logo

28

කොළඹ

නවතම පුවත්

ආහාර පිළියෙල කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත නොවූ හතර දෙනකුට දඩ

ආහාර පිළියෙල කිරීමේදී ආරක්ෂිත ආවරණ පරිහරණය නොකිරීමේ චෝදනාව ම

07:40 PM Jun 26 2019

බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක තිබී සිම් කාඩ් 1764ක්, ජංගම දුරකථන 30ක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ රැසක් සොයාගැනේ

06:19 PM Jun 26 2019

විශ්‍රාමික ගුරුවරිය දුවගේ ගෙදර ගියපු ටිකට වෙච්ච දෙයක්

04:18 PM Jun 26 2019

කුඩා දරුවෙකුගේ හදිසි සැත්කමකට යැයි ජනතාව මුලා කරපු දෙන්නෙක්ට වැලිමඩදී වැඩ වරදී

04:06 PM Jun 26 2019

ඛනිජ තෙල් වෘත්තීය සංගම් වලින් රජයට අනතුරු හැගවීමක්

03:49 PM Jun 26 2019

කංජිපානි ඉම්රාන්ගේ රැඳවුම් නියෝග මාස 3කට දික් කරන්න අවසර ඉල්ලයි

02:53 PM Jun 26 2019

හමුදාපතිගෙන් ප්‍රශ්න අහන අතරේ පාර්ලිමේන්තු කාරක සභාවෙන් මාධ්‍ය ඉවත් කෙරේ (UPDATE)

02:33 PM Jun 26 2019

අසාත් සාලිගේ විනිසුරුවරුන් අන්තගාමී සංවිධාන වල සාමාජිකයන් බවට පත්වීමේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්

01:55 PM Jun 26 2019
තරුපති
අවස්ථානෝචිත ප්‍රඥාව ලබන්න අමතීස්ට් මැණික් පලඳින්න!...

අමතීස්ට් නම් පළිඟු කැටයද මැණික් ගලක් වශයෙන් සලකනු ලබන්නා සේම එයට ලෙඩ දුක් සුවකළ හැකි බලයක් ඇතැයිද එය

02:00 AM Jun 22 2019
ඉඩමේ පාද බෙදීමේදී සැලකිය යුතු කරුණු ...

අංක 01 - අංක 24 ප්‍රේත පාදයට අයත්වේ.     24අංක 25 - අංක 40 මනුෂ්‍ය පාදයට අයත් වේ.  

02:00 AM Jun 22 2019
ජනප්‍රසාදය ලබාදෙන සර්ව ලෝක වශී යන්ත්‍රය ...

මන්ත්‍රය :-ඕං මරු බලා වාසහී සර්වජන රක්ෂණී ගෞරී ගන්ධාරි මෙනා වශී කුරු කුරු සර්වා හා ඓයියුම් කිලියුම්

02:00 AM Jun 22 2019
ඉගෙනුම් වටපිටාව සාර්ථක කරගත හැකි සුබවාදී පිළිවෙත් ...

නිවැසියන් අතර විවිධ භූමිකාවන් සහිතවූවන් දක්නට ලැබේ. විවිධ ජීවිකාවන් කරමින් ආර්ථික අරගලයක නියැළෙන වැඩ

02:00 AM Jun 22 2019
සුදුසු තැන අහිමි කරන ගෙදර දෝෂ...

අද පමණක් නොව අතීත රජ දරුවන්ගේ කල පටන්ම සුදුස්සාට සුදුසු තැන හිමි නොවීම බරපතළ ගැටලුවක් වුණා. නොයෙකුත්

02:00 AM Jun 22 2019
ඔබේ පෞද්ගලික අංකයෙන් හෙළිවන රහස්...

මෙම පුද්ගලයන් එඩිතරය. කාර්යශූර අය වේ. අහංකාර ගති, යටත් වීමට අකමැති නායකත්වය ගෙන කටයුතු කිරීමට කැමැත්

02:00 AM Jun 22 2019
නැකැත සුබ නැති විටෙක ඇතිවන අසුබ ...

