logo

30

කොළඹ

වත්තක සඟවා තිබු බීඩි කොළ 473kg අත්අඩංගුවට ගැනේ

මන්නාරමේ තෝට්ටවේලී ප්‍රදේශයේ වත්තක සගවා තිබූ බීඩි කොළ කිලෝ ග

01:11 PM Jun 19 2019

අම්බලන්ගොඩ වරාය අසල වෙරළට නාඳුනන මල සිරුරක් ගොඩ ගසයි

01:08 PM Jun 19 2019

කොළඹ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරේ

12:46 PM Jun 19 2019

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නැහැ

12:11 PM Jun 19 2019

යාපනයේදී අත්අඩංගුවට ගත ආවා සාමාජිකයින් 10 දෙනා ජුලි 01 දක්වා රිමාන්ඩ්

12:08 PM Jun 19 2019

විදුහල්පතිවරු හා ගුරුවරු උසස් පෙළ වර්ජනය කිරීමේ සුදානමක

11:59 AM Jun 19 2019

කුරුවිතැන්න වීරගොල්ල ගම්මානයේ දෙපිරිසක් අතර ගැටුමෙන් දෙදෙනෙක් රෝහලේ

11:41 AM Jun 19 2019

කබීර් හා හලීම් නැවතත් තම ඇමතිධුර භාරගනී

11:15 AM Jun 19 2019
තරුපති
ජේ‍යාතිෂ්‍යයේ එන පූජනීය මුතු හර 9 අද්විතීයයි දුර්ලභයි මහාන...

ජේ‍යාතිර් විද්‍යාවේ හා ගරුඬ පුරාණයේ එන පූජනීය මුතු වර්ග නවයක් (09) ක් වෙයි. අද වර්තමානයේ ඒ සමහරක් න

02:00 AM Jun 15 2019
බුලත් කොළේ පොල් තෙල් ගා බලන ප්‍රත්‍යක්ෂ අංජනම...

ක්‍රමයපොල් ගෙඩියක් ගෙන ගසකින් බිම නොදා කඩාගන්න එය පිරිසුදු කර කහ සහ සුදු හඳුන් ගා සෝදාගන්න. පසුව ලී

02:00 AM Jun 15 2019
තරුපති ජේ‍යාතිෂ කලාපයේ පංචාංග සටහන...

16 රිවි දින ඉර උදාව 5.55 ඉර බැසීම 18.27මිථුන රවි 02 භාග අනුර නැකත 10.10ට  ගෙවී දෙට නැකත උදාවෙයි

02:00 AM Jun 15 2019
නිවෙසේ උඩුමහල සෑදීමේදී ඇතිවිය හැකි බලවත් දෝෂ ...

අදින් වසර 10කට 20කට පෙර වැඩි වශයෙන් ඉදිවූයේ තනිමහලේ නිවාසයි. එහෙත් විද්‍යා සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ

02:00 AM Jun 15 2019
නිවෙසක වන්දනාමාන කටයුතු සඳහා උචිතම දිශාව...

වාස්තු ශිල්පියකු නිවෙසකට ප්‍රවේශවීමත් සමඟ කවර හෝ අවස්ථාවක ආගමික වන්දනාවන් සඳහා උචිත ස්ථානයක් දක්වන ල

02:00 AM Jun 15 2019
තදබල අපල උපද්‍රව දුරු කර ගත හැකි සූර්ය වන්දනාව...

සූර්යයා අපට ලබාදෙන ජීව බලයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඇරඹුණ මෙම සූර්ය වන්දනාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත.

02:00 AM Jun 15 2019
පොසොන් පෝයට බුධ බලවත් වේ...

සෑම පොහොයක්ම බෞද්ධ අපිට ඉතා වැදගත්. බුදුන්වහන්සේ දේශනා කළේ කිසිදා වෙනස් නොවන සදාතනික සත්‍යයක්. ඒත් ඒ

02:00 AM Jun 15 2019
ජුනි 22 වැනිදා සෙන්පති කුජ නීච වෙයි...

