logo

30

කොළඹ

නවතම පුවත්

කුඩු විකුණලාම ආදරය කරන්න පටන් ගත්ත අනියම් යුවල සුදු යකඩ මාලයක් නිසා පොලිස් නිලධාරීන් ඉදිරියේ රණ්ඩු වූ හැටි

පොලිස් නිලධාරිණියකගේ රාජකාරි කටයුතුවලට බාධා කළ කාන්තාවක් හා

11:54 AM Jun 17 2019

උණවටුනේ සෙල්ෆි ගන්න ගිය තරුණිය මුහුදට බිලි - තරුණයෙක් අතුරුදහන්

11:45 AM Jun 17 2019

2014 සිට දකුණු පළාතේ දෙමළ මාධ්‍ය ගුරු හිඟයක් - දරුවන් 15124 කට අධ්‍යාපන අයිතිය අහිමි වෙලා

10:55 AM Jun 17 2019

පාස්කු ප්‍රහාරය ඉදිරියට දාලා ජනාධිපතිවරණය කල් යවන්න ගහන සැලසුම ගැන මැ.කෝ ගෙන් හෙළිදරව්වක්

10:46 AM Jun 17 2019

නිවසේ මුරට සිටි දෙදෙනාගේ කටට රෙදි ඔබා රන් භාණ්ඩ හොරකම් කල කල්ලියක්

10:40 AM Jun 17 2019

කැස්බෑ සංරක්ෂණයට මැකොත් එක්වෙයි

10:33 AM Jun 17 2019

කැස්බෑ සංරක්ෂණයට මැකොත් එක්වෙයි

10:33 AM Jun 17 2019

වෙල්ලකන්නි පල්ලියේ ප්‍රතිමා කවුදෝ කඩලා - පිං කැටයද රැගෙන ගිහින්

10:16 AM Jun 17 2019
තරුපති
ජේ‍යාතිෂ්‍යයේ එන පූජනීය මුතු හර 9 අද්විතීයයි දුර්ලභයි මහාන...

ජේ‍යාතිර් විද්‍යාවේ හා ගරුඬ පුරාණයේ එන පූජනීය මුතු වර්ග නවයක් (09) ක් වෙයි. අද වර්තමානයේ ඒ සමහරක් න

02:00 AM Jun 15 2019
බුලත් කොළේ පොල් තෙල් ගා බලන ප්‍රත්‍යක්ෂ අංජනම...

ක්‍රමයපොල් ගෙඩියක් ගෙන ගසකින් බිම නොදා කඩාගන්න එය පිරිසුදු කර කහ සහ සුදු හඳුන් ගා සෝදාගන්න. පසුව ලී

02:00 AM Jun 15 2019
තරුපති ජේ‍යාතිෂ කලාපයේ පංචාංග සටහන...

16 රිවි දින ඉර උදාව 5.55 ඉර බැසීම 18.27මිථුන රවි 02 භාග අනුර නැකත 10.10ට  ගෙවී දෙට නැකත උදාවෙයි

02:00 AM Jun 15 2019
නිවෙසේ උඩුමහල සෑදීමේදී ඇතිවිය හැකි බලවත් දෝෂ ...

අදින් වසර 10කට 20කට පෙර වැඩි වශයෙන් ඉදිවූයේ තනිමහලේ නිවාසයි. එහෙත් විද්‍යා සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ

02:00 AM Jun 15 2019
නිවෙසක වන්දනාමාන කටයුතු සඳහා උචිතම දිශාව...

වාස්තු ශිල්පියකු නිවෙසකට ප්‍රවේශවීමත් සමඟ කවර හෝ අවස්ථාවක ආගමික වන්දනාවන් සඳහා උචිත ස්ථානයක් දක්වන ල

02:00 AM Jun 15 2019
තදබල අපල උපද්‍රව දුරු කර ගත හැකි සූර්ය වන්දනාව...

සූර්යයා අපට ලබාදෙන ජීව බලයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඇරඹුණ මෙම සූර්ය වන්දනාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත.

02:00 AM Jun 15 2019
පොසොන් පෝයට බුධ බලවත් වේ...

සෑම පොහොයක්ම බෞද්ධ අපිට ඉතා වැදගත්. බුදුන්වහන්සේ දේශනා කළේ කිසිදා වෙනස් නොවන සදාතනික සත්‍යයක්. ඒත් ඒ

02:00 AM Jun 15 2019
ජුනි 22 වැනිදා සෙන්පති කුජ නීච වෙයි...