විවාහය කියන්නේ මානව සමාජයේ ඉතාමත් වැදගත්ම චාරිත්‍රයක්. මනාලයෙක් හා මනාලියක් යන වචන අපි භාවිත කරන්නේ

02:00 AM Jun 22 2019
ජූලි 3 වැනිදා සිදුවන පූර්ණ සූර්යග්‍රහණයෙන් රාජ්‍ය තාන්ත්‍රි...

මෙම වසරෙහි සිදු වන දෙවන සූර්යග්‍රහණය ලෙස 2019 වසරෙහි ජූලි 3 වැනිදා මධ්‍යය එදින 00.54 වන සේ මිථුන රාශ

02:00 AM Jun 22 2019
කලාතුරකින් පිහිටන මහ බලවත් සිංහාසන යෝගය...

බලවත් සිංහාසන යෝගය' කෙනකුට පිහිටන්නේ කලාතුරකිනි. සියලුම ග්‍රහයන් ජන්ම කේන්දරයේ 2, 6, 8, 12 යන ස්ථානව

02:00 AM Jun 22 2019
ජන්ම පත්‍රයෙන් හෙළිවන පුරුෂ කාමුකත්වය...

විවාහය හා සබැඳි ප්‍රධානතම ක්‍රියාවලිය ලිංගිකත්වයයි. ජීවයේ පැවැත්ම උදෙසා මින් ඉටුවන කාර්යභාරය ඉමහති.

02:00 AM Jun 22 2019
කෘෂිකාර්මික සහ දෛනික කටයුතු සඳහා ශුභ මුහුර්ත ...

ජේ‍යාතිෂය, පැරැන්නන් එදිනෙදා කටයුතුවලටද කෘෂි කටයුතු සඳහාද නිරන්තරයෙන් උපයෝගී කොට ගත්හ. කරදර උපද්‍රව

02:00 AM Jun 22 2019
ජේ‍යාතිෂ්‍යයේ එන පූජනීය මුතු හර 9 අද්විතීයයි දුර්ලභයි මහාන...

ජේ‍යාතිර් විද්‍යාවේ හා ගරුඬ පුරාණයේ එන පූජනීය මුතු වර්ග නවයක් (09) ක් වෙයි. අද වර්තමානයේ ඒ සමහරක් න

02:00 AM Jun 15 2019
බුලත් කොළේ පොල් තෙල් ගා බලන ප්‍රත්‍යක්ෂ අංජනම...

ක්‍රමයපොල් ගෙඩියක් ගෙන ගසකින් බිම නොදා කඩාගන්න එය පිරිසුදු කර කහ සහ සුදු හඳුන් ගා සෝදාගන්න. පසුව ලී

02:00 AM Jun 15 2019
තරුපති ජේ‍යාතිෂ කලාපයේ පංචාංග සටහන...

16 රිවි දින ඉර උදාව 5.55 ඉර බැසීම 18.27මිථුන රවි 02 භාග අනුර නැකත 10.10ට  ගෙවී දෙට නැකත උදාවෙයි

02:00 AM Jun 15 2019
නිවෙසේ උඩුමහල සෑදීමේදී ඇතිවිය හැකි බලවත් දෝෂ ...

අදින් වසර 10කට 20කට පෙර වැඩි වශයෙන් ඉදිවූයේ තනිමහලේ නිවාසයි. එහෙත් විද්‍යා සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ

02:00 AM Jun 15 2019
නිවෙසක වන්දනාමාන කටයුතු සඳහා උචිතම දිශාව...

වාස්තු ශිල්පියකු නිවෙසකට ප්‍රවේශවීමත් සමඟ කවර හෝ අවස්ථාවක ආගමික වන්දනාවන් සඳහා උචිත ස්ථානයක් දක්වන ල

02:00 AM Jun 15 2019
තදබල අපල උපද්‍රව දුරු කර ගත හැකි සූර්ය වන්දනාව...

සූර්යයා අපට ලබාදෙන ජීව බලයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඇරඹුණ මෙම සූර්ය වන්දනාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත.

02:00 AM Jun 15 2019
පොසොන් පෝයට බුධ බලවත් වේ...

