30

කොළඹ

ආණ්ඩුවේ මන්ත්‍රිවරයකුට ගම හදන්න කෝටි 5ක්

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩු පක්ෂ

09:15 AM May 26 2019

කෝටි ගණන් සල්ලි අරන් කැනඩාවට මිනිස්සු යවපු ඇමැති මස්සිනා

08:00 AM May 26 2019

අනුරාධපුර යතුරුපැදි අනතුරකින් එක් අයෙක් මරුට

06:45 AM May 26 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019

බදුරලිය පාසලක් අසළ අත්බෝම්බ තැබූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයට

02:35 PM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

කොළඹ ට්‍රෑම්කාර්වලට මොකද වුණේ

හටන

අලුත් පරම්පරාව දැක නැති මේ අපූරු වාහනය හඳුන්වන්නේ ට්‍රෑම් කාර් (ඊපචථ ජචප) යනුවෙනි. ට්‍රෑම් කාර් හරියටම අවුරුදු 50ක් කොළඹ නගරයේ මගී ජනතාවගේ ප්‍රියතම ගමන් පහසුව සපයන්නා වූයේය. ට්‍රෑම් කාර් ධාවනය සඳහා කොළඹ ප්‍රධාන මාවත්වල සවිකළ පිලී දැනටත් ඉඳහිට දකින්නට තිබේ. 

බි්‍රතාන්‍ය පාලනය විසින් අපට දායාද කළ ට්‍රෑම් රථ සේවය ශත 5ක වියදමින් කොටුවේ සිට බොරැල්ල දක්වා එදා මිනිසුන් ගෙන ගියේය. ප්‍රථම ට්‍රෑම් කාරය ලංකාවට ගෙන්වන ලද්දේ 1899 වර්ෂයේය. පළමු ගමන් මාර්ගය කොළඹ වරාය අසල ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ආසන්නයේ සිට තොටලඟ දක්වා ඉදිවිය. ප්‍රථම වරට ට්‍රෑම් කාරයක් ධාවනය කළේ 1899 දෙසැම්බර් 14 වන දිනය. අනතුරුව සෙසු මාර්ගවලද පීලි යොදා ට්‍රෑම් කාර් ධාවනයට පහසුකම් සැලැස්වීය.

රික්ෂෝ රථ, බර කරත්ත අතරින් ට්‍රෑම් කාර් දුවන හඬත් එහි නිතර නාද වන සීනු හඬත් කොළඹ පැරැණි පුරවැසියන්ට තවමත් මතකය.

නොහඳුනන ආගන්තුක යමක් දුටු විට පහත් වී ගලක් අතට ගන්නා මිනිස්සු තවමත් සිටිති. එය සිංහලයාගේ ජාන ලක්ෂණයක් දැයි විටෙක සිතේ. 1899 දී හා හා පුරා ට්‍රෑම් කාරයක් පීලි උඩ එනවා දුටු විටද ඇතැමුන් ගල් ගසා තිබේ. එපමණක් නොව ට්‍රෑම් කාර් එන පීල්ල උඩ ගල් තැබීම නිසා ට්‍රෑම් රථයේ පොලිස් නිලධාරියකු බැගින් ගමන් කරවන්නට සිදු වූ බව පොලිස් වාර්තාවල සඳහන් වේ. 

අද මෙන් මාර්ග තදබදයක් නොපැවැතියද ට්‍රෑම් කාර් සහ අනෙකුත් වාහන මහා මාර්ගය පොදුවේ පාවිච්චි කළ අන්දම සිතීමත් අසීරුය.

ට්‍රෑම් කාරය එන පාර හරහා රික්ෂෝ දැමීම නිසා හෝ නාට්ටාමිලා කරත්ත දැමීම නිසා ට්‍රෑම් කාරයේ රියැදුරු නොසරුප් වදනින් බැන වැදීම එකල ඉතා සාමාන්‍ය සිදුවීම්ය. 1899 සිට 1944 දක්වා ට්‍රෑම් කාර් සේවය පවත්වාගෙන යන ලදදේ ඛ්ධතධථඡධ ඡ්තඥජබපඪජ ඊපචථජචප චදඤ තඪඨඩබඪදඨ ඛ්ධථනචදර ඹ්බඤ සමාගම විසිනි. 1944දී ට්‍රෑම් කාර් ප්‍රවාහන සේවය කොළඹ නගර සභාවට පවරනු ලැබීය. එහි ප්‍රතිඵලය වූයේ ට්‍රෑම් කාර් සේවයට කණකොකා හැ¾ඩීමය.

බි්‍රතාන්‍ය යටත්විජිතයක්ව පැවැති ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බන්, නගරවල මෙන්ම චීනයේ හොංකොං නගරය ඇතුළු තවත් බොහෝ නගරවල ආකර්ෂණීය ට්‍රෑම්කාර් සේවය තවමත් පවත්වාගෙන යයි. 1950 ගණන්වල පෞද්ගලික බස් රථ සමාගම් කරළියට පැමිණි විට ඔවුන්ගේ අවශ්‍යතාව මත ට්‍රෑම්කාර් සේවය අවසන් කරන ලද්දේ බලයේ සිටි දේශපාලකයන්ගේ ඕනෑ එපාකම මතය. 1953දී ට්‍රොලි බස් සේවාව හඳුන්වා දුන් අතර කෙටි කාලයක් තුළ, එයද ඉවත් කර මුදලාලිලා පාරවල්වලට තම තමන්ගේ බස් දමාගත්හ.