26

කොළඹ

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

20 වැනි සියවසේ විශිෂ්ටතම ඡායාරූපය

හටන


මෙහි දැක්වෙන ඡයාරූපය එතෙක් මෙතෙක් ලෝකයේ විශිෂ්ටතම ඡායාරූපය ලෙස සැලකෙනවා. එය අතික්‍රමණය කළ හැකි ඊළඟ ඡායාරූපය කවදා කොතැනකදී කැමරා කාචයකට හසුවේවිද කියන්න බැහැ. එයට හේතුව මිනිස් වර්ගයාගේ ප්‍රගමනයට, අභිවෘද්ධියට ඉවහල් වන තීරණාත්මක සිදුවීම් වර්තමානයේ විරල නිසා. ඛේදවාචකයන් බහුල නිසා.

දිනය 1945 අප්‍රේල් 16, ස්ථානය බර්ලින් නගරයේ රෙයිෂ්ටෑග් චතුරස්‍රය. ඡායාරූප ශිල්පියා යෙව්ජිනි කාල්ඩි ඍඥමඨඥදර ම්ඩචතඤඥඪ යුද්ධයේ කුරිරු බවත් වේදනාවත් එකවර ප්‍රකාශ කළ ඡායාරූප ශිල්පීන් අතර ම්ඩචතඤඥඪ අද්විතීය ස්ථානයක් හිමි වෙනවා. ඔහුගේ අචඪඵඪදඨ බඩඥ අඥඤ ජ්තචඨ ර්ණීමඥප ඊඩඥ අඥඪජඩඵබචඨ විශිෂ්ටතම ඡායාරූපය ලෙස ලොවම පිළිගෙන තිබෙනවා.

ඡායාරූප ශිල්පී ම්ඩචතඤඥඪ රුසියාවේ ටාස් ප්‍රවෘත්ති සේවයට බැඳුණේ 1935දී. ඒ වන විට ඔහු 18 හැවිරිදි තරුණයෙක්.  ඇඩොල්ෆ් හිට්ලර් දෙවැනි ලෝක යුද්ධය ආරම්භ කළ විට ළදරු සෝවියට් රුසියානු සමූහාණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සමස්ත රුසියානු ජනතාවම එකාවන්ව පෙළ ගැසුණා. ටාස් ප්‍රවෘත්ති සේවය 1941දී ම්ඩචතඤඥඪ යුද පෙරමුණට යැව්වා. ම්ඩචතඤඥඪ යුදෙව්වෙක්. ඔහුගේ මව බෝල්ෂෙවික් විප්ලවයේදී මියගොස් තිබුණා. ඔහු සටන් පෙරමුණට ගියේ රයිෆලය එක් උරහිසකත් කැමරාව අනෙක් උරහිසේත් එල්ලාගෙනයි.

1945දී දෙවැනි ලෝක යුද්ධය නිමා වන විට රුසියානුවන් කෝටි 2ක් යුද බිමේදී ජීවිත පරිත්‍යාග කර තිබුණා. මොස්කව් රතු චතුරස්‍රය ආසන්නයටම පැමිණි හිට්ලර්ගේ නාසි හමුදා පසුබස්වන්නට රතු හමුදාව මහ කැපවීමකින් සටන් කළා. 1945 ආරම්භයේ නාසි හමුදා ලුහුබැඳ ගිය රතු හමුදා ජර්මනියට ඇතුළු වුණා. රුසියානු රතු හමුදා බර්ලින් නගරය ආක්‍රමණය කිරීම ඒකාන්ත බව ම්ඩචතඤඥඪ දැන සිටියා. එම සුවිශේෂී මොහොත ලෝක ඉතිහාසයේ අනුවේදී අවස්ථාව ලෙස සටහන් වන බව ඔහු දන්නවා. ඒ නිසාම මේ ඓතිහාසික ඡායාරූපය සඳහා පූර්ව සූදානමක් සහිතවයි ඔහු යුද පෙරමුණට ගියේ.

රතු භටයා ඔසවන රතු ධජය ගෙන ආවේත් ම්ඩචතඤඥඪ මයි. ඔහුට රතු රෙදි සොයාගත නොහැකි වුණා. ටාස් ප්‍රවෘත්ති සේවයේ මේසයට එළා තිබූ රතු රෙද්ද ඔතාගෙන ගොස් ඇඳුම් මසන්නකු වූ සිය මාමා ලවා දෑකැත්ත සහ මිටිය මස්සවා ගත්තා. යුද්ධය ඉක්මනින්ම අවසන් වන බව විශ්වාසයෙන් ටාස් ප්‍රවෘත්ති සේවය ම්ඩචතඤඥඪ අතට දී තිබුණේ දළ සේයා පට අඩි 160ක් පමණයි. ඔහු බර්ලින් නුවරට ඇතුළු වන රුසියානු රතු හමුදාවේ යුද ටැංකි රූපගත කළේ ජර්මානු ජනතාව අතර සිටයි.

මේ යුද ටැංකි මොනවාදැයි කාන්තාවක් ඔහුගෙන් ඇසුවා.

ඒවා රුසියානු යුද ටැංකි යැයි ඔහු කීවා.

“මොනවා ගොබෙල්ස් අපට කිව්වේ රුසියානුවන් කිසි දිනෙක බර්ලිනයට එන්නෙ නෑ කියලයි. පුදුමයි පුදුමයි’ අෑ කෑ ගැසුවා.

රතු හමුදා බර්ලින් නගරයේ රෙයිෂ්ටෑග් පාර්ලිමේන්තුව තමන් යටතට ගැනීමත් සමඟ මිනිස් ඉතිහාසයේ බිහිසුණු කළු පැල්ලම වූ දෙවැනි ලෝක යුද්ධය නිමා වුණා. ඒ මහා කලබල සහිත යුද බිම මැද හමුදා භටයන් අතර තෙරපෙමින් ඉදිරියට ගිය ම්ඩචතඤඥඪ එතෙක් සඟවාගෙන සිටි රුසියානු ධජය රතු භටයකු අතට දී ඔසවන්න ඔසවන්න යැයි කෑ ගැසුවා. රුසියානු දෑකැති මිටි ධජය යුද බිමේ කළු දුම් රොටු අතරින් නුඹ කුස එසවෙන විට නොදුරු ගොඩනැඟිල්ලක් අසල සිට ම්ඩචතඤඥඪ දළ සේයා පටයක් අවසන් වනතුරුම ඡායාරූප වැළක්ම ගත්තා. ලෝක ඉතිහාසයට එක් වුණේ මහා ජවයකින් රතු ධජය ඉහළට ඔසවන රතු භටයාගේ ඡායාරූපයයි.

අපකීර්තිමත් දෙවැනි ලෝක යුද්ධය නිමා වී ම්ඩචතඤඥඪ නැවත සිය ගමට යන විට නාසීන් විසින් ඔහුගේ පියාත් සහෝදරියන් දෙදෙනාත් මරා දමා තිබුණා. ඔහු 79 හැවිරිදි මහල්ලකුව සිටියදී වරක් පවසා තිබුණේ ඡායාරූප ගන්නට කැමැතියි එහෙත් ඡායාරූප ගන්නට තරම් වැදගත් සිදුවීම් දැන් සිදු නොවන බවයි.