31

කොළඹ

රාජ්‍ය ආයතනවලින් බැංකුවලට කෝටි 75,538ක පොල්ලක්

පසුගිය 2018 වසර තුළ රාජ්‍ය ආයතන විසින් බැංකුවලට රුපියල් කෝටි

10:30 AM May 26 2019

ආණ්ඩුවේ මන්ත්‍රිවරයකුට ගම හදන්න කෝටි 5ක්

09:15 AM May 26 2019

කෝටි ගණන් සල්ලි අරන් කැනඩාවට මිනිස්සු යවපු ඇමැති මස්සිනා

08:00 AM May 26 2019

අනුරාධපුර යතුරුපැදි අනතුරකින් එක් අයෙක් මරුට

06:45 AM May 26 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

එළිසබෙත් රැජන ජනාධිපති අයිසන් හවර්ට යැවූ බාබක්‍යු රෙසිපිය

හටන

ඩ්වයිට් ඩී. අයිසන් හවර් ඇමෙරිකා එක්සත් ජනපදයේ 34 වැනි ජනාධිපතිවරයාය. ඔහු 1953 ජනවාරි 20 සිට 1961 ජනවාරි 20 දක්වා ඇමෙරිකන් ජනාධිපති වශයෙන් කටයුතු කළේය. මහා බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජන අභිෂේක ලැබුවේ 1953 ජුනි 2 දිනය. 1952 පෙබරවාරි මස සිදුවූ 6 වැනි ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු මහ රැජනගේ අභිෂේක මංගල්‍යය සිදුවිය.

දෙවැනි එළිසබෙත් මහ රැජන ඇගේ මෞලි මංගල්‍යයෙන් වසර පහක් ගෙවුණු තැන 1957 දී විශේෂ රාජකීය අමුත්තියක ලෙස එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත විය. ඉන් වසර දෙකකට පසු මහ රැජනගේ විශේෂ ආරාධනය පිට අයිසන් හවර් ජනාධිපතිවරයා සිය බිරිය මාරි ජෙනීවා සමඟ ස්කොට්ලන්ත චාරිකාවක නිරත විය. බොල්මෝර් කාසල්හිදී මහ රැජන අමුත්තන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක් පවත්වන ලදී. එය ඉතා මැනවින් සංවිධානය කළ රාජකීය භෝජන සංග්‍රහයකි.

මෙම සිදුවීමෙන් මාස කිහිපයකට පසු ඇමෙරිකන් ජනාධිපති අයිසන් හවර් වොෂින්ටන් නුවර සාදයකට එක්වෙමින් බාබක්‍යු උඳුනක් අසල සිටින ඡායාරූපයක් පුවත්පතක පළවිය. එළිසබෙත් රැජන මෙම ඡායාරූපය දුටුවාය. ඡායාරූපයේ බඳුන්වල බහා ඇති පිළියෙල කළ ආහාර කෙරෙහිද ඇගේ අවධානය යොමුවිය. ඇය සිය අත් අකුරින් අයිසන් හවර් ජනාධිපතිට ලිපියක් ලියා යැවුවාය. මේ එම ලිපියයි.

බකිංහැම් පැලස්

1960 ජනවාරි 24

ආදරණීය ජනාධිපතිතුමනි,

අද උදෑසන ඔබේ ඡායාරූපය පුවත් පතක පළවී තිබෙනු දුටුවා. ඔබ ඉතා ප්‍රීතියෙන් බාබක්‍යු පුලුස්සන ස්ථානයක සිටින අන්දම එම ඡායාරූපයෙන් මා දුටුවා. ඔබ අපේ රටට පැමිණි අවස්ථාවේ එවැනි සංග්‍රහයක් ඔබ වෙනුවෙන් පිළියෙල කරන්නට නොහැකිවීම ගැන මා තුළ බලවත් කනගාටුවක් ඇති වුණා.

මම කැමතියි ඔබට ඉතා රසවත් බාබක්‍යු කෑම වේලක් පිළියෙල කර ගන්නා අන්දම ලියා දන්වන්න. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ වට්ටෝරුවක් මේ සමඟ එවනවා. මෙහි ප්‍රමාණය මිනිසුන් 16කට සෑහෙනවා. මා යෝජනා කරන්නේ පිටි සහ කිරි අඩු ප්‍රමාණයක්. අවශ්‍ය අනෙකුත් දේ ඔබට කැමති අන්දමට එකතු කරන්න. සීනි වෙනුවට ගෝල්ඩන් සිරප් යොදා ගන්න. නමුත් එය ළිප තබන්න එපා.  ළිප තැබීමෙන් රසය වෙනස් වෙනවා. ඔබ විදේශයන්හි කරන සංචාර ගැන අපි උනන්දුවෙන් බලාසිටියා. ඒ ගැන මහත් ඇගැයීමක් අප සතුයි. අනාගතයේ එවැනි සතුටක් ලබන්න නොහැකි වේවි. නමුත් ඔබ බැල්මොරෝහි කළ සංචාරය මට නිතර සිහිවෙනවා. එහි ඡායාරූප අපට ඔබව නැවත නැවතත් මතක් කරනවා. ඔබටත් ඔබේ ආදරණීය බිරියටත් සුබ පතමින් නවතිනවා.

මෙයට හිතවත්

එළිසබෙත්

මෙයින් ගම්‍ය වන්නේ ලෝක රාජ්‍ය නායකයන් අතර පැවති රාජතාන්ත්‍රික සම්බන්ධතාව ලෝක ප්‍රජාව හිතනවාට වඩා කොපමණ වෙනස් තත්ත්වයක පැවතියාද යන්නය.


ශි්‍රයානි අජන්තා විතාන