31

කොළඹ
ගිගුරුම් සහිත වැසි

රාජ්‍ය ආයතනවලින් බැංකුවලට කෝටි 75,538ක පොල්ලක්

පසුගිය 2018 වසර තුළ රාජ්‍ය ආයතන විසින් බැංකුවලට රුපියල් කෝටි

10:30 AM May 26 2019

ආණ්ඩුවේ මන්ත්‍රිවරයකුට ගම හදන්න කෝටි 5ක්

09:15 AM May 26 2019

කෝටි ගණන් සල්ලි අරන් කැනඩාවට මිනිස්සු යවපු ඇමැති මස්සිනා

08:00 AM May 26 2019

අනුරාධපුර යතුරුපැදි අනතුරකින් එක් අයෙක් මරුට

06:45 AM May 26 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

කාන්තා හිංසනයට එරෙහිව පලා ගොස් කැනඩාවේ රැකවරණය ලද සවුදි තරුණිය - රාහාෆ් මොහොමඩ්

හටන

“කරුණාකර ‍ෙදාර අරින්න” 

“නැහැ මම ‍ෙදාර අරින්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත කොමිසමේ නියෝජිතයෙක් පැමිණෙන තුරු මම ‍ෙදාර අරින්නේ නැහැ.” 

මෙසේ පවසමින් තායි ගුවන්තොටුපොළේ මගී නවාතැන් කාමරයකට වී සිටියේ රාහාෆ් මොහොමඩ් නම් දහ අට හැවිරිදි අරාබි යුවතියකි. ලොව පුරා ආන්දෝලනාත්මක පුවතක් වූයේ ඇය දිවි පරදුවට තබා සවුදි අරාබියෙන් පිටමංව ඕස්ට්‍රේලියාවට පැන ගැනීමට ගත් උත්සාහයයි. පවුලේ අයත් සමඟ කුවේටයේ චාරිකාවකට පැමිණි අවස්ථාවක එහිදී කාටත් රහසින් ඕස්ට්‍රේලියානු ගුවන් යානයකට ඇය ගොඩවන්නේ එහි ගොස් සරණාගත රැකවල් ලබා ගැනීමටය. එහෙත් නොසිතූ ලෙස ගුවන් යානය තායිලන්තයේ බැංකොක් ගුවන්තොටුපොළේ නැවැත්වූ අතර එහිදී ඇගේ අනන්‍යතාව හෙළි විය. වහා ක්‍රියාත්මක වූ තායි නිලධාරීන් පවුලේ අයගේ ඉල්ලීම මත ඇයව ආපසු කුවේටයට යැවීමට කටයුතු සම්පාදනය කළෝය. තායි සිට කුවේටයට ගුවන් යානයක් පිටවීමට කල් වේලා තිබුණු බැවින් ඇයට කාමරයක නවාතැන් දෙන ලද්දේ ගුවන් ගමන් බලපත්‍රය ඔවුන් භාරයට ගනිමිනි. ආපසු ගියහොත් මරණය අනිවාර්ය බව දන්නා ඇය එයට බලවත් සේ විරුද්ධ වූවාය. තමාට ලබාදුන් කාමරයේ ‍ෙදාර අගුළුලා ගනිමින් මෙට්ට ද දමා අවහිර කොට තමාට ඕස්ට්‍රේලියාවේ සරණාගත නිවාසයක් ලබාදෙන තුරු ‍ෙදාර විවෘත නොකරන බව ඇය කියා සිටීම නිසා ඇති වූයේ අවුල් සහගත තත්ත්වයකි. එසේ හිඳිමින් ඇය සමාජ මාධ්‍යජාලා හරහා ඇගේ තත්ත්වය ලෝක ප්‍රජාවට හෙළි කරන්නට පියවර ගත්තාය. කාමරය තුළ ඇය සිරවී සිටින අයුරු කෙටි වීඩියෝ පටයකින් අන්තර්ජාලයට මුදා හැරිණි. ඇගේ ට්විටර් පණිවුඩය පැය කිහිපයක් ඇතුළත 50,000කගේ නෙත ගැටී තිබිණි. 2019 ජනවාරි 5 සිට ජනවාරි 11 දක්වා ගත වුණු කාලයේ සියල්ල සිදුවූයේ නාට්‍යානුසාරයෙන් මෙනි. විසි හතර පැයේම ලෝකයේ සරණාගත ගැටලුවලට නෙත් යොමු කරගෙන සිටින ඩ්භථචද පඪඨඩබඵ ඹචබජඩ නම් රාජ්‍ය නොවන සංවිධානයේ නිලධාරිනියක් වහා ගුවන් මඟින් පැමිණ ඇයට ආරක්ෂාව සපයමින් ඇය සමඟම නතර වූයේ ඇගේ ජීවිතයට ඇතිවිය හැකි තර්ජන වැළැක්වීමටය. එම සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලෝකයේ සංවර්ධනය වූ රටවලින් ඉල්ලීමක් කළේ ඒ කිසියම් රටකට ඇයව සරණාගතයකු ලෙස භාර ගන්නා ලෙසයි. 

රාහාෆ් මොහොමඩ් ඇගේ මේ ක්‍රියාව සාධාරණීකරණය කරන්නේ මෙසේය. 

“කුඩා කල සිටම මට වැටහුණා සවුදි අරාබියේ දිගටම සිටියහොත් මට මුහුණ පාන්නට වන තත්ත්වය. මා වටා සිටි ලොකු කුඩා සියලු කාන්තාවන් ගත කරන ජීවිතය මා දුටුවා. එය වහල් ජීවිතයක්. කාන්තාවක් කියන්නේ පිරිමියා වගේම තවත් මනුෂ්‍යයෙක්. මා වහල් භාවයට විරුද්ධව තනිවම සටනක් කළා. මා කළ කී සෑම දේම ඔවුන් දුටුවේ විරෝධාකල්ප ඇසකින්. මම මගේ කොණ්ඩය කැපූ නිසා මාස හයක් නිවාස අඩස්සියේ සිර කර තැබුවා. පුරුෂයකුගේ හැඩරුවින් පෙනී සිටීමට උත්සාහ කිරීමක් ලෙසයි එයත් සැලකුවේ. මට වඩාත්ම කුරිරුකම් සිදු වුණේ මගේ අම්මාගෙනුත් සහෝදරයාගෙනුත්. ඔවුන් නිතරම මට ලේ එන තුරු පහර දුන්නා. මරණ තර්ජනත් එල්ල වුණා. සවුදි අරාබියේ තවමත් දැඩි ලෙස පවතින “භාරකරු නීතිය” (ට්භචපඤඪචදඵඩඪන තචඹ) යි මේ සියල්ලටම මුල.” 

මෙම ගැටලුවේදී එක් එක් රටවල් ක්‍රියා කළේ එකිනෙකට වෙනස් ක්‍රියාමාර්ග ගනිමිනි. ඕස්ට්‍රේලියාව පැවැසුවේ ඇයව භාර ගන්නවාද නැද්දැයි තවදුරටත් විමර්ශනය කර තීරණයකට එළැඹීමට කාලය අවශ්‍ය බවය. තායි බලධාරීන් උත්සාහ කළේ ඇයව නැවතත් මවුපියන් අතට පත් කිරීමටය. අවසානයේ විසඳුමක් ඉදිරිපත් වුණේ නිදහස් රටක් ලෙස ලොව පැසසුමට ලක්වූ කැනඩාවෙනි. 

“ඇයව සරණාගතයකු ලෙස  භාර ගැනීමට අපි සූදානම්. අප මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින රටක්” බ්භඵබඪද ඊපභඤඥචභ පැවැසුවේය. ඇය කැනඩාවට ළඟා වූ විට පිළිගැනීමට ඛ්චදචඤච විදේශ ඇමැතිනිය පැමිණි අතර රාහාෆ් ද ඛ්චදචඤච යන අකුරු ඉදිරියෙන් සටහන් කළ ඇඳුමකින් බටහිර ක්‍රමයට සැරසී උව් සටහන් කළ තොප්පියක්ද පැලඳ සිටියාය. එතැන් සිට මෙය මාධ්‍යයට ලැබුණු රස බොජුන් විය. ඇය විවිධ රූපවාහිනි සාකච්ඡාවල පෙනී සිටිමින් සවුදි අරාබියේ කාන්තාවන්ට නිදහසක් නැති බව කියා සිටියාය. 

එහෙත් සවුදි රජතුමා වන මොහොමඩ් බින් සල්මන් කාන්තාවන්ට ඇති නීති රීති ලිහිල් කරමින් රිය පැදවීමේ අවසරයද, සිනමා ශාලාවලට යෑමේ අවසරයද දී ඇති සමයක මෙය සිදුවීම සවුදි නිලධාරීන් අනුමත නොකරයි. ඔවුන් පවසන්නේ තමාට තම පවුල තුළින් කරදරයක් වෙනවා නම් පළමුව ඒ බව දැන්විය හැකි පිහිටක් ලබාගත හැකි ආයතන රැසක් සවුදියේ ස්ථාපිත කර ඇති බවය. තවත් කණ්ඩායම් මෙය පැහැදිලිවම දේශපාලන අරමුණකින් සිදුවන බවට තර්ක කරන අතර තමාට යෑමට රටක් නැතිව මාස ගණන් දුක් විඳින සරණාගත ජනතාව පවසන්නේ ඇයට පමණක් මෙසේ විශේෂ සැලකීමක් දැක්වීම අසාධාරණ බවය. 

සවුදි ජනගහනයෙන් සියයට 70%ක් වයස 30ට අඩු තරුණ ප්‍රජාවකි. කාන්තාවන්ගෙන් 60%ක් උපාධිධාරීන්ය. එහෙත් සවුදි කාන්තාවක් සැම විටම ගමන් බිමන් යෑමේදී පවා පුරුෂයකුගේ යටතේ විසීමට සිදුවීම නිසා ඔවුන් මහත් අපහසුතා රැසක් විඳිති. භාරකරු පියා, සහෝදරයා, සැමියා හෝ ඕනෑම නෑදෑ පිරිමියකු විය හැකි අතර වයස අවුරුදු හැට හැත්තෑවක කාන්තාවකගේ වුවද භාරකරු අවුරුදු 5ක පිරිමි ළමයකු වීම වුවත් නීතියට එකඟය. ලොව පුරා කාන්තා විමුක්තිකාමීන් සහ සවුදියේ බොහෝ තරුණ කොටස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන, රාහාෆ්ගේ මෙම අවදානම් ක්‍රියාවේ අවසානය ජයග්‍රහණයක් ලෙස උදම් අනන අතර ඇය විසින් පෙන්වා දුන් ආදර්ශය නිසා සවුදියේ අන්තර්ජාලය හරහා තරුණ කාන්තා විප්ලවයක් ඉදිරියේදී සිදුවිය හැකි බවට අදහසක්ද පවතී. 

වෛද්‍ය ලංකා සිරිවර්ධන