කුජ ග්‍රහයා 2019 වසරෙහි ජුනි 22 වැනිදා රාත්‍රි 11.22ට කටක රාශිය තුළ නීච වන අතර 2019 වසරෙහි අගෝස්තු 9

02:00 AM Jun 15 2019
ගුරු මණ්ඩලයේ කතිරය තුළින් පෙන්වන සදාකාලික ප්‍රේම සංකේතය...

අතේ ඇඟිලි පිහිටා ඇති ආකාරයෙන් හෙළිවන ජීවිත පලාපල පිළිබඳව පසුගිය තරුපති කලාපවලින් විස්තර කළා ඔබට මතක

02:00 AM Jun 15 2019
නිවෙසටත් ඔබටත් මහා බලගතු ආරක්ෂාවක් සලසාදෙන විජයරාජ යන්ත්...

ඔබ ජීවත් වන සොඳුරු කැදැල්ලට බලවත් ආරක්ෂාවක පැවැත්ම ඉතාම වැදගත්. එක එක විධියේ නොයෙක් ආරක්ෂාවන් පැවැති

02:00 AM Jun 15 2019
හොඳට නරකට දෙකට කට බව හඳහනින් පෙන්වන හැටි...

ලොව විශිෂ්ටතම නිර්මාණය භාෂාවයි. පුද්ගලාන්තර සන්නිවේදනයෙහිලා භාෂාව  තුළ වූ වචනය අනුපමේය මෙහෙවරක්

02:00 AM Jun 15 2019
සංසාර ගමන පුරා ගෙන එන මානසික ආතතිය හැම කෙනකුගේම දකුණු අත්ලේ ...

අපි ඔහුව මන--කල්පිත නමකින් තිසර කියලා හඳුන්වා දෙමු. වයස අවුරුදු දහසයකි (16). කෙටි කාලීන දක්ෂතාවක් ති

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 15 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 08 2019
ඕනෑම කෙනෙකුගේ සිත කියැවීම හා සිතේ ආලෝකය පෙන්වීම...

මා විසින් ලබා තිබෙන වාසනාව මට ඕන අන් අයටත් බෙදාදීමට. බුදු දහම සෑම කෙනකු දකින ආකාරයට වඩා පර්යේෂණ දර්ශ

02:00 AM Jun 08 2019
ජන්ම පත්‍රය හෙළිකරන දරුවාගේ ඉදිරි අධ්‍යාපන මඟ...

දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීම සෑම මවුපියකුගේම බලාපොරොත්තුවයි. නමුදු මෙම සිහිනය සියලුම මවුපියනට සැබ

02:00 AM Jun 08 2019
ජුනි මාසයේ සුබ වැඩකටයුතු රැසකට බල සම්පන්න හොඳම දවස...

කුමක් හෝ කටයුත්තක් ඉටු කර ගැනීමේදී නැකැත් වේලාවකින් එම කටයුත්ත කිරීමෙන් එය ඉතාම සාර්ථක වේ. එවැනි නැක

02:00 AM Jun 08 2019
ග්‍රහ අපල සුනු විසුනු කරන නපුරන් පවා දමනය කරන මහා අභිසම්භි...

ජේ‍යාතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්‍ර වාස්තු යන මේ ශාස්ත්‍රයන් සියල්ල මහා දැවැන්ත සබැඳියාවක් සහිත ඥාත

02:00 AM Jun 08 2019

කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත

තරුපති

ජේ‍යාතිෂය පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රවවලින් තොරව ජීවිතය ගෙන යෑමටත් විස රසායනවලින් තොරව කෘෂි කටයුතු සිදුකර වැඩි අස්වැන්නක් ලැබීමටත් එමඟින් ඔවුනට හැකිවිය. එය ශ්‍රී ලාංකේය ජාතියට උරුම වූ සුවිශේෂී ක්‍රමවේදයකි. 'මව්බිම තරුපති' තුළින් එම මුහුර්ත කල්තබා පළ කිරීම සිදුකරයි.