කුජ ග්‍රහයා 2019 වසරෙහි ජුනි 22 වැනිදා රාත්‍රි 11.22ට කටක රාශිය තුළ නීච වන අතර 2019 වසරෙහි අගෝස්තු 9

02:00 AM Jun 15 2019
ගුරු මණ්ඩලයේ කතිරය තුළින් පෙන්වන සදාකාලික ප්‍රේම සංකේතය...

අතේ ඇඟිලි පිහිටා ඇති ආකාරයෙන් හෙළිවන ජීවිත පලාපල පිළිබඳව පසුගිය තරුපති කලාපවලින් විස්තර කළා ඔබට මතක

02:00 AM Jun 15 2019
නිවෙසටත් ඔබටත් මහා බලගතු ආරක්ෂාවක් සලසාදෙන විජයරාජ යන්ත්...

ඔබ ජීවත් වන සොඳුරු කැදැල්ලට බලවත් ආරක්ෂාවක පැවැත්ම ඉතාම වැදගත්. එක එක විධියේ නොයෙක් ආරක්ෂාවන් පැවැති

02:00 AM Jun 15 2019
හොඳට නරකට දෙකට කට බව හඳහනින් පෙන්වන හැටි...

ලොව විශිෂ්ටතම නිර්මාණය භාෂාවයි. පුද්ගලාන්තර සන්නිවේදනයෙහිලා භාෂාව  තුළ වූ වචනය අනුපමේය මෙහෙවරක්

02:00 AM Jun 15 2019
සංසාර ගමන පුරා ගෙන එන මානසික ආතතිය හැම කෙනකුගේම දකුණු අත්ලේ ...

අපි ඔහුව මන--කල්පිත නමකින් තිසර කියලා හඳුන්වා දෙමු. වයස අවුරුදු දහසයකි (16). කෙටි කාලීන දක්ෂතාවක් ති

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 08 2019
ඕනෑම කෙනෙකුගේ සිත කියැවීම හා සිතේ ආලෝකය පෙන්වීම...

මා විසින් ලබා තිබෙන වාසනාව මට ඕන අන් අයටත් බෙදාදීමට. බුදු දහම සෑම කෙනකු දකින ආකාරයට වඩා පර්යේෂණ දර්ශ

02:00 AM Jun 08 2019
ජන්ම පත්‍රය හෙළිකරන දරුවාගේ ඉදිරි අධ්‍යාපන මඟ...

දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීම සෑම මවුපියකුගේම බලාපොරොත්තුවයි. නමුදු මෙම සිහිනය සියලුම මවුපියනට සැබ

02:00 AM Jun 08 2019
ජුනි මාසයේ සුබ වැඩකටයුතු රැසකට බල සම්පන්න හොඳම දවස...

කුමක් හෝ කටයුත්තක් ඉටු කර ගැනීමේදී නැකැත් වේලාවකින් එම කටයුත්ත කිරීමෙන් එය ඉතාම සාර්ථක වේ. එවැනි නැක

02:00 AM Jun 08 2019
ග්‍රහ අපල සුනු විසුනු කරන නපුරන් පවා දමනය කරන මහා අභිසම්භි...

ජේ‍යාතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර වාස්තු යන මේ ශාස්ත්‍රයන් සියල්ල මහා දැවැන්ත සබැඳියාවක් සහිත ඥාත

02:00 AM Jun 08 2019

උප්පත්ති කේන්දරයේ කේතු ශුභව පිහිටයි නම් වෛරෝඩි පලඳින්න ඉන් විස්මිත ගුණ ලැබේ

තරුපති

සෞරග්‍රහ මණ්ඩලයේ ආදි කාලීන ජේ‍යාතිෂයට අනුව ග්‍රහයන් නව දෙනකු සම්බන්ධයෙන් කතා කරයි. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු එම ග්‍රහයෝ වෙති.

එම නවග්‍රහයන්ගෙන් අද අපේ අවධානය යොමුවන්නේ ජන්මීන්ට එතරම් ශුභ පල නොදෙනවා යැයි විශ්වාස කරන කේතු ග්‍රහයා වෙතයි.

