26

කොළඹ

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019
හදගැස්ම
අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

02:00 AM May 18 2019
සහන්ගේ අපි නොදන්න ඇත්ත බිරිය හෙළි කරයි...

ඔබ සහ සහන් කොහොමද මුණගැහුණේ?ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුණගැහුණේමුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?බොහොම

02:00 AM May 18 2019
බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමක්කරු වූ ආචි...

බි්‍රතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත

02:00 AM May 18 2019
බොලිවුඩයේ බලවත්ම තරු බිරින්දෑවරු...

සුපිරි බොලිවුඩ් තරුවලට තමන්ගෙ දස්කම් රීදි තිරයේ මුදා හරින්න ඔවුන්ගෙ ඇඟ ඇතුළෙ තියෙන සහජ දක්ෂතාව විතරක

02:00 AM May 18 2019
උදයකාන්තට මැන්ඩෙලා, ඉඩි අමීන්, ඩුටර්ටේ, ඔබාමා ඕනලු...

උදයකාන්ත වර්ණසූරිය මීළඟට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නවතම චිත්‍රපටයේ විශේෂිත චරිත කිහිපයක් සඳහා,

02:00 AM May 18 2019
‘හුස්මක් තරමට’ අභියෝග කළේ කාටද?...

ඔබේ අලුත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?ඔව් ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍ය හිරු න

02:00 AM May 18 2019
සුදත් ඇන්තනි ජැක්සන්ගේ කොපියක්ද?...

හැඩරුව හඬ ජැක්සන් ඇන්තනීගේ වගේ වුණු මේ නළුවා කවුද?මම සුදත් ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ මල්ලී.ඔබ කාලයක්

02:00 AM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

02:00 AM May 18 2019
කලා ලොවේ තරු එක් කළ වෙසක් සිතිවිල්ල...

දමිතා අබේරත්න"අපි පුංචි කාලේ ඉඳලම කූඩු හදලා ඒවා අලවලා, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවත් රූපවලින් අලව

02:00 AM May 18 2019
නළුවෙක්ව පෙම්වතා කරගන්නේ නැහැ...

කොහොමද මනීෂා රංගන වැඩ කටයුතු?සිදූ ටෙලි නාට්‍යයේත් රූපවාහිනියේ විකාශය වෙන අමුතු රසිකයා ටෙලි නාට්‍යයෙත

02:00 AM May 18 2019
දෝණිට දැන් අවුරුද්දයි ඉෂාරා නැවතත් රංගනයට එකතු වෙන්න සූද...

ළඟදි දූ පැටික්කිගේ උපන්දිනය සැමරුවා නේද?ඔව්. අපේ දුවගේ නම ඉසස්යා සිදුප්‍රි සඳුමිණි පතිරණ. දැන් එයාගේ

02:00 AM May 11 2019
සීමා දාන්න තරම් මම සීමාවෙන් පිට පැනලා නැහැ...

ගීතිකා මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?ඔව්. මේ දවස්වල වැඩි හරියක් ගෙදරට වෙලා තමයි ඉන්නේ. අවුරුද්දෙන් පස්

02:00 AM May 11 2019
විශ්වගේ ජනප්‍රියත්වය දිලුනිකාට බලපාපු විදිය...

ඔබ සහ විශ්ව හමුවුණේ කොහොමද?මම වැඩ කරන පෞද්ගලික බැංකුවට එයා දවසක් ආවා. එයා ඉතින් ඛ්භඵබධථඥප කෙනෙක්. එහ

02:00 AM May 11 2019
පිළිකාව නිසා නතර නොවූ ඉර්ෆාන්ගේ අලුත් පිම්ම...

ඉන්දියානු සිනමාවේ පමණක් නොව හොලිවුඩ් සිනමාවේද නම රැන්දූ දක්ෂ, ජනප්‍රිය නළුවකු වන ඉර්ෆාන් ඛාන් මොළයේ

02:00 AM May 11 2019
ඇන්ජලින් ගුණතිලක නමින් කොටසක් දීලා ගීත ගයන්න අවසර දුන්න පුංච...

