26

කොළඹ

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019
හදගැස්ම
අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

02:00 AM May 18 2019
සහන්ගේ අපි නොදන්න ඇත්ත බිරිය හෙළි කරයි...

ඔබ සහ සහන් කොහොමද මුණගැහුණේ?ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුණගැහුණේමුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?බොහොම

02:00 AM May 18 2019
බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමක්කරු වූ ආචි...

බි්‍රතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත

02:00 AM May 18 2019
බොලිවුඩයේ බලවත්ම තරු බිරින්දෑවරු...

සුපිරි බොලිවුඩ් තරුවලට තමන්ගෙ දස්කම් රීදි තිරයේ මුදා හරින්න ඔවුන්ගෙ ඇඟ ඇතුළෙ තියෙන සහජ දක්ෂතාව විතරක

02:00 AM May 18 2019
උදයකාන්තට මැන්ඩෙලා, ඉඩි අමීන්, ඩුටර්ටේ, ඔබාමා ඕනලු...

උදයකාන්ත වර්ණසූරිය මීළඟට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නවතම චිත්‍රපටයේ විශේෂිත චරිත කිහිපයක් සඳහා,

02:00 AM May 18 2019
‘හුස්මක් තරමට’ අභියෝග කළේ කාටද?...

ඔබේ අලුත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?ඔව් ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍ය හිරු න

02:00 AM May 18 2019
සුදත් ඇන්තනි ජැක්සන්ගේ කොපියක්ද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:00 AM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

02:00 AM May 18 2019
කලා ලොවේ තරු එක් කළ වෙසක් සිතිවිල්ල...

දමිතා අබේරත්න"අපි පුංචි කාලේ ඉඳලම කූඩු හදලා ඒවා අලවලා, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවත් රූපවලින් අලව

02:00 AM May 18 2019
නළුවෙක්ව පෙම්වතා කරගන්නේ නැහැ...

කොහොමද මනීෂා රංගන වැඩ කටයුතු?සිදූ ටෙලි නාට්‍යයේත් රූපවාහිනියේ විකාශය වෙන අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙත

02:00 AM May 18 2019
දෝණිට දැන් අවුරුද්දයි ඉෂාරා නැවතත් රංගනයට එකතු වෙන්න සූද...

ළඟදි දූ පැටික්කිගේ උපන්දිනය සැමරුවා නේද?ඔව්. අපේ දුවගේ නම ඉසස්යා සිදුප්‍රි සඳුමිණි පතිරණ. දැන් එයාගේ

02:00 AM May 11 2019
සීමා දාන්න තරම් මම සීමාවෙන් පිට පැනලා නැහැ...

ගීතිකා මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?ඔව්. මේ දවස්වල වැඩි හරියක් ගෙදරට වෙලා තමයි ඉන්නේ. අවුරුද්දෙන් පස්

02:00 AM May 11 2019
විශ්වගේ ජනප්‍රියත්වය දිලුනිකාට බලපාපු විදිය...

ඔබ සහ විශ්ව හමුවුණේ කොහොමද?මම වැඩ කරන පෞද්ගලික බැංකුවට එයා දවසක් ආවා. එයා ඉතින් ඛ්භඵබධථඥප කෙනෙක්. එහ

02:00 AM May 11 2019
පිළිකාව නිසා නතර නොවූ ඉර්ෆාන්ගේ අලුත් පිම්ම...

ඉන්දියානු සිනමාවේ පමණක් නොව හොලිවුඩ් සිනමාවේද නම රැන්දූ දක්ෂ, ජනප්‍රිය නළුවකු වන ඉර්ෆාන් ඛාන් මොළයේ

02:00 AM May 11 2019
ඇන්ජලින් ගුණතිලක නමින් කොටසක් දීලා ගීත ගයන්න අවසර දුන්න පුංච...

ආක්ෂා චමුදි කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් බිහි වුණු පුංචි තරුවක්. ඇයගේ ගායනය වගේම ඒ ගායනයන් ඉදි

02:00 AM May 11 2019
හිරු අවුරුදු කුමරා ජාත්‍යන්තරයට යන්න ලෑස්තියි...

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?මම ඉෂාර මධුෂාන්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විද්‍යුත්

02:00 AM May 11 2019
සංගීත ප්‍රසංග පවත්වන්න බැරි වුණොත් ගායක ගායිකාවන් මුහුණ දෙන...

අප්‍රේල් 21 වැනිදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ සාමකාමී පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මේ

02:00 AM May 04 2019
රූපවාහිනියක් ගන්න ගිහින් ධනුෂ්ක සෞම්‍යාව පෙම් දැලේ පටලගෙ...

ඔබගෙයි ධනුෂ්කගෙයි මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?අපේ ගෙදර තිබුණ TV එක ටිකක් පේනවා මදි නිසා අලුත් TV එකක්

02:00 AM May 04 2019

අපොන්සු හදිසියේම රෝහල් ගත වූ හේතුව

හදගැස්ම

අසනීපවෙලා රෝහල් ගත වුණා කියලා ආරංචියක් ලැබුණා. දැන් කොහොමද?

ඔව්. දැන්නම් බොහෝදුරට සුවයි. මට මුත්‍රා අමාරුවක් ඇතිවුණා. මුත්‍රා පිට කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණා. ඒ නිසා 18 වැනිදා රෑ 12ත් 01ත් අතර කතරගම රෝහලට ඇතුළත් වුණා. රෝහලේ කාර්ය මණ්ඩලය හරිම හොඳයි. ඒ අය මට හොඳින් සැලකුවා. මම රෝහල්ගතවෙලා නිතර ප්‍රතිකාරගන්න කෙනෙක් නෙවෙයි. ඒ මොහොතේ අවශ්‍ය ප්‍රතිකාර කරලා, හැකි ඉක්මනින් මට අවශ්‍ය ප්‍රතිකාර කරලා වැඩිදුර පරීක්ෂණ කර ගතයුතු බවත් දැන්නුවා. පේරාදෙණිය රෝහලට ඇතුළුවෙලා ප්‍රතිකාර ගන්න තමයි හිතාගෙන ඉන්නේ. 


කතරගම ගියේ විනෝද චාරිකාවක්ද?

මගේ යාළුවෙක්ගෙන් ආරාධනාවක් ලැබුණා කතරගම යන චාරිකාවකට වාහනේ ඉඩ කඩ තියෙනවා කියලා. ඉතින් මමත් සුජාතත් එක්ක ඒ ගමනට එක් වුණා.


සුජාතාගෙන් ලැබෙන සහාය කොහොමද?

අපි පදිංචිවෙලා ඉන්නේ මැදවච්චියේ. ඇය හැම මොහොතෙම මගේ ළඟින්ම ඉන්නවා. මට අසනීපයක් දුකක් කරදරයක් වුණාම කරදර වෙන්නේ මගේ සහෝදරයන්ට. ඒ අයටත් ලොකු උදව්වක් සුජාතා මගේ ළඟ ඉන්න එක. මට ලොකු අසනීපයක් වෙලා නෑ. ඒත් මම රෝගාතුර වෙද්දිත්, රටේ මේ ඇති වූ අවාසනාවන්ත තත්ත්වය නිසා නාට්‍ය දර්ශන අවලංගු කරද්දිත් ඇය මා අසල සිටියා.


වේදිකා නාට්‍ය දර්ශන අවලංගු කිරීමක් ගැන කතා කළා. ඒ ගැන කිව්වොත්.

පහුගිය දවස්වල රියසල් සිදු වුණා. මගේ අලුත්ම වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය යෙදී තිබුණේ 26 වැනිදාට. වේදිකා නාට්‍යයේ නම ‘සේනා’. වේදිකා නාට්‍යයේ මංගල දර්ශනයත් ඊට පසු රට පුරා පවත්වන්න නියමිතව තිබූ දර්ශනත් අවලංගු කළා.


‘සේනා’. වේදිකා නාට්‍යයෙන් දිගහැරෙන්නෙ මොනවිදිහේ කතාවක්ද?

මම කලින් ‘සමනල්ලු’ කියලා නාට්‍යයක් කළා. ඒ නාට්‍යයේ තිබුණේ ළමා පරපුර නොමඟ යවන සිදුවීම්වලින් ගලවා ගන්නා ආකාරය. ඒ කාලේ මත්ද්‍රව්‍ය ළමයින්ගේ ජීවිතවලට එබිකම් කරමින් තිබුණු කාලයක්. ඒ නාට්‍යයෙන් ළමා පරපුරට මත්ද්‍රව්‍යවලට, චිත්‍රකතාවලට කළ හැකි බලපෑම ගැනයි කතා කළේ. අද වෙනකොට තාක්ෂණය අතින් අපේ රට ඉදිරියට ගිහින් තියෙනවා. ඒත් එක්කම ළමා පරපුර විනාශ විය හැකි ආකාර වැඩිවෙලා තියෙනවා. ලැප්ටොප්, ටැබ්, ජංගම දුරකථන ළමයින්ගේ ළඟම මිතුරන් වෙලා තියෙනවා. සේනා දළඹුවා සමස්ත වගාව විනාශ කරනවා. නොමඟ යවන සිතිවිලි සේනා ළමා පරපුර විනාශ කරනවා.


පුංචි තිරයේ නිර්මාණවලට දක්වන දායකත්වය මොනවගේද?

චරිත් කොතලාවල කතා කළා දෙරණ නාළිකාවේ විකාශය වෙන ‘සංගීතේ’ ටෙලි නිර්මාණයට. සිංහල අවුරුද්දට කලින් රූගත කිරීම් සිදු කළා. 


චිත්‍රපටයකුත් කළා නේද? කොහොමද ඒ වැඩ කටයුතු,

ඔව්, රූගත කිරීම් සිදු කළා. චිත්‍රපටය ‘තරු සොබා’. මම චිත්‍රපට කරලා හොඳට බැටකාපු මනුස්සයෙක්. ‘සීතා මං ආවා’ කරලා රාවණා බලයත් ඇවිස්සුණා. මම හිතනවා මේ චිත්‍රපටයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. 


චිත්‍රපටය ගැනත්, ඒ සඳහා දායක වෙන පිරිස ගැනත් පැවැසුවොත්,

‘තරු සොබා’ කියන්නේ හාස්‍ය උත්පාදන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තුළ චිත්‍රපටයක් තියෙනවා. චිත්‍රපටය අවසානයට ළඟාවෙත්ම විස්ම උපදවනවා. ශිරෝමිකා ප්‍රනාන්දු, රොඩ්නි වර්ණකුලසූරිය, අර්ජුන් කමලනාත්, චන්චලා වර්ණසූරිය, ගාමිණි කුලසේකර, ගාමිණි කොස්තා, තාරුකා අංජලී පෙරේරා, ගයාන් මාපිලගම හා මමත් තවත් රංගන ශිල්පීන් කිහිපදෙනකුත් එහි රඟපානවා.


මේ දවස්වල කාලය ගත වෙන්නේ කොහොමද?

මේ දවස්වල ටෙලි නාට්‍යයක තිර පිටපතක් ලියමින් ඉන්නවා. ඊට අමතරව මගේ ජීවිත කතාවත් ලියමින් ඉන්නවා. මොකද ජීවිතේ ගැන කිසිම විශ්වාසයක් නෑනේ. මේ හැමදේම කරගෙන යන්න සුජාතා මගේ ළඟ ඉඳගෙන කෑම ටික හදලා දෙමින් ලෙඩට දුකට බලනවා.


මැදවච්චියේ පදිංචිවෙලා ඉන්න එක කලා කටයුතුවලට බාධාවක් නෙවෙයිද?

මුලදී නම් මටත් එහෙම හිතුණා. දැන් මම අත්‍යවශ්‍ය වැඩවලට තමයි එන්නේ. ඒ ඇවිත් යාළුවෙක්ගේ ගෙදරක ඉඳලා අවශ්‍ය වැඩ කරලා ආපහු යනවා. මැදවච්චියේ පදිංචිවෙලා ඉන්න එක දැන් ගැටලුවක් නෙවෙයි. කාර් එකේ ආවොත් රුපියල් 4,000ක විතර පෙට්‍රල් ගහන්න ඕන. ඒත් ඒ වියදම ගැන කිසිම දුකක් නෑ. මම ඉපදුණේ නුවරඑළියේ. නළුවෙක් වෙන්න තමයි මම කොළඹ ආවේ. මම කලා කටයුතුවලට විවිධ තැන්වල ඇවිදලා තිබුණත් මැදවච්චියේ පදිංචිවෙලා ඉඳලා නෑ. මම මෙහේ හොඳට වගා කරලා තියෙනවා. ඒ පලදාව දකිද්දි මට හරිම සතුටුයි.

අනූෂා රාජපක්ෂ