එම මුහුර්ත සකස් කිරීම සඳහා පැරැන්නන් උපයෝගී කොට ගත්තේ පුරාණ ඵලදාවලිය, මුහුර්ත චින්තාමනිය, පහළ උෟවේ නැකැත් අත්පොත වැනි ග්‍රන්ථ හා චූල නක්ෂත්‍රයේ එන ඉන්ද්‍ර ගුරුළුව, යම කාලය, පංච පක්ෂිය, සිවලිඛිතය, ගරුඬ පුරාණය වැනි ග්‍රන්ථයෝ වෙති. ශුභ දින, ශුභ හෝරා හා රාහු කාලය ආදිය නොසලකා මෙම මුහුර්ත භාවිත කිරීමට හැකිවීම විශේෂයක් වේ.

එවැනි දුර්ලභ ජේ‍යාතිෂ ග්‍රන්ථ ඇසුරින් සකස් කළ 2019/06/03 දින සිට 2019/06/09 දින දක්වා සතිය තුළ යෙදෙන සුබ මුහුර්ත මෙසේය.


2019/06/03 වැනි සඳු දින ප.ව. 15.30 දක්වා උෟරුකරණය පවතී. ඉන්පසුව සිංහකරණය ලබයි. මෙදින රාහු කාලය (දිවා) පෙ.ව. 7.27 සිට පෙ.ව. 09.01 දක්වා වේ. එදිනට සුබ දිශාව නැඟෙනහිර වේ. 

    පෙ.ව. 06.58ට සිට ප.ව. 07.31 දක්වා ගමන් යෑමට සුබයි. 

    පෙ.ව. 09.03ට තරගකාරී කටයුතුවලට සුබයි. 

    පෙ.ව. 09.55 ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි. 

    (මෙදිනට කෘෂි කටයුතු සඳහා මුහුර්ථ යෙදී නැත.)


2019/06/04 වැනි කුජ දින ප.ව. 13.56 දක්වා සිංහකරණය පවතී. ඉන්පසුව උෟරුකරණය ලබයි. මෙදින රාහු කාලය (දිවා) ප.ව. 15.16 සිට ප.ව. 16.50 දක්වා වේ. එදිනට සුබ දිශාව නැඟෙනහිර වේ.

    පෙ.ව. 11.44 සිට 11.56 දක්වා සියලු ගොවි කටයුතුවල භූමිය සැකසීමට සුබයි. 

    පෙ.ව. 07.56ට ශාස්ත්‍රීය  කටයුතුවලට සුබයි. 

    පෙ.ව. 08.09ට තරගකාරී කටයුතුවලට සුබයි.

    පෙ.ව. 09.08ට ගමන් යෑමට සුබයි.


2019/06/05 වැනි බුධ දින ප.ව. 12.03 දක්වා උෟරුකරණය පවතී. ඉන්පසුව ගජකරණය ලබයි. මෙදින රාහු කාලය (දිවා) ප.ව 12.09 සිට ප.ව 13.42 දක්වා වේ. එදිනට ශුභ දිශාව උතුර වේ.

    පෙ.ව. 07.35ට සියලු සුබ කටයුතුවලට සුබයි.

    පෙ.ව. 08.23ට සිට ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි.

    (මෙදිනට කෘෂි කටයුතු සඳහා මුහුර්ථ යෙදී නැත.)


2019/06/06 වැනි ගුරු දින පෙ.ව. 09.56 දක්වා ගජකරණය පවතී. ඉන්පසුව කුකුළුකරණය ලබයි. මෙදින රාහු කාලය (දිවා) ප.ව. 13.42 සිට ප.ව. 15.16 දක්වා වේ. එදිනට ශුභ දිශාව උතුර වේ.

    පෙ.ව. 09.01 සිට පෙ.ව. 09.13 දක්වා වී වැපිරීම ආදී කටයුතුවලට සුබයි. 

