ජනපති ජාතිය අමතන වේලාව කියයි

0
28

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශය හෙට (මාර්තු 16) රාත්‍රී 8.30ට සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

mawbima.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ඔහු මේ බව තහවුරු කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ත් ජාතිය ඇමතීමට තීරණය කර ඇති බව ඊයේ (මාර්තු 14) ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.