ආක්ෂා චමුදි කියන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයෙන් බිහි වුණු පුංචි තරුවක්. ඇයගේ ගායනය වගේම ඒ ගායනයන් ඉදි

02:00 AM May 11 2019
හිරු අවුරුදු කුමරා ජාත්‍යන්තරයට යන්න ලෑස්තියි...

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?මම ඉෂාර මධුෂාන්. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ විද්‍යුත්

02:00 AM May 11 2019
සංගීත ප්‍රසංග පවත්වන්න බැරි වුණොත් ගායක ගායිකාවන් මුහුණ දෙන...

අප්‍රේල් 21 වැනිදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ සාමකාමී පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.මේ

02:00 AM May 04 2019
රූපවාහිනියක් ගන්න ගිහින් ධනුෂ්ක සෞම්‍යාව පෙම් දැලේ පටලගෙ...

ඔබගෙයි ධනුෂ්කගෙයි මුණගැසීම සිද්ධ වුණේ කොහොමද?අපේ ගෙදර තිබුණ TV එක ටිකක් පේනවා මදි නිසා අලුත් TV එකක්

02:00 AM May 04 2019

බොලිවුඩ් නළු නිළියන්ගේ සුපිරි ආදායම් මාර්ග

හදගැස්ම

බොලිවුඩයේ සිනමා තරු බොහොමයක් මුදල් උපයා ගනුයේ රංගනයෙන් පමණක්ම නොවේ. සන්නාම තානාපතිවරු, ආයෝජකයන්, චිත්‍රපට නිෂ්පාදකයන්, ව්‍යාපාර හිමිකරුවන් ආදී වූ භූමිකාවන් ගණනාවක් පුරා ඔවුන්ගේ මුදල් ඉපැයීමේ මාර්ග එහිදී පවතී. බොලිවුඩ් සුපිරි තරු එසේ ආදායම් ලබන අංශ පිළිබඳවයි මේ ඉදිරිපත් කිරීම.


ෂාරුක් ඛාන්


ඉන්දීය සිනමා කර්මාන්තය තුළ ප්‍රචලිත Red chilies Entertainment හි සම සභාපතිත්වය දරනුයේ ඉන්දීය සිනමාවේ සුපිරි තරුව වූ ෂාරුක් ඛාන්ය. මේ සමාගම සතුව තවත් අනු සමාගම් කිහිපයක්ද පවතී. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන කොල්කටා නයිට් රයිඩර්ස් හි (kolkata Knight Riders) සම අයිතිය දරනුයේද ෂාරුක් ඛාන්ය. ඒ සාර්ථකව තිරගත වුණු චිත්‍රපට ගණනාවකදී එක්ව රඟ පෑ ජුහි චව්ලා හා අයිතිකාරීත්වය හවුලේ බෙදා ගනිමිනි. ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ වඩාත් සල්ලිකාර පොහොසතුන් වනුයේද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි. ඔවුන් රුපියල් මිලියන ගණනක වටිනාකමින් යුතු සන්නාම බොහෝ ප්‍රමාණයක් අත්වැල් බැඳගෙන සිටී. ෂාරුක් රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. කඳු ගැසීමට තරම් සල්ලි කන්දරාවකට ෂාරුක් හිමිකම් කියනුයේ ඔහු හා ගිවිසුම් අස්සන් කළ සන්නාම කිහිපයක් හේතුවෙනි.