    පෙ.ව. 11.44 සිට ප.ව. 12.06 දක්වා සී සෑම හා භූමිය සම්බන්ධ කටයුතුවලට සුබයි. 

    පෙ.ව. 07.59ට ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි.

    පෙ.ව. 08.19ට සතුන් දැකීම සුබයි.

    පෙ.ව. 10.37ට ගමන් යෑමට සුබයි.

2019/06/07 වැනි කිවි දින ප.ව. 07.39  දක්වා කුකුළුකරණය පවතී. ඉන්පසුව දිවිකරණය ලබයි. මෙදින රාහු කාලය (දිවා) පෙ.ව. 10.35 සිට ප.ව. 12.08 දක්වා වේ. එදිනට සුබ දිශාව උතුර වේ.

    පෙ.ව. 07.08 සිට පෙ.ව. 07.12 දක්වා කොළ එළවළු වර්ග සිටුවීමට සුබයි.  

    පෙ.ව. 11.44ට සිට 12.06 දක්වා සී සෑම  වැනි භූමිය සකසන කාර්යයන් සිදුකිරීමට සුබයි. 

    පෙ.ව. 06.47ට ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි. 

    පෙ.ව. 06.58ට ගමන් යෑමට සුබයි. 

    පෙ.ව. 10.57ට සියලු කටයුතුවලට සුබයි. 


2019/06/08 වැනි ශනි දින ප.ව. 05.18 දක්වා දිවිකරණය පවතී. ඉන්පසුව එළුකරණය ලබයි. මෙදින රාහු කාලය (දිවා) පෙ.ව. 09.01 සිට පෙ.ව. 10.35 දක්වා වේ. එදිනට සුබ දිශාව දකුණ වේ.

    පෙ.ව. 06.09 සිට පෙ.ව. 06.31 සිට දක්වා රාබු, රතුලූනු, නෝකෝල් ආදිය සිටුවීමට සුබයි. 

    ප.ව. 17.24 සිට ප.ව. 17.34 දක්වා අල වර්ග සිටුවීමට සුබයි. 

    ප.ව. 07.46 ට ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි.

    පෙ.ව. 07.59ට තරගකාරී කටයුතුවලට සුබයි.

    ප.ව. 13.13ට මැටි, ගඩොල් කර්මාන්තවලට සුබයි.


2019/06/09 වැනි රවි දින ප.ව. 02.56 දක්වා එළුකරණය පවතී. ඉන්පසුව උෟරුකරණය ලබයි. මෙදින රාහු කාලය (දිවා) ප.ව. 16.51 සිට ප.ව. 18.24 දක්වා වේ. එදිනට සුබ දිශාව දකුණ වේ.

    පෙ.ව. 11.44 සිට පෙ.ව. 11.56 දක්වා සියලු ගොවි කටයුතුවලට සුබයි. 

    පෙ.ව. 06.35ට ප්‍රභූන් දැකීමට සුබයි.  

    පෙ.ව. 09.456ට සියලු කටයුතුවලට සුබයි.

    2019.06.04 වන කුජ දා පෙ.ව. 11.39 සිට 2019.06.06 වැනි ගුරු දා ප.ව. 14.51 දක්වා කාලය තුළ වී දියෙහි දැමීම නිසා රෝග හා සත්ත්ව උවදුරු නිසා වගා විනාශ වීම ආදිය සිදුවේ. 


    (මුහුර්ත චින්තාමනිය, පුරාණ ඵලදාවලිය, ජේ‍යාතිෂ පිවිසුම, නැකැත් චක්‍රය, ලංකා ජේ‍යාතිෂ දින පොත, සොබාදහම් ගොවි ලිත හා ලංකා පංචාංග ග්‍රහස්ඵුට ලිත ඇසුරිනි.)


ජේ‍යාතිෂ ආචාර්ය, ජේ‍යාතිෂවේදී

ජානක මල්ලිකාආරච්චි - පානදුර

(ජේ‍යාතිර් විද්‍යා - කැලණිය වි.වි.)

071 830 9862