26

කොළඹ

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019

වවුනියාවේ හේන් බිමක බිම් බෝම්බයක්

05:00 AM May 24 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬුවම් වින්ද හැටි

සැණකෙලිය

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍ර සාමිතුමා විස්තර කරමින් මෑතකදී සිදු වූ තවත් සිද්ධියක් ගැන හෙළිදරව් කළේ මෙසේය. 

“එක්තරා ගැටලුවකට කාන්තාවක් මා මුණගැහෙන්න ආවේ දැනට මාස කිහිපයකට කලින්. අම්මා වෙනුