31

කොළඹ

රාජ්‍ය ආයතනවලින් බැංකුවලට කෝටි 75,538ක පොල්ලක්

පසුගිය 2018 වසර තුළ රාජ්‍ය ආයතන විසින් බැංකුවලට රුපියල් කෝටි

10:30 AM May 26 2019

ආණ්ඩුවේ මන්ත්‍රිවරයකුට ගම හදන්න කෝටි 5ක්

09:15 AM May 26 2019

කෝටි ගණන් සල්ලි අරන් කැනඩාවට මිනිස්සු යවපු ඇමැති මස්සිනා

08:00 AM May 26 2019

අනුරාධපුර යතුරුපැදි අනතුරකින් එක් අයෙක් මරුට

06:45 AM May 26 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට එ.ජා.ප. - ටී.එන්.ඒ. කඹ ඇදිල්ලක්

07:30 PM May 25 2019

මහින්ද මහ මැතිවරණයක් ඉල්ලයි

05:00 PM May 25 2019

ඌන උපයෝගිතා ආයතන රජයට පවරා ගැනීමේ ගැසට් එක වහාම හකුළා ගන්න

03:35 PM May 25 2019

මහවිලච්චියේ වගා ළිඳකින් එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක්ගේ මළ සිරුරු හමුවෙලා

03:00 PM May 25 2019
හටන
ඝානා ජනපති එන්කෘමා සිරිමාවෝට කළ විහිළුව කුමක්ද?...

මෙය තරමක් පැරණි ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ රාජ්‍ය නායකයන් සහභාගි වූ ජාත්‍යන්තර සමුළුවක අවස්ථාවකි. ඉද

02:00 AM May 25 2019
Rock and Roll King රට වෙනුවෙන් කැපවෙන්න මට ඉඩ දෙන්න ...

විසි වැනි සියවසේ සංගීත රසිකයන් මෝහනය පත් කළ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් අතර එල්විස් ප්‍රෙස්ලිට හිමි වන්

02:00 AM May 25 2019
මෙහෙම ගියොත් පොලිසිය මාවත් මරා දමාවි - ජනාධිපති ප්‍රේමදාස...

ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් කරන ලද මැදිහත්වීම නිසා ලංගම වර්ජනය ජයග්‍රහණය කළද ආණ්ඩුව ය

02:00 AM May 25 2019
කිසිවකු කතා නොකරන 1971-75 අතර සිදුවු උතුරේ ත්‍රස්ත ක්‍රියා...

දීර්ඝ කාලීන යුදමය තත්ත්වයකට රට ඇද දැමූ උතුරු-නැඟෙනහිර සන්නද්ධ ගැටුම ගැන විද්වතුන් ඉදිරිපත් කරන කාලවක

02:00 AM May 25 2019
ජේ.ආර්. ගෙන් ප්‍රභාකරන්ට මහ ඇමැතිකමක්...

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උතුරු

02:00 AM May 25 2019
කාන්තා අයිතීන් උදෙසා සටන් වැද දිවි පිදූ ඇෆ්ගනිස්තාන් මාධ්...

මීනා මංගල් නම් විසිහත් හැවිරිදි මාධ්‍යවේදිනිය නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීම

02:00 AM May 25 2019
නයිජීරියාවේ කඳුළු කතාවලට පණදෙන නොලිවුඩ් රංගන ශිල්පිනිය - ඔ...

ලෝකයේ තුන් වැනියට විශාලම සිනමා කර්මාන්තය හිමි නයිජීරියාවටය. එය නොලිවුඩ් නමින් හඳුන්වයි. ඔමොටෝලා එම ද

02:00 AM May 18 2019
රටක තිබිය යුත්තේ සියලු පුරවැසියන් සඳහා එක් පොදු නීතියකි...

රජුගේ ආධිපත්‍යය යටතේ වසන සියලුම වැසියන්ට බලපාන එකම නීති පද්ධතියක් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ පැවතිය

02:00 AM May 18 2019
පත්‍ර කලා ‘නිවහන’ට හෙනහුරා පාත්වූ හැටි...

