කොරෝනාවෛරසය: ඊයේ ආසාදිතයින් 236ක් – මරණ 5ක්

0
16

ඊයේ (මාර්තු 19) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 236 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 658,197 කි.

මේ අතර, මෙරටින් තවත් එක් කොවිඩ් මරණ 5ක් ඊයේ (මාර්තු 19) වාර්තා විය.

ඒ, 60ට වැඩි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වෙති.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 16,431ක් දක්වා ඉහළ ගොස් තිබේ.