28

කොළඹ

නවතම පුවත්

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගැටුමක් - එක් අයෙක් මරුට

ඊයේ රාත්‍රියේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇ

10:42 AM May 22 2019

සහරාන්ගේ තව්හිඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් කුරුණෑගලින් සොයාගත් හැටි (PHOTOS)

09:57 AM May 22 2019

සුපර් මාර්කටි ව්‍යාපාරිකයාට කොකා පෙන්වලා මුදල් අයකැමි දෙදනා මිලයන ගණනින් මුදල් වංචාකරලා

09:46 AM May 22 2019

වෙසක් පෝදා රණවන පන්සලේ නම විකුණා හොර ටිකට්පත් මුදාණය කර විකුණලා

09:39 AM May 22 2019

කිරින්ද පන්සලේ ගසක් යටින් දුර්ලභ ගණයේ බුදු පිළිමයක් හමුවෙයි

09:34 AM May 22 2019

සෞඛ්‍ය අමාත්‍යාංශයත් විකුණා නිදන්ගන්න ගිය 7ක් STF දැලේ (PHOTO)

09:34 AM May 22 2019

තොණ්ඩමන් කාදිනල්තුමා මුණගැසේ

09:19 AM May 22 2019

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුවූ සහරාන්ගේ අනුගාමිකයන් 20 ක් CID එකේ

09:18 AM May 22 2019
හටන
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019
මහා සංගීතවේදී බීතෝවන්ගේ පෙම් හසුන...

ලෝක ප්‍රකට ඔස්ටි්‍රයානු මහා සංගීතවේදී ලුඩ් විග් වැන් බීතෝවන් සලකන්නේ සම්භාව්‍ය සංගීතයේ පීතෘවරයා ලෙසය

02:00 AM May 04 2019
පාස්කු ඉරිදා නොසිඳෙන කඳුළු උල්පත...

“පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ” යැයි බුදුන් වහන්සේ දේශනා කළහ. මනුෂ්‍ය ජීවිතය උදෙසා අපට ලබාදී තිබෙන්නේ

02:00 AM May 04 2019
ජේ.ආර්. යයි ප්‍රේමදාස එයි විජේවීර උලපනේ පදිංචියට...

මීගොඩ නිවෙසේ විජේවීර පවුලේ අයට ඉන්නට ඉඩ පහසුකම් තිබුණද අතුරු ප්‍රශ්න ගණනාවක්ද වූයේය.ඒ වන විට විජේවීර

02:00 AM May 04 2019
යකඩ යකාගේ පැටිකිරිය...

වාෂ්ප බලය යාන්ත්‍රිකව යොදා ගැනීමේ විද්‍යාව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජේම්ස් වොට් හටය. ඔහු එංගලන්ත

02:00 AM May 04 2019
ඇමැතිට සෙරෙප්පුවෙන් ගහනවා කියූ විවියන්ට පාර්ලිමේන්තුව තහ...

1956 පැවැති මැතිවරණයෙන් අඹු-සැමි ජෝඩු දෙකක් ජයගෙන තිබිණි. ලංකා සම සමාජ පක්ෂයෙන් උතුරු කොළඹ අසුනට තරග

02:00 AM May 04 2019
ලොව ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තිය වන්නේ අම්මා...

ඔබ සිතන විදියට ලෝකයේ ඇති ඉහළම වැටුප් ලැබිය යුතු රැකියාව කුමක්ද?වැටුපක් හිමි වෙනවා නම් ඉහළම වැටුප ලැබ

02:00 AM May 04 2019

‍ෙදාන් ජුවන් ධර්මපාල රජු වතිකානුවේ පාප්තුමාට ලියා යැවූ අ‍ෙ¼දා්නාව

හටන

මෙරට රාජාවලියේ දේශීය ඉතිහාසඥයන්ගෙන් වැඩියෙන්ම බැට කෑ රජු ලෙස සැලකෙන්නේ ‍ෙදාන් ජුවන් ධර්මපාල රජුය. පෘතුගාලයේ රජුට ශ්‍රී  ලංකාද්වීපය ඔප්පුවකින් ලියා භාරදීමේ වරදට කෝට්ටේ ධර්මපාල රජු ඉතිහාසය විසින් දඬු කඳේ ගසා ඇත. ද්‍රෝහියකු ලෙස හංවඩු ගසා ඇත. එය එසේ වුවද පෘතුගීසීන්ගේ පාලනය යටතේ රජු පත්ව සිටින දුක්ඛිත තත්ත්වය පිළිබඳව ධර්මපාල රජු විසින්ම 1574 ජනවාරි 26 දාතමින් රෝමයේ ගේ‍රගරි පාප්තුමා වෙත යවන ලද ලිපියක ඊට හාත්පසින්ම වෙනස් විස්තර සඳහන් වේ. කොළඹ කොටුවේ පෘතුගීසීන් යටතේ නොනිල සිරගෙයක වසමින් රජු මෙම ලිපිය ලියා ඇත.