ඇත්ත වශයෙන්ම විශ්වයේ කේතු ලෙස ග්‍රහයකු නොවේ. මෙය මනෝමය සාධකයකි. ස½ද හා පෘථිවියේ ගමන විච්ඡේදනය වන ලක්‍ෂ්‍යය දෙකකි. ඉන් ඉහළ කොටස රාහු ලෙසත් පහළ කොටස කේතු ලෙසත් හඳුන්වයි. දෑසට නොපෙනුණද මෙම විච්ඡේදනයෙන් උපදින චුම්භක තරංග ශක්තිය පෘථිවිය හා මිනිසාට ඇති කරන ශුභාශුභ පල බොහෝ වේ. එබැවැනි ජන්ම පත්‍රයේ කේතුට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි. 

බොහෝ විට අශුභ පල ගෙන දුන්නද කේතු යහපත් වූ විට නොනිමි ශුභ පල ලැබේ. විද්‍යා දැනුම හා ඉගෙනීම දියුණු කිරීම, රූප ශෝභාව, ඉඩකඩම්, ධනය ලබාදීම වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපනය හා රැකියාව දියුණු කිරීම ඉන් සමහරක් වේ. 

කේතුගේ ලැබෙනා ගුණය තම මහ  දශාවේදී හෝ අතුරු දශාවේදී වෙයි. කේතු ඥානකාරක ග්‍රහයකු බැවින් ඉගෙනීමට වාසනාව දෙයි. සුබ පල යන්නෙන් අදහස් වන්නේ එහි දියුණුවයි. කේතු ලස්සන මුහුණක් - කෘශ ශරීරයක් සහිත පොත අතින් ගත් ග්‍රහයෙකි. හේ අධ්‍යාපනයට සමත්ය. බඹුගේ අතේ පොත ඉගෙනීම හා ඥානය වේ.

කේතු වඩා බලවත් වන්නේ තනි ග්‍රහයකු ලෙස හැසිරෙන විට නොවේ. කේතුට දෙපසින් ඇති මහ දශා - අතුරු දශා මෙන්ම - කේතු තැම්පත් නැකැත් හා උපස්ථාන ප්‍රතිඵල වෙනස් කිරීමට සමත්වෙයි. එබැවින් ආවාට ගියාට කේතු සමඟ සෙල්ලම් කිරීම සුබ නොවේ. කේතු ග්‍රහයාට මැණික් පැලඳීමේදී අධික ශුභ පල මෙන්ම අධික අශුභ පල යන අන්ත දෙකම පෙන්වන නිසා හොඳ ජේ‍යාතිෂ්‍යවේදියකුගේ රෙකමදාරුව මත පමණක් එසේ කිරීමට සිහිතබා ගතයුතු වෙයි. 

කේතු බලවත් කිරීමට ප්‍රධාන වශයෙන් පැලඳිය යුතු වන්නේ වෛරෝඩි ගලය. මෙයට ඛ්චබ'ඵ ඥරඥ  යනුවෙන්ද හඳුන්වයි. 

සිතේ නිතර හට ගන්නා අස්ථාවර භාවය, බිය  සංකාව තුරන් වීම, තම සැඟවුණු දක්ෂතා හා හැකියා වර්ධනය, පිරිසුදු බව මෙන්ම තීක්ෂණ බුද්ධි වර්ධනය කේතු බලවත් වීම නිසා සිදුවෙයි. 

එසේම බොහෝ රෝග පාලනයට වෛරෝඩි පැලඳීම සුබවේ.

ඒවා අතරින්, අසාත්මිකතාවන්, නිතර පීනස, 

හොටු ගැලීම, ආමාශගත රෝග,  ගෑස්ට්‍රයිටීස්, සමේ රෝග, අංශභාගය, පිළිකා මෙන්ම මතක ශක්තිය අඩුවීම නිවාරණයටද වෛරෝඩි පැලඳීමෙන් ලැබෙනුයේ මහත් සේවාවකි.

වෛරෝඩි මැණික් බොහෝවිට පලඳිනු ලබන්නේ දකුණ අත මැදඟිල්ල වෙනුවෙන්. මැදඟිල්ල හා බැඳුණු සංඥා ලේසියෙන් එම ගලහි බලය ශරීරය පුරා විහිදණු ලබයි. වෛරෝඩියට අදාළ ලෝහය රිදී වන අතර කෙසේ හෝ මැණික් ප්‍රතිකාර කිරීමේදී ඒ සඳහා ප්‍රවීණයකුගේ සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය වෙයි. 


 ඉන්දීය ක්‍රිෂ්ණමූර්ති ජේ‍යාතිෂවේදී

බිසර චානක්‍ය මානගේ

Diploma in Gemology

0714166166