GIF නිර්මාතෘ ස්ටීවන් විල්හයිට් කොරෝනාවෙන් මිය යයි

0
99

GIF ආකෘතිය නිර්මාණය කළ ස්ටීවන් විල්හයිට් (Stephen Wilhite) මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, විල්හයිට් මහතා කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව ය.

මිය යන විට ඔහු 74 හැවිරිදි වියේ පසු විය.

ස්ටීවන් විල්හයිට් GIF ආකෘතිය (Graphics Interchange Format) නිර්මාණය කළේ, 1987 වසරේදී ය.