මුල් ලිපිය ලියා තිබෙන්නේ පෘතුගීසි භාෂාවෙනි. පසුව ප්‍රංශ සහ ඉතාලි භාෂාවන්ටද පරිවර්තනය වී ඇති අතර 1916 දෙසැම්බර් 16 වැනි දින “බ්චටටදච ඛ්චබඩධතඪජ ට්භචපඤඪචද” සඟරාවේ එය ඉංගී්‍රසි භාෂාවෙන් පළවී තිබේ. ඉතාලි පරිවර්තනය ඇසුරින් ඉංගී්‍රසියට පරිවර්තනය කර තිබෙන්නේ එස්.පී. පෙරේරා පියතුමා විසිනි. මෙම ලිපියේ මුල් පිටපත තවමත් වතිකානු ලේඛනාගාරයේ තිබෙන බව එස්.පී. පෙරේරා පියතුමා පවසයි. දොන් ජුවන් ධර්මපාල රජු මෙම ලිපිය පෘතුගීසීන්ට රහසිගතවූ ගී්‍රක සංචාරකයකු අත වතිකානුවේ පාප්තුමා වෙත යවා තිබේ. එම ලිපිය මෙසේය.

සිලෝන් දූපතේ

කොළඹදීය

1574 ජනවාරි 26

අති උතුම් පාප් වහන්සේ වෙත,

පාප්තුමන්ගේ පව්කාර සේවකයා වන සිලෝන්හි රජු වූ ‍ෙදාන් ජෝන්ගෙනි. ඔබ වහන්සේ සහ කතෝලික ධර්මය බොහෝ කලක් පවතීවා. 

අපේ දෙවියන් වහන්සේට මගේ ගෞරවය පිරිනමමි. මා  පිළිබඳව සහ මට විඳින්නට සිදුව ඇති දුක්ඛිත තත්ත්වය පිළිබඳ කරුණු සැලකර සිටිමි. 

පෘතුගාලයේ රජතුමා විසින් මගේ සීයා වූ බුවනෙකබාහුගෙන් පසු මා රජුලෙස පිළිගෙන මට ඔටුනු පැලඳ වීය. එසේ වුවද සීතාවක සිටින මගේ සහෝදරයා වූ මායාදුන්නේ මට විරුද්ධව යුද වැද සිටින්නේය. වසර 23ක් තිස්සේ ඔහුගේ හිරිහැරයන්ට මා ලක්ව සිටිමි. පෘතුගීසි ආණ්ඩුකාරවරු මට ගරු බුහුමන් දැක්වූයේ වැය කිරීමට තරම් භාණ්ඩාගාරයක් මා සතුව පවතිද්දීය. සතුරන්ගෙන් ගැලවී සිටිනු පිණිස මට පෘතුගීසීන්ගේ ආධාරය අවශ්‍ය වූ නිසා මම මගේ ධනය තුටු පඬුරු ලෙස ඔවුන්ට ප්‍රදානය කළෙමි. 

මෙරටට පැමිණි පෘතුගීසි ප්‍රතිරාජයා ‍ෙදාන් අල්පොන්සෝ මගේ පියා (වීදිය බණ්ඩාර) සිරභාරයට ගත්තේ පැරණි රජවරුන්ගේ භාණ්ඩාගාර පිළිබඳ රහස් හෙළිනොකළ නිසාය. ඔහු සිරකරුවකු වූ පසුව ෆ්‍රැන්සිස්කානු පියතුමන්ලා ඔහුව භෞතීස්ම කළහ. හේතු රහිතව ඔහුට කෘෘර ලෙස සැලකූ බැවින් ඔහු සිරභාරයෙන් මිදී පලාගියේය. මායාදුන්නේ සමඟ එකතුව පෘතුගීසීන්ට විරුද්ධව යුද්ධ කොට අන්තිමේදී මිය ගියේය. 

මට අවශ්‍යම මගේ කපිතාන්වරු වූ සම්බහප් පෙරුමාල්, සෙනෙවිරත්න මුදලි, තම්මිට බණ්ඩාර යන අයට කෘෘර ලෙස සැලකුවේය. මගේ සේනාව සතුරන්ට එකතු වූහ. මට රාජ්‍යයක් හෝ භාණ්ඩාගාරයක් නැති බැවින් ඔවුහු මා හැර ගියහ. පෘතුගාලයේ රජතුමා මට මගේ රාජ්‍යය ගෙන යෑම පිණිස නියෝග දේවියැයි මම විශ්වාස කරමි. 

මට  ඔබ වහන්සේට හෝ පෘතුගාල රජතුමාට තානාපතිවරයෙක් යවන්නට ඉඩ ප්‍රස්තාවක් නැත. මෙහි එන පෘතුගාල ආණ්ඩුකාරවරු තුන් අවුරුදු නිල කාලයෙන් පසු ආපසු යන්නේ මේ රටෙන් සොරාගත් විශාල ධනයක්ද රැගෙනය. 

මේ ලිපිය රැගෙන එන්නේ ගී්‍රක ජාතික විදේශිකයෙකි. ඔහු හමුවීම මගේ භාග්‍යයකි. මේ දුක් ගැනවිල්ල එවන්ගේ ඔහුගේ මාර්ගයෙනි. කතෝලික ධර්මය මෙරට ස්ථාපිත කිරීම සඳහාත් මුස්ලිම් ධර්මය මුලිනුපුටා දැමීම සඳහාත් මේ රටේ ආරක්ෂාව සඳහත් පෘතුගාල රජතුමා සෙයිලාන්හි නැවත නාවික සම්බන්ධතා පිහිටුවිය යුතු යැයි ඉල්ලා සිටිමි. 

ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. 

‍ෙදාන් ජුවන් ධර්මපාල රජු

සෙයිලාන් දිවයිනේ කොළොම්බු නගරයේදීය.