.

පළමු කොටසේ ටියර් ‘ඒ’ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග සැලැස්ම _ 

මාර්තු 29 – කොළඹ නාලන්දා-ක¼දාන දි මැසිනෝද් – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේදී.

මාර්තු 30 – කොළඹ ශාන්ත ජෝශප්-කොළඹ වෙස්ලි – කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී.

ගාල්ල රිච්මන්ඩ් – කටුගස්තොට ශාන්ත අන්තෝනි 

කොළඹ මහනාම -කොටහේන ශාන්ත බෙනඩික්ට්   

පළමු කොටසේ ටියර් ‘බී’ තරගාවලියේ තරග සැළැස්ම-

බම්බලපිටිය ශාන්ත පීතර- ගාල්ල මහින්ද 

කොළඹ ඉසිපතන-මහනුවර ශාන්ත සිල්වෙස්තර

මීගමුව මාරිස්ටෙලා- මොරටු විද්‍යාලය

කොළඹ තර්ස්ටන්-කොළඹ ලුම්බිණි

දෙවැනි කොටසේ ටියර් ‘ඒ’ තරගාවලියේ තරග සැලැස්ම – 

මාර්තු 28 – අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද-වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල-මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේදී 

මාර්තු 30 – පානදුර ශ්‍රී සුමංගල-යාපනය ශාන්ත ජෝන්-මහනුවර ධර්මරාජ ක්‍රීඩාංගණයේදී.

කළුතර තිස්ස – කළුතර විද්‍යාලය

මහනුවර විද්‍යාර්ථ-කටුනේරිය ශාන්ත සෙබස්තියන්

දෙවැනි කොටසේ ටියර් ‘බී’ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග සැලැස්ම – 

කෝට්ටේ සී එම් එස් ශ්‍රී ජයවර්ධනපුර – ගම්පහ බණ්ඩාරනායක

හොරණ තක්ෂිලා-ජා ඇළ ක්‍රිස්තුරාජ 

කෑගල්ල ශාන්ත මරියා- කෝට්ටේ ජනාධිපති 

අම්බලන්ගොඩ  පී. ද එස්. කුලරත්න-පානදුර රාජකීය