1982දී පමණ “සිළුමිණ” පත්‍රයේ කතුවරයාව සිටියේ ඩී.එෆ්. කාරියකරවන මහතාය.  ඔහු කලක සිටම දේශපාලනයේ න

02:00 AM May 18 2019
ඩී.එම්. ආනන්ද-ජනපති ප්‍රේමදාස මහ රෑ සුචරිතයේ සාකච්ඡාවක...

පැරැණි වමේ දේශපාලන පක්‍ෂ සමඟ ජ.වි.පෙ. ආරම්භයේ සිටම වැඩි සුහදතාවක් පළ කළේ නැත. ආරම්භයේ සිටම කොමියුනිස

02:00 AM May 18 2019
මේ කෘෘර ලෝකේ ඇයි මා උපන්නේ...

“පුංචි ළමයි වැටෙනකොට දෙවියො අතපානවා. වැටෙන්න දෙන්නෙ නෑ.” කුඩා අවධියේ අම්මා කියනවා යන්තමින් මතකය. මේ

02:00 AM May 18 2019
ඔබේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිර ගෙදර, ඔවුන් ඔබට වගේම ...

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නියමුවා වූ නෙල්සන් මැන්ඩෙලා මහජන ඡන්දයෙන් තේරීපත්වූ එරට ප්‍රථම ජනාධිපති

02:00 AM May 18 2019
ජනතාවට රහසේ කිසිවක් කරන්න හිතන්නවත් එපා...

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී  ජවහර්ලාල් නේරු ඉන්දීය නිදහස් සටනට නායකත්වය සැපයීමේදී අවස්

02:00 AM May 11 2019
දුවේ අපි කඳුළු මතින් නැඟිටිමු...

මේ දියණිය ඇගේ කිරිකැටි පුතු දෝතින් ගෙන හඬන්නී පාස්කු ඉරිදා ඇගේ සමීපතමයන්ට සිදුවූ මහා විපත නිසා කම්ප

02:00 AM May 11 2019
එක් ඔළුවකට රුපියල් දස දහසක් ගෙවීමට රජයේ තීරණයක්...

රටේ මර්දනය උග්‍ර වන විට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වැඩි පිරිස අගනුවර හා තදාසන්න ප්‍රදේශවලින් බ

02:00 AM May 11 2019
ළමා මනසේ පුපුරන බෝම්බ...

පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරයේ සුවිශේෂම බලපෑම ඇතිවන්නේ මනසටය. කුමන ආකාරයෙන් ඒ දෙස බැලුවත් මනසට ඇත

02:00 AM May 11 2019
කතුන්ට ඡන්ද බලය දෙන්න එපා!...

මහා බි්‍රතාන්‍යයේ ඩොනමෝර් සාමි ඇතුළු සර් මැතිව් නෙතන්, සර් ජෙෆ්රි බට්ලර් සහ ආචාර්ය ඩ්‍රමන් ශිල්ස් ප්

02:00 AM May 11 2019
ස්පාඤ්ඤය වමට හරවන තරුණ නායකයා පේද්රෝ සැන්චේස්...

“අද ලෝකයේ බොහෝ රටවල ජනතාවට අනාගතය දෙස බැලීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත භාවයකින් කැලඹුණු බියපත් වූ හදවත

02:00 AM May 11 2019

ෆිදෙල් කස්තේ‍රා් 14 හැවිරිදි වියේදී ඩොලර් 10ක් ඉල්ලා ඇමෙරිකන් ජනාධිපතිට යැවූ ලිපිය

හටන

ඇමෙරිකා එක්සත් ජනපදය ආසන්නයේ අත්ලාන්තික් සාගරයේ පිහිටි කියුබාව සහ ඇමෙරිකාව අතර පවතින්නේ සමහන් නොවන අමනාපයකි. එය අන් කිසිවක් නොව ධනවාදය සහ සමාජවාදය පිළිබඳව ගැටුමය. ඇමෙරිකන්  අධිරාජ්‍යවාදීහු පෘථිවි ගෝලයේ බොහෝ රාජ්‍යයන් තම යටත් විජිත බවට පත් කර ගැනීම 20 සියවසේ එතරම් විස්මය දනවන කරුණක් නොවූයේ ඇමෙරිකන් බල පරාක්‍රමය පිළිබඳව සැකයක් නොවූ නිසාය. 

එහෙත් පුදුමය දනවන කරුණ වූයේ එක්සත් ජනපදයේ එළිපත්ත අසලින් සමාජවාදී රාජ්‍යයක් බිහිවීමය. ෆිදෙල් කස්තේ‍රා් සන්නද්ධ විප්ලවයක් තුළින් කර්නල් බුල්ජෙන්සියෝ බැස්ටිස්ටාගේ හමුදා පාලනය පෙරළා දමා සමාජවාදී කියුබාව බිහි කළේය. ෆිදෙල් කස්තේ‍රා් උපන්නේ 1926 අගෝස්තු 13 වැනි දිනය. 

ඇමෙරිකාවේ 32 වැනි ජනාධිපතිවරයා වූ ප්‍රැන්ක්ලින් රූස්වෙල්ට් 1933 සිට 1945 දක්වා අවස්ථා දෙකකදී එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වූයේය. එනම් රූස්වෙල්ට් 1938දී ජනාධිපති වන විට ෆිදෙල් කස්තේ‍රා්  අවුරුදු 12 පාසල් ශිෂ්‍යයෙකි. 

දැන් ඔබට කියන්නට යන්නේ සිතන්නටවත් නොහැකි අමුතුම කතාවකි. එනම් අසල්වැසි කුඩා දිවයිනක් වූ කියුබාවේ විසූ ෆිදෙල් කස්තේ‍රා් කුඩා ළමයා ජනාධිපති රූස්වෙල්ට් වෙත ලිපියක් යැවීමේ පුවතය. අප වැඩිදෙනෙක් අසා නැති මේ කතාව තරමක් පුදුම සහගතය. 20 වන සියවසේ ලෝකය වෙනස් කිරීමට දායක වූ මහා විප්ලවවාදියකු 14 වැනි වියේදී ඇමෙරිකන් ජනාධිපති ලිපියකින් ආමන්ත්‍රණය කරන්නට සිතීමත් විමතිය දනවනා කරුණකි. මේ එම ඓතිහාසික ලිපියයි. 

1940 නොවැම්බර් 6 

සන්තියාගෝ ද කියුබා 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති 

ප්‍රැන්ක්ලින් රූස්වෙල්ට් මහතා 

මගේ ආදරණීය මිත්‍රයා 

ඔබට ලියන්නට මට බොහෝ දේ තිබෙනවා. නමුත් මම ඉංගී්‍රසි භාෂාව හොඳින් දන්නේ නැහැ. ඔබ ඇමෙරිකාවේ ජනාධිපති වූ බව මට අසන්නට ලැබුණා. මා ඒ ගැන සතුටට පත් වෙනවා. මම අවුරුදු 14ක් වයසැති පිරිමි ළමයෙක්. මම ගුවන් විදුලි නාට්‍ය අසන්නට හරිම කැමැතියි. මම මේ ලිපිය ලියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට යැයි මා කීයටවත් හිතන්නේ නැහැ. මම ඔබෙන් පුංචි ඉල්ලීමක් කරන්න කැමැතියි. ඔබ කැමැති නම් මට ඇමෙරිකන් ඩොලර් දහයක් එවන්න. මම  කවදාවත් ඇමෙරිකන් ඩොලර් දැක නැති නිසා ඩොලරයක් දැකීමේ ආශාවෙන් පසුවෙනවා. 

මම ඉංගී්‍රසි භාෂාව නොදන්නවා වුවත් ස්පාඤ්ඤ භාෂාව දන්නා බව ඔබ දන්නවා. ඔබ ඇමෙරිකාවේ නිසා ඉංගී්‍රසි භාෂාව හොඳින් දන්නා බව මම දනිමි. 

ඔබට බොහොම ස්තූතියි. 

මගේ ආදරණීය මිත්‍රයා 

ෆිදෙල් කැස්තේ‍රා් 

මගේ ලිපිනය මෙහි සඳහන් කරනවා. 

ෆිදෙල් කැස්තේ‍රා් 

කොල්ජියෝ ද සොලරෙස් සන්තියාගෝ ද කියුබා 

කියුබාව

ප.ලි. 

ඔබට නැව් නිෂ්පාදනය කරන්නට යකඩ අවශ්‍ය වුවහොත් ඔරියන්ට් කියුබාව ගැන මතක තබාගන්න.


ශි්‍රයානි අජන්තා විතාන