logo

29

කොළඹ

නවතම පුවත්

සුදු ඉර මත අනතුරකින් විදුහල්පතිනිය සහ පාපැදිකරු රෝහලේ

ගාලු පාරේ දියලගොඩදී අද (18දා) උදෑසන සුදුඉර මතින් පාර මාරුවෙම

09:00 PM Jun 18 2019

රෙජිස්ට්‍රාර් කාර්යාලයට නොයැවූ විවාහ සහතික 300ක් අඟුණුකොළපැලැස්සේ මියගිය රෙජිස්ට්‍රාර්වරයෙක් ළඟ තිබී සොයාගෙන

07:45 PM Jun 18 2019

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සේවා කාලය ජනපති නියමයෙන් දීර්ඝ කෙරේ

06:20 PM Jun 18 2019

සෝමාවතී රක්ෂිතයත් කැලෑ පාලුවන්ට බිලි වෙයි

05:36 PM Jun 18 2019

අස්වූ මුස්ලිම් ඇමතිලා යලි ගේන්න කරපු සාකච්ඡා කිසිම තීරණයක් නැතුව අවසන් වෙලා

05:33 PM Jun 18 2019

ආදාහනාගාරයට පොද්දල එජාප මන්ත්‍රීන්ගේ විරෝධය

04:45 PM Jun 18 2019

පොසොන් දවසේ අසල්වැසි නිවසක සුරතල් බල්ලා මරා දැමූ අයෙක් රිමාන්ඩ්

04:11 PM Jun 18 2019

වැල්ලවාය ජන ජීවිතය හෙල්ලූ කනේ හිලා අල්ලයි

03:42 PM Jun 18 2019
පාරදිගේ
ලක්‍ෂ දාහකට වඩා වියදම් කරලා පන්සල් ගොඩ නැඟුවේ ගණන් හිලව් ...

සියලු දේ කඩිමුඩියේ සිදුනොවීය. එවන් හැඟීමක් දායක කාරකාදීන් තුළද නොවිණි. යෞවන සිරුර තුළ ඇති අඟර දඟර ලී

02:00 AM Jun 15 2019
පැද්දෙන ගැස්සෙන පරවි කාවඩියේ අතුළත සැඟවුණු කතාව මෙය වේ...

දේව කතාවකට යමු. හිදම්භේෂ්වර යනු දක්ෂ සෙන්පතියෙකි. ඔහු ස්කන්ධ කුමරු සමඟ ඇති කරගත් සටනකින් පරාජය වී අග

02:00 AM Jun 15 2019
ඇල්ලේ වේල්ලේ ඇති වූ ගුත්තිල-මූසිල වාදය...

අප පසුගිය දිනෙක මහව ඇල්ලට ගියේ යාපහුව පරපුරේ කවියන් හමුවීමටය. ඒ ගමනේදී අපට මේ කවියන් හමුවීම යෑමට සිද

02:00 AM Jun 15 2019
ධර්ම දේශනා මැද සල්ලි ගරන කොලු රැළ...

කිසිවෙක් විවේචනය නොකරමි. ඉදින් කතාවට නොබැස කෙලෙසද. බුදු දහමේ ආරම්භය පිළිබඳ කරුණු සොයන විට ඒ පිළ

02:00 AM Jun 15 2019
යාපනයේ මුල්ම රා දැබෑරුමෙන් හෙළිවුණු රස කතා...

යාපනය-බුබුළු දමන බෙලි කටු බඳු මහ පොළොව. ඒ මහ පොළොව මත්තේ අපි පය ගහගෙන. තල් රුප්පාවක් අතරින් වංගු වැල

02:00 AM Jun 15 2019
රාජකීය ගුවන් හමුදාවට සීගිරියේ කඳවුර...

වේලාව උදෑසන හය පසු වී විනාඩි පහයි තත්පර හතළිස් හතරයි. (6.5.44) ඒ බෝම්බ රැගත් ‘බී.24’ ලිබරේට(ර්) (LIB

02:00 AM Jun 15 2019
නාරිලතා...

නාරිලතා යනු රූපකයකි. උපමාවක් නොවේ. මෙතැනදී ස්ත්‍රිය වැලකට සමාන නොකෙරේ. ඒ වෙනුවට ස්ත්‍රිය වැලක් ලෙස අ

02:00 AM Jun 15 2019
බස් කම්බස්කරන ‘සික් වීඩියෝ’ අන්දරය මෙන්න...

