ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන කී දේ

0
110

2022 වසරේ ජනවාරි මස 01 වන දා සිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල 26%කින් අවප්‍රමාණය වී ඇතැයි ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, ණය ගෙවීම් සහ ඉන්ධන මිල ඉහළ දැමීම හරහා ශ්‍රී ලංකාව තුළ දැඩි ආර්ථික අර්බුදයක ගිලී ඇති බව ය.

මෙම අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා මුදල් මණ්ඩලයක් පත් කළ යුතුව ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.

Since January 1st 2022, the Sri Lankan rupee has depreciated ~26% against the USD. #SriLanka‘s severe balance of payments crisis and recent fuel price hikes are sinking LKA. To ease the crisis, LKA needs to install a currency board, like the one it had from 1884 until 1950. pic.twitter.com/rz8fSn0l2J— Steve Hanke (@steve_hanke) March 24, 2022