සෑම පොහොයක්ම බෞද්ධ අපිට ඉතා වැදගත්. බුදුන්වහන්සේ දේශනා කළේ කිසිදා වෙනස් නොවන සදාතනික සත්‍යයක්. ඒත් ඒ

02:00 AM Jun 15 2019

ප්‍රබල ග්‍රහ පෙරළි නිසා සිදුවන අපල දුරු කරන බුද්ධ මන්ත්‍රය

තරුපති

2019 මැයි මස 7 වැනි අඟහරුවාදා උදේ 6.53ට කුජ ග්‍රහයා වෘෂභ රාශියේ සිට මිථුන රාශියට පැමිණෙන අතර 2019 ජූලි මස 22 වැනි සෙනසුරාදා දක්වා මිථුන රාශියේ ගත කරයි. කුජ ග්‍රහයා මිථුන රාශියේ සිට කටක රාශියට පිවිසෙයි. බුධට අයත් මිථුන රාශිය කුජට සතුරු රාශියකි. කුජ, බුධ යන ග්‍රහයන් දෙදෙනාද එකිනෙකාට සතුරු ග්‍රහයන්ය. මැයි මස 7 සිට ජුනි මස 22 දින දක්වා මාස 2 1/2ක පමණ කාලයක් කුජ සතුරු රාශියක ගත කිරීම සහ ග්‍රහ පෙරළි රටට සහ ඔබට බලපාන ආකාරය පිළිබඳව විශ්ලේෂණය කිරීම ඒ පිළිබඳ හසල දැනුමැති නක්‍ෂ්ත්‍රවේදීන්ට භාර කරමින් මෙම කාලවකවානුව තුළ සිදු වූ, සිදුවිය හැකි අතුරු අන්තරාවෙන් ආරක්ෂා වීම සඳහා බුදුගුණ මුල්කරගත් පුද පූජාවන්හි යෙදීමේ ඇති වැදගත්කම ගරු ස්වාමීන් වහන්සේ මෙවර ‘මව්බිම’ පාඨක පින්වත් ඔබ වෙත පැහැදිලි කර දෙති.

‘රටට මහා කරදරකාරී පීඩාකාරී කාලයක් උදා වෙලා. නොසිතූ විරූ මහ විපත්වලට මුහුණ දෙන්න වෙලා. මෙහෙම වුණා කියලා අපට ආරක්ෂා වෙන්න කියලා ගෙයින් එළියට බහින්නෙ නැතිව ඉන්න බැහැ. එදිනෙදා කටයුතුවල යෙදෙන්න ඕනෑ. මේ ව්‍යසනයන්ට මුහුණ දෙන්න ඕනෑ. ඒ සඳහා අපට තියෙන ආරක්ෂාව තමයි තුනුරුවන්ගේ ආරක්ෂාව.

මේ ආරක්ෂාව ලබන්න පුළුවන් ඉතා සරල ඒ වගේම මහා ප්‍රබල බුද්ධ මන්ත්‍රයක් මා ඔබට අද ලබා දෙනවා. මෙය සැබැවින්ම බුදුගුණ සත්‍ය ක්‍රියාවක්. මේ අපේ හිත් පීඩාවට පත්වූ ගිනිගත් මොහොතක්. මේ මොහොතේදී චිත්ත පීඩා නිවෙන ග්‍රහ පීඩා, භූත පීඩා, යක්ෂ, ප්‍රේත, පිසාච, පීඩා, කාය පීඩා ආදීකොට ගත් සෑම සියලු පීඩා දුරුවන දුරු කිරීමේ බලයෙන් පිරිපුන් මහා බුදුගුණ සත්‍ය ක්‍රියාවක් මේ මහානුභාව සම්පන්න බුද්ධ මන්තරය.

මේ බුද්ධ මන්ත්‍රයේ බලසම්පන්න බව වඩාත් සනාථ වෙනවා, එම බලගතු මන්ත්‍රයට අදාළ මේ පුවතින්.

