කොරෝනාවෛරසය: ඊයේ ආසාදිතයින් 248ක් – මරණ 5ක්

0
35

ඊයේ (මාර්තු 24) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 248 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 660,399 කි.

මේ අතර, මෙරටින් තවත් කොවිඩ් මරණ 5ක් ඊයේ (මාර්තු 24) වාර්තා විය.

වයස අවුරුදු 30ත් 59ත් අතර එක් පුද්ගලයන් තිදෙනෙකු ද වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් දෙදෙනෙකු ද මිය ගිය පිරිස අතර වෙති.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 16,441ක් දක්වා ඉහළ ගොස් තිබේ.