logo

32

කොළඹ

රජයේ වෛද්‍යවරයෙකු ලෙස සිටිමින් ගබ්සාවන් කල හොර දොස්තර ඇල්ලු මෙහෙයුම මෙන්න

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්

11:54 AM Jun 16 2019

මිහිඳු හිමි සමරා ‘පහනක්’ දල්වන්නට ඇරැයුම්

10:15 AM Jun 16 2019

සැබෑ දහම් හරයෙන් ජීවිත පොහොසත් කරගත යුතුයි

09:00 AM Jun 16 2019

පොහොට්ටුවේ මංගල සමුළුව සැප්තැම්බරයේ

07:30 AM Jun 16 2019

බැඳුම්කර ලැයිස්තුවේ පළමු චූදිතයා රනිල් විය යුතුයි

06:00 AM Jun 16 2019

පාස්කු ඉරිදා ප්‍රහාර කොමිසම් වාර්තාවයි තේරීම් කාරක සභාවයි අතර ගැටුමක්

07:30 PM Jun 15 2019

බුදු දහම මනාව අධ්‍යයනය කොට සාමයෙන් හා සහයෝගයෙන් කටයුතු කරන්න

04:30 PM Jun 15 2019

බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් ගිනිගත්හේන තරුණයෙක් මරුට

03:32 PM Jun 15 2019
තරුපති
ජේ‍යාතිෂ්‍යයේ එන පූජනීය මුතු හර 9 අද්විතීයයි දුර්ලභයි මහාන...

ජේ‍යාතිර් විද්‍යාවේ හා ගරුඬ පුරාණයේ එන පූජනීය මුතු වර්ග නවයක් (09) ක් වෙයි. අද වර්තමානයේ ඒ සමහරක් න

02:00 AM Jun 15 2019
බුලත් කොළේ පොල් තෙල් ගා බලන ප්‍රත්‍යක්ෂ අංජනම...

ක්‍රමයපොල් ගෙඩියක් ගෙන ගසකින් බිම නොදා කඩාගන්න එය පිරිසුදු කර කහ සහ සුදු හඳුන් ගා සෝදාගන්න. පසුව ලී

02:00 AM Jun 15 2019
තරුපති ජේ‍යාතිෂ කලාපයේ පංචාංග සටහන...

16 රිවි දින ඉර උදාව 5.55 ඉර බැසීම 18.27මිථුන රවි 02 භාග අනුර නැකත 10.10ට  ගෙවී දෙට නැකත උදාවෙයි

02:00 AM Jun 15 2019
නිවෙසේ උඩුමහල සෑදීමේදී ඇතිවිය හැකි බලවත් දෝෂ ...

අදින් වසර 10කට 20කට පෙර වැඩි වශයෙන් ඉදිවූයේ තනිමහලේ නිවාසයි. එහෙත් විද්‍යා සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ

02:00 AM Jun 15 2019
නිවෙසක වන්දනාමාන කටයුතු සඳහා උචිතම දිශාව...

වාස්තු ශිල්පියකු නිවෙසකට ප්‍රවේශවීමත් සමඟ කවර හෝ අවස්ථාවක ආගමික වන්දනාවන් සඳහා උචිත ස්ථානයක් දක්වන ල

02:00 AM Jun 15 2019
තදබල අපල උපද්‍රව දුරු කර ගත හැකි සූර්ය වන්දනාව...

සූර්යයා අපට ලබාදෙන ජීව බලයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඇරඹුණ මෙම සූර්ය වන්දනාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත.

02:00 AM Jun 15 2019
පොසොන් පෝයට බුධ බලවත් වේ...

සෑම පොහොයක්ම බෞද්ධ අපිට ඉතා වැදගත්. බුදුන්වහන්සේ දේශනා කළේ කිසිදා වෙනස් නොවන සදාතනික සත්‍යයක්. ඒත් ඒ

02:00 AM Jun 15 2019
ජුනි 22 වැනිදා සෙන්පති කුජ නීච වෙයි...

