වන අලි ප්‍රහාරයකින් හිමි නමක් අපවත් වෙයි

0
28

බලංගොඩ, මඩුගස්තලාව ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක වැඩ විසූ හිමිනමක් වන අලියෙකු පහර දීමකින් අපවත් වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, අපවත් වූ හිමි නම අද (මාර්තු 14) උදෑසන පිණ්ඩපාතය සඳහා වැඩම කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව ය.

අපවත් වී ඇත්තේ, අවුරුදු 54ක් වයසැති හිමිනමකි.