ඔහු හීන්දෑරිය. හීන්දෑරි මේ මනුස්ස ප්‍රාණියා නොම්බර එකේ කොළඹ කාක්කෙකි. ගම්පහානියානුවෙක් වූ මොහු කොළඹ

02:00 AM Jun 15 2019
දේශපාළුවන් පන්නලා ජයන්ති වැවේ දියවර මුදාහැරිය කෝනාර මුදියන්ස...

අප කතා නායකයා 82 හැවිරිදි කන් නොඇසෙන මහල්ලෙකි. දරුවන් 10 දෙනකුගේ පියෙකි. පුදුම හිතෙන මතක ශක්තියක් ඇත

02:00 AM Jun 15 2019
ජනතාව රවටා පෙට්ටිවල දාලා පලතුරු විකුණන අලුත් ක්‍රමේ...

මේ දිනවල ඇත්තේ පලතුරු වාරයයි. පලතුරු වාරය එළඹීමත් සමඟ පාරිභෝගිකයෝ පලතුරු මිලදී ගැනීමට වැඩි උනන්දුවක්

02:00 AM Jun 15 2019
ලියලන වැලිපරවලින් හැදුණු මානල්කාඩු කාන්තාරය සොයා මවිබිම​ ග...

දාහය ඉවසිය නොහැකිය. කෙස් ගණනින් පුපුරු ගසන දාහය පිට දමන්නේ තුනී තුහිරයක් ලෙසිනි. දහදිය ගොන්නක් දෙපතු

02:00 AM Jun 15 2019
කාටුන් නෙමෙයි.... සුරංගනා කතා ගැන මචං....

අපේ ජීවිත සුරංගනා කතාවක්. තවත් කෙනෙක්ගේ පෑන් තුඩකින් ලියැවුණු ලස්සන සුරංගනා කතාවක්. සුරඟන කතා කරළියේ

02:00 AM Jun 15 2019
කුරුණෑගල ප්‍රදේශ රැසකට උග්‍ර ජල හිඟයක්...

වැව්වල ඇති මැටි කපා වැලි ලබාගැනීමට කරන පිරිපහදුව පිටුපස හොර වැඩක් සිදුවෙන බවට තොරතුරු ලැබෙමින් පවතිය

02:00 AM Jun 15 2019
යෝධයා සහ කුමාරිකාව...

සුරංගනා කතාවල අපට නිතරම වගේ යෝධයා සහ කුමාරිකාව හමුවෙනවා. ගොඩක් වෙලාවට යෝධයා විරූපියි. ඒ වගේම නපුරුයි

02:00 AM Jun 08 2019
ටකරන් හතළිස් හතකින් පොලිසියක් හදා කුලී නිවෙසකට ගිය පොලිස් නි...

දැරණියගල ප්‍රදේශයේ උපත ලැබූ ලෝරන්ස් රණසිංහ පොලිසියට බැඳුණේ වයස අවුරුදු 20දීය. ඒ 1968 මැයි මස 20දා දි

02:00 AM Jun 08 2019
දුකට හඬන ගැහැනුන්ගේ කලාව...

වැලපීම මිනිස් සමාජයේ ඉතා සංවේදී අවස්ථාවකි. වැන්දඹු ස්ත්‍රියකගේ වැලපීම වඩාත් ළංවන්නේ වැලහින්නකගේ වැලප

02:00 AM Jun 08 2019
වල්ලි අම්මාගේ මඟුල් තිරයෙන් හැඩවුණු කුකුලෑව දෙවොල...

අපේ රටේ අතීත විත්ති රැසක් කාලය නමැති වැලි තලාවෙන් වැසී පවතී. කුඩා ගම්මාන කිහිපයකට එසේත් නැති නම් පවු

02:00 AM Jun 08 2019
ගල්ඔය නිම්නයේ පරණම රෝහල මව්බිමට හමුවෙයි...

