‘රට අරාජික කරන ඇමතිවරයෙකු’ ගැන මහ නාහිමිවරුන් ජනපතිට ලියූ ලිපිය

0
27

“යම් අමාත්‍යවරයෙකු, රාජ්‍ය නිලධාරීන් හෝ වෙනත් කිසියම් පාර්ශවයක් රට තුළ අරාජිකත්වයක් නිර්මාණය කොට මෙරටට විදේශීය මැදිහත් වීමක් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර කිරීමට උත්සහ කරන්නේ නම් රටේ රාජ්‍ය නායකයා ලෙස සමස්ත මහ ජනතාවගේ යහපත උදෙසා ඔවුන්ට විරුද්ධව තරාතිරම නොබලා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම,” ජනාධිපතිවරයාගේ යුතුකමක් මෙන් ම වගකීමක් බව මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමිවරු පවසති.

පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් ඒකාබද්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ බව පවසා තිබේ.

සම්පූර්ණ ලිපිය පහතින්,