එක කාලෙක බුරුමයේ මහා ළැව් ගින්නක් ඇති වෙලා ගෙවල්, ‍ෙදාරවල් වාගේම පන්සල් විශාල ප්‍රමාණයක් ඒ ගින්නෙන් විනාශ වෙනවා. බුරුමයේ ගෙවල්, පන්සල් ඉදිකර ඇත්තේ ලීවලින්. ඒ නිසා මේ ළැව් ගින්නෙන් වූ විනාශය අති විශාලයි. මේ අතර තිබුණා කඳු මුදුනක පිහිටි පන්සලක්. මේ පන්සලටත් ළැව් ගින්නෙන් දැඩි ලෙස හානි වුණා. 

ඒත් එම පන්සලේ බුදුපිළිම වහන්සේ තැන්පත් කර තිබූ ස්ථානය පමණක් මේ ගින්නෙන් බේරිලා තිබුණා. හරියට සුනාමි ව්‍යසනයේදී බුදුපිළිම බේරිලා තිබුණා වාගේ.

මේ සිදුවීමෙන් බුරුම වැසියන් විමතියට පත්වුණා. මේ අසිරිමත් සිදුවීම ගැන විවිධ පැති ඔස්සේ සොයා බැලුවා. මෙහෙම හොයලා බලනකොට තමයි දැකගන්න ලැබෙන්නෙ මේ බලවත් බුද්ධ මන්ත්‍රය මේ බුදුපිළිම වහන්සේගේ පාදම යට තැන්පත් කර ඇති බව. ඒ මන්ත්‍රය එකල බුරුමයේ සිටි ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ විසින් පරීක්ෂාවට ලක් කළා. එවිටයි උන්වහන්සේට සොයාගන්න පුළුවන් වුණේ මේ මහා බලගතු මන්ත්‍රය පුරාණයේ සිටි මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේ විසින් ශබ්ද ශාස්ත්‍රානුකූලව බල පිහිටලා, ගණ පිහිටවලා සකස් කළ බුදුගුණ ආශීර්වාද නමස්කාර මන්ත්‍රයක් බව.

මේ ගාථාව (මන්ත්‍රය) හරිම බලවත්. එය මා අත්දැකීමෙන් දන්නවා. කරදරයක්, හිරිහැරයක්, බාධාවක්, රෝගාබාධයක් වාගේ කරදරකාරී අවස්ථාවක් උදාවෙන ඕනෑම මොහොතක මේ ගාථාව හොඳින් කට පාඩම් කරගෙන නිතර සජ්¿ධායනය කරන්න. ඔබට අපමණ පිහිට ලැබේවි. 

මෙහි ප්‍රථම පූජාව සෙනසුරාදා දිනෙක උදේවරුවේ බුදුන් වඳින ස්ථානයේ වෙනදා පුරුදු බුද්ධ පූජා පවත්වලා මේ නමස්කාර බුද්ධ ගාථාව තුන්වරක් කියන්න. නැවත සවසත් එසේම තුන්වරක් කියන්න. එතැන් සිට ඊළඟ සෙනසුරාදා දක්වා උදේට තුන්වාරයයි සවසට තුන්වාරයයි ලෙස දිගින් දිගටම කරගෙන යන්න. එහෙම දින හතක් යන කොට ඔබ මේ ගාථාව 42 වාරයක් කියලා.

ඒ වෙද්දී ඔබට මේ ගාථාව කටපාඩම් වෙලා. දැන් දිනපතා ඉඩ ලැබෙන හැම මොහොතකම මේ ගාථාව දැඩි භක්තියෙන් හා විශ්වාසයෙන් යුතුව කියන්න. දිගින් දිගටම මෙහෙම කරගෙන යද්දී මේ බුද්ධ මන්ත්‍රය ඔබට සිද්ධි වෙනවා. ඉන් පසු නිකමට සිතින් සිහිපත් කළත් ඔබට පිහිට ලැබෙනවා.

මේ ගාථාව බුදුපහන ළඟ සජ්¿ධායනය කළ සෑම දිනකම අවසානයේ ශ්‍රී  විෂ්ණු දෙවියන් ප්‍රමුඛ සමස්ත දේව සමූහයාටම පින් දෙන්න.


වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහ විහාරාධිකාරි, නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති,

පූජ්‍යපාද ආචාර්ය 

ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ  

(කොළඹගම පොඩි හාමුදුරුවෝ) 

0777 576388

සටහන : සුනිල් පොරමඬල