අම්පාර - මඩකළපුව මායිමේ සිංහල, දමිළ සහ මුස්ලිම් ජනතාව අතර සාමයේ පණිවුඩය බෙදාහරින ‘සාමයේ කේන්ද්‍රස්ථා

02:00 AM Jun 08 2019

රාණිගෙන් ඉගෙනගන්න

පාරදිගේ

රාණි කියන්නේ හින්දි භාෂාවෙන් රැජන ඒත් ඉන්දියාවේදී ස්ත්‍රියකට රැජනක් වෙන්න අමාරුයි. මොකද, ඉන්දීය පිරිමියා ගැහැනියකට රැජනකට වගේ නෙමෙයි සලකන්නේ. වහලියකට වගෙයි සලකන්නේ. ඉතින් රජෝරිවල රාණි මෙහෙරාට වුණත් ඒ තත්ත්වේ පොදු වෙනවා. ඇය රස කැවිලි ව්‍යාපාරිකයකුගේ දුවක්. ඇය උපාධියට හදාරන්නේ ගෘහ විද්‍යාව. ඇගේ පෙම්වතා විජය ඉන්ජිනේරුවෙක්, එංගලන්තයෙන් ඉගෙන ගත්ත. ඒත් ඔවුන්ගේ විවාහයට කලින් දවසේ විජය, රාණිව අත්හරිනවා. ඇය, ඔහුගේ සමාජ තතත්වයට තරම් නොවන බව පවසමින්. දැන් රාණිගේ මානසික තත්ත්වය හිතාගන්න අමාරු නෑනේ. ඒ කොහොම වුණත් ඇය ඔවුන්ගේ මධුසමය ගත කරන්න සැලසුම් කරපු ප්‍රංශයට තනිවම යනවා. කවදාවත් ඉන්දියාවෙන් පිටත නොගිය රාණි, වැඩිහිටියන්ට කීකරු, කවදාවත් බොරුවක් නොකියපු, ඇඟ වැහෙන්න ඇඳපු හැදිච්ච ගෑනු දැරිවියක්.

ප්‍රංශයේදී ඇයට මුලින්ම හමු වන්නේ අර්ධ ඉන්දියානු විජය ලක්ෂ්මි. රාණි නවාතැන් ගත් හෝටලයේ වැඩ කරන්නියක්. විවාහයකින් තොරව දරුවකු ඉන්න ඇය නිදහස් ජීවිතයක් ගෙනයන්නියක්. රාණි හා හාපුරා කියා මත්පැන් බොන්නේ අෑ එක්ක. මත්පැන් ඇයට ගෙන එන්නේ සැහැල්ලුවක්. සමාජ ශාලාවේදී ඇය වේග රිද්මයේ සංගීතයට නටනවා. දැන් ඇය අඳින්නේ නවීන විලාසිතාවල ඇඳුම්.

රාණි ප්‍රංශයෙන් ඇම්ස්ටර්ඩෑම්වලට යනවා. ඒ දුම්රියෙන්. ඇයට නවාතැන් ගන්න සිදු වෙන්නේ තරුණයෝ තිදෙනකු සමඟ එක කාමරයේ. ඒ ජපානයේ ටකා, ප්‍රංශයෙ ටිමී සහ රුසියාවේ ඔලෙක්සන්ඩර්. විනීත ඉන්දියානු තරුණියකට සිතාගන්නවත් බැරි අත්දැකීමක්. ඒත් ඔවුන් හොඳ මිතුරන් වෙනවා. ඇම්ස්ටර්ඩෑම් රාත්‍රි සමාජ ශාලාවක ඔවුන් අඩ නිරුවත් ස්ත්‍රියකගේ රැඟුම් පවා නරඹනවා. රොක් ෂෝ එකකදී ඔවුන් එක්ව නර්තනයේ යෙදෙනවා. ටකා යනු සුනාමියෙන් සියල්ල අහිමි වූවෙක්. ඔහුට පවුල වෙන්නේ ඔලෙක්සන්ඩර් සහ ටිමී. ජාති භේද, භාෂා වෙනස්කම් මනුෂ්‍යත්වයට බාධාවක් නොවන බව රාණි අවබෝධ කරගන්නවා.

විජේ යළි රාණිව සොයා ආවත් ඇය සිය මිතුරන්ගෙන් වෙන් වෙන්නේ නෑ. දැන් යළි රාණි ඉන්දියාවේ. ඒ ඉන්දියාවෙන් පිටවුණු සියල්ල අහිමි ශෝකාකූල තරුණිය නොවේ. මුව පුරා සිනහවකින් මවුපියන් වෙත දිව එන කෙළිලොල් තරුණියක්. අතරමඟ ඇය විජේවද හමු වෙනවා. ඔහු දුන් මුදුව ඇය ආපසු ඔහු අත තබනවා. ඇය විජේව වැලඳ ගෙන සමුගන්නේ ඔහුට ස්තුති කරමින්. විකාස් බාල් 2014 දී අධ්‍යක්ෂණය කළ ක්වීන් චිත්‍රපටය එසේ අවසන් වේ.

විවාහයට පෙරදා එය නතර වීම මනාලියකට දරාගත නොහැක්කකි. විශේෂයෙන් ආසියානු ඉන්දියානු සාම්ප්‍රදායික කතකට. ඇය එම අත්දැකීමට මුහුණ නොදී ප්‍රංශයට පලා යයි. ඒ තනිවමය. දැන් ඇය අත්විඳින්නේ අෑ සිහිනෙන්වත් නොසිතූ දෑය. ඇයට සොරකු හා සටන් වැද සිය ගමන් බෑගය බේරා ගන්නට සිදුවේ. හිත හොඳ අර්ධ ගණිකාවක හා මත්පැන් බොන්ට, අනතුරුව නර්තනයට එක්වීමට සිදු වෙයි. නොදැනුවත්ව ඇය මේ විඳින්නේ ඇයට මඟහැරීමට ගිය ජීවිතයයි.

අෑ විජේ හා විවාහ වූවා නම් ඔහුගේ වහලියක්ව ඔහු කැමැති කෑම පිසිමින්, ඔහුගේ මවට කීකරුව නිවාස අඩස්සියේ සිටීමට සිදු වනවා නොඅනුමානය. දැන් අෑ ඊට වෙනස්ව එකිනෙකට වෙනස් ජාතීන්වල තරුණයන් තිදෙනකු සමඟ එක කාමරයක් බෙදා ගනී. ඔවුන් සමඟ සවාරි යයි. අෑ ඔවුන් වැලඳ ගන්නේ සහෝදරත්වයේ ගැඹුරු හැඟීමෙනි. ජීවිත කාලයටම තමා කවුද යන්න හඳුනා නොගෙන මිය යෑමට සිටි ඇය දැන් තම ශක්‍යතාවන් දනියි. තම රටදී තම පෙම්වතාගෙන් නොලද සෙනෙහස, රැකවරණය නාඳුනන මිනිසුන් අතර ලබයි. ඇගේ සිත දිනාගන්නා ඉතාලි ජාතිකයා සිපගන්ට නොපැකිළෙන ඇය මොහොතකින් ෂැම්පේන් උගුරක් තොල ගාමින් සිය මිතුරන් සමඟ මහ මඟ ඇවිද යයි.

තම ආශාවන් අවුරාලන, තම සමීපතමයන්ගේ ආශාවන් ඉටු කරන රූකඩයක් වන්නට අෑට ඉන්දියාවේදී සිදු වේ. ඒ ඉන්දියාවේ ඊනියා සංස්කෘතියේ තරමය. තමා කවුද නොදැන මිය යන්නට ගිය රාණිට තමා හමුවන්නේ එතෙරදීය.

සෑමදේම සාමකාමීව සිදුවේ. එහෙත් එක් අනපේක්ෂිත මොහොතක සියල්ල කඩා වැටේ. එවිට ජීවිතය පටන් ගත යුත්තේ වෙනස් තැනකිනි. වෙනස් ආකාරයකටය. රාණි ගත්තේ ඒ තීරණයයි. අෑ හුදෙකලාව සිය ගමන තෝරා ගනී. අවසානයේ විජේ යනු ඉන්ජිනේරුවරයකු නොව බස් කොන්‍ෙදාස්තරවරයකුට පවා නුසුදුස්සකු බව ඇය වටහා ගනී.

අෑ ඔහුට ස්තුති කොට සමුගන්නේ එහෙයිනි. ඒ විවාහ දිනට පෙර තමා අත්හැර දැමීම නිසාය. පටු ලෝකයෙන් මිදී පුළුල් සංස්කෘතික අවකාශයක සැරිසැරීමට තමන්ට ලැබුණු භාග්‍යය නිසාය. ඉතින්, ඔබත් ජීවිතය රූල් ගසා කොටු කර, රාමු ගත කරන්න එපා. ඔබට ඔබ නැතිව යාවි. කිසිවකුට නොඇලී පියාපත් සේ සැහැල්ලුව පාවෙන්න. ජීවිතය ඔබ සොයා ඒවි.


රස්තියාදුකාරයා 

අමාන්