කුජ ග්‍රහයා 2019 වසරෙහි ජුනි 22 වැනිදා රාත්‍රි 11.22ට කටක රාශිය තුළ නීච වන අතර 2019 වසරෙහි අගෝස්තු 9

02:00 AM Jun 15 2019
ගුරු මණ්ඩලයේ කතිරය තුළින් පෙන්වන සදාකාලික ප්‍රේම සංකේතය...

අතේ ඇඟිලි පිහිටා ඇති ආකාරයෙන් හෙළිවන ජීවිත පලාපල පිළිබඳව පසුගිය තරුපති කලාපවලින් විස්තර කළා ඔබට මතක

02:00 AM Jun 15 2019
නිවෙසටත් ඔබටත් මහා බලගතු ආරක්ෂාවක් සලසාදෙන විජයරාජ යන්ත්...

ඔබ ජීවත් වන සොඳුරු කැදැල්ලට බලවත් ආරක්ෂාවක පැවැත්ම ඉතාම වැදගත්. එක එක විධියේ නොයෙක් ආරක්ෂාවන් පැවැති

02:00 AM Jun 15 2019
හොඳට නරකට දෙකට කට බව හඳහනින් පෙන්වන හැටි...

ලොව විශිෂ්ටතම නිර්මාණය භාෂාවයි. පුද්ගලාන්තර සන්නිවේදනයෙහිලා භාෂාව  තුළ වූ වචනය අනුපමේය මෙහෙවරක්

02:00 AM Jun 15 2019
සංසාර ගමන පුරා ගෙන එන මානසික ආතතිය හැම කෙනකුගේම දකුණු අත්ලේ ...

අපි ඔහුව මන--කල්පිත නමකින් තිසර කියලා හඳුන්වා දෙමු. වයස අවුරුදු දහසයකි (16). කෙටි කාලීන දක්ෂතාවක් ති

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 08 2019
ඕනෑම කෙනෙකුගේ සිත කියැවීම හා සිතේ ආලෝකය පෙන්වීම...

මා විසින් ලබා තිබෙන වාසනාව මට ඕන අන් අයටත් බෙදාදීමට. බුදු දහම සෑම කෙනකු දකින ආකාරයට වඩා පර්යේෂණ දර්ශ

02:00 AM Jun 08 2019
ජන්ම පත්‍රය හෙළිකරන දරුවාගේ ඉදිරි අධ්‍යාපන මඟ...

දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීම සෑම මවුපියකුගේම බලාපොරොත්තුවයි. නමුදු මෙම සිහිනය සියලුම මවුපියනට සැබ

02:00 AM Jun 08 2019
ජුනි මාසයේ සුබ වැඩකටයුතු රැසකට බල සම්පන්න හොඳම දවස...

කුමක් හෝ කටයුත්තක් ඉටු කර ගැනීමේදී නැකැත් වේලාවකින් එම කටයුත්ත කිරීමෙන් එය ඉතාම සාර්ථක වේ. එවැනි නැක

02:00 AM Jun 08 2019
ග්‍රහ අපල සුනු විසුනු කරන නපුරන් පවා දමනය කරන මහා අභිසම්භි...

ජේ‍යාතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර වාස්තු යන මේ ශාස්ත්‍රයන් සියල්ල මහා දැවැන්ත සබැඳියාවක් සහිත ඥාත

02:00 AM Jun 08 2019

තරුපති ජේ‍යාතිෂ කලාපයේ පංචාංග සටහන

තරුපති

26 රිවි දින ඉර උදාව 05.53 ඉර බැසීම 18.22 

වෘෂභ රවි 12 භාග දෙනට  නැකැත 13.15ට ගෙවී  සියාවස නැකැත උදාවෙයි. වෙසක් අට සතවක තිථිය  08.51 ට ගෙවී වෙසක් අව අටවක තිථිය උදාවෙයි. මහේන්ද්‍රන් යෝගය 11.59 ට ගෙවී වෛධෘති යෝගය උදාවෙයි. බවකරණය 08.51 ට ගෙවී බාලවකරණය  උදාවෙයි. 