ට්වින්කල් කන්නා


ට්වින්කල් ඉටිපන්දම් අලෙවි කරන්නියක් කිව්වොත් ඔබ පුදුම වේවි. නමුත් ඇය හා ඇගේ මව වුණු ඩිම්පල් කපාඩියා එක්ව ඇරඹූ ඉටිපන්දම්  ව්‍යාපාරයෙන් ඇය කෝටි ගණන් මුදල් උපයනවා. මේ ව්‍යාපාර ඉන්දියාවට පමණක් සීමා වුණු ව්‍යාපාරයක් නොවේ. එය ලෝකයේ රටවල් කිහිපයක් පුරා පැතිරුණු ව්‍යාපාරයකි. මුම්බායි පිහිටි “The White Window”  යන අභ්‍යන්තර හා ගෘහ අලංකරණ නිර්මාණ සමාගම  බිහිවූයේ ට්වින්කල් අතිනි. ඇය ඉන්දීය ජාතික පුවත්පතක තීරු ලිපි රචිකාවියකි. ලෝකය පුරා පිටපත් ලක්ෂයක් පමණ අලෙවි වූ 2015 වර්ෂයේ අගෝස්තුවේ පළවූ “Mrs Funnybones” කෘතියේ රචිකාවිය වන්නේද ට්වින්කල්ය. ඇගේ දෙවැනි කෘතිය වනුයේ “The Legend of Lakshmi Prasad””ය. ඇය සතු “Grazing Goat Pictures” ආයතනය හරහා ආසන්න වශයෙන් චිත්‍රපට හයකටවත් ඇය නිෂ්පාදන දායකත්වය සපයා ඇත. ඇය ඇගේ මුදලින් ඇරඹූ “Independent Film Producer” ආයතනය නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය වූයේ ඇගේ සැමියා රංගන දායකත්වය ලබා දුන් “Padman” සිනමා පටයයි.



ශිල්පා ෂෙට්ටි


රංගනයෙන් උපයන ආදායමට අමතරව සුරූපී ශිල්පාගේ ගිණුම් තර වනුයේ අෑ සතු ව්‍යාපාර ජාලය හේතුවෙනි. මේ සියල්ලටම මුදල් ආයෝජනය කෙරුණේ ඇගේ සැමියා වූ රාජ් කුන්දර් විසිනි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අයිතිකරුවන් වූ මේ දෙපළ පසුකාලීනව ඉන් ඉවත් වූයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ලන්සු තැබීමේ චෝදනාවට ඉන්දීය මහාධිකරණය විසින් රාජ් කුන්දර් වරදකරුවකු බවට පත් කිරීමෙන් පසුවය. මේ සිද්ධියත් සමඟම ශිල්පා ඉන් ඉවත් වී වෙනත් ව්‍යාපාරවලට සම්බන්ධ විය. ඇය ඇගේම චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් බිහි කිරීමට මුලපිරුවාය. 2014 වසරේදී ඇගේ ආයතනයෙන් නිෂ්පාදනය කළ Dishkiyanoo චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට තරම් සමත් වූයේ නම් නැත. ඉන්දියාවේ සුපතළ සම්බාහන සහ රූපලාවණ්‍යාගාර ජාලයක් වූ “Iosis” හි සම අයිතිකාරීත්වය දරනුයේද ශිල්පාය. ඇය 2015 වර්ෂයේ දී යෝගා ක්‍රම සහිත DVD තැටියක්ද එළි දැක්වීය. ඇගේ සියලු ව්‍යාපාර කළමනාකරණය කර ගනිමින්ම ඇය රූපවාහිනි මාධ්‍ය තුළද ක්‍රියාකාරී චරිතයක් බවටද පත්ව ඇත. 


අජේ දේව්ගන්


බොහෝ නැණවත් අයුරින් ව්‍යාපාර කිහිපයකට පමණක් මුදල් ආයෝජනය කළ අයකු ලෙස අජේ දේව්ගන් සැලකේ. අජේ සතුව “Ajay Devgan films” නමින් නිෂ්පාදනායතනයක් පවතී. දෙදාහ වර්ෂාවසානේදී ඇරඹුණු මේ නිෂ්පාදන ආයතනය හරහා නිෂ්පාදනය කෙරුණු පළමු චිත්‍රපටය වුණේ එම වර්ෂයේදී තිරගත වුණු “Raju Chacha” චිත්‍රපටයයි. එහි අජේ සමඟ රංගනයේ යෙදෙනුයේ ඔහුගේම ජීවන සහකාරිය වූ කාජල්ය. 


