කොරෝනාවෛරසය: ඊයේ ආසාදිතයින් 238ක් සහ මරණ 4ක්

0
17

ඊයේ (මාර්තු 19) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 238 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 657,961 කි.

මේ අතර, මෙරටින් තවත් එක් කොවිඩ් මරණ 4ක් ඊයේ (මාර්තු 19) වාර්තා විය.

ඒ, 60ට වැඩි කාන්තාවන් සිව් දෙනෙකි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 16,426ක් දක්වා ඉහළ ගොස් තිබේ.