27 සඳු දින ඉර උදාව 5.53 ඉර බැසීම 18.22 

වෘෂභ රවි 13 භාග සියාවස නැකැත 16.12 ට ගෙවී පුවපුටුප නැකැත උදාවෙයි. වෙසක් අව අටවක තිථිය 11.16ට ගෙවී වෙසක් අව නවවක තිථිය උදාවෙයි. වෛධෘති යෝගය 12.56ට ගෙවී විශ්කම්භ යෝගය උදාවෙයි. කෞලවකරණය 11.16ට ගෙවී තෛතිලකරණය උදාවෙයි.


28 කුජ දින  ඉර උදාව 5.53ට ඉර බැසීම 18.22

 වෘෂභ රවි 14 භාග පුවපුටුප නැකැත 18.57ට ගෙවී උත්‍රපුටුප නැකැත උදාවෙයි.  වෙසක් අව නවවක තිථිය 13.30ට ගෙවී වෙසක්  අව දසවක තිථිය උදාවෙයි. විශ්කම්භ යෝගය 13.44ට ගෙවී පී්‍රති යෝගය උදාවෙයි. තෛතිලකරණය 00.26ට ගෙවී ගරජකරණය උදාවෙයි. 


29 බුධ දින ඉර උදාව 5.53ට  ඉර බැසීම 18.22 

වෘෂභ රවි 15 භාග උත්‍රපුටුප නැකැත 21.16 ට ගෙවී රේවතී නැකැත උදාවෙයි. වෙසක්  අව දසවක තිථිය 15.19ට ගෙවී වෙසක් අව එකළොස්වක තිථිය උදාවෙයි. ප්‍රීති යෝගය 14.13ට ගෙවී ආයුෂ්මන් යෝගය උදාවෙයි. වණිජකරණය 02.39ට ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.


 30 ගුරු දින ඉර උදාව  5.53. ඉර බැසීම 18.23 

වෘෂභ රවි 16 භාග රේවතී නැකැත 23.01ට ගෙවී අස්විද නැකැත උදාවෙයි. වෙසක් අව එකොළොස්වක තිථිය 16.35ට ගෙවී වෙසක් අව ‍ෙදාළොස්වක  තිථිය උදාවෙයි.  ආයුෂ්මාන් යෝගය 14.17ට ගෙවී සෞභාග්‍ය යෝගය උදාවෙයි. බවකරණය  04.05ට ගෙවී බාලවකරණය උදාවෙයි. 


31 කිවිදින ඉර උදාව 5.53. ඉර බැසීම 18.23

වෘෂභ  රවි 17 භාග අස්විද නැකැත දිනය පුරා පවතියි.

වෙසක් අව ‍ෙදාළොස්වක තිථිය 17.13ට ගෙවී වෙසක් අව තෙළෙස්වක තිථිය උදාවෙයි. සෞභාග්‍ය යෝගය 13.52ට ගෙවී ශෝභන යෝගය උදාවෙයි. කෞලවකරණය 05.03ට ගෙවී තෛතිලකරණය උදාවෙයි. 


01 ශනි දින ඉර උදාව 05.53. ඉර බැසීම 18.23

වෘෂභ රවි 18 භාග අස්විද නැකැත 00.10ට ගෙවී බෙරණ නැකැත උදාවෙයි. වෙසක් අව තෙළෙස්වක තිථිය 17.13ට ගෙවී වෙසක් අව තුදුස්වක තිථිය උදාවෙයි. ශෝභන යෝගය 12.57ට  ගෙවී අතිගණ්ඩ යෝගය උදාවෙයි. ගරජරකරණය 05.23ට ගෙවී වණිජකරණය  උදාවෙයි.


 ජේ‍යාතිර්වේදී හා 

වාස්තුවිද්‍යා උපදේශක 

ශාස්ත්‍රවේදී විරාජිත් බණ්ඩාර 

0787135500