අර්ජුන් රාම්පාල්්


රංගනයට අමතරව ව්‍යාපාර ලෝකයෙත් උපයා ගන්නා මුදල් කන්දරාව නිසාම අර්ජුන් රාම්පාල් ගතකරනුයේ බොහෝ සුව පහසු ජීවිතයකි. ඉන්දියාවේ දිල්ලිහි පිහිටි “LAP” භෝජනාගාරය සහිත සුව පහසු අවන්හල් හිමිකරු වෙන්නේ අර්ජුන්ය. මේ  අවන්හලේ අභ්‍යන්තර ගෘහ අලංකරණ කටයුතු සිදුකොට ඇත්තේ බොලිවුඩයේ සුපිරි තරුව වුණු ශාරුක් ඛාන්ගේ බිරිය වන ගෞරි ඛාන්ය. “Chasing Ganesha” නමින් උත්සව කටයුතු සංවිධානය කිරීමේ ආයතනයකුත් අර්ජුන්ගේ ව්‍යාපාර අතරට එක්වේ.


මල්ලිකා අරෝරා


නිළියක්, රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, රියැලිටි තරග විනිශ්චයකාරිනියක් නර්තන ශිල්පිනියක් වගේම මල්ලිකා අරෝරා සාර්ථක ව්‍යාපාරිකාවක්. බිපාෂා බාසු හා  සුසන් කාන් සමඟ සුසංයෝගව මල්ලිකා විලාසිතා සම්බන්ධ වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා. “Label Life” නමින් හැඳින්වෙන එම වෙබ් අඩවියේ රෙදිපිළි සම්බන්ධ තොරතුරු සංස්කාරකවරිය ලෙස මල්ලිකා කටයුතු කරනවා. 


පී්‍රති සින්ටා


බොලිවුඩයේ සුරූපිනියක් වූ පී්‍රති අපරාධ මනෝ විද්‍යාව සම්බන්ධයෙන්ද උපාධිධාරිනියක්. ඇය තීරු ලිපි රචිකාවියක්. ඉන්දියන් ප්‍රිමියර් ලීග්  තරගාවලියේ “King of punjab” කණ්ඩායමේ සම අයිතිකාරිය වනුයේද ඇයය. බුද්ධිමත් සුරූපිනියකට හොඳ උදාහරණය ලෙසද ඇය හැඳින්වෙයි.


කරිෂ්මා කපූර්


කරිෂ්මා කපූර් දක්ෂ රංගන ශිලිපිනියකි. නොදන්නා නමුත් ඇය දක්ෂ ව්‍යාපාරිකාවකි. කරිෂ්මා කපූර් මේ වනවිට කුඩා දරුවන්ට සහ මවුවරුන්ට අවශ්‍ය නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාරයක හිමිකාරියක් ලෙස සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යයි.


රිතික් රෝෂන්


“කහෝනා පෙයාර් හේ” (Kaho naa pyaar Hai) සිනමා පටයෙන් 2000 වර්ෂයේදී රිතික් සිනමාවට පිවිසුණේ ඔහුගේ  පියා වූ රාකේෂ් රෝහාන් එක්ක.  එතැන් පටන් කෙටි කාලයකින් සුපිරි නර්තන රටාවන් එක්ක රිතික් හින්දි සිනමාව ආක්‍රමණය කළා. “HRK” නමින් රිතික් ඇරඹූ විලාසිතා සන්නාමය මේ වනවිට ලෝකයේ බොහෝ අලෙවි වන්නක්  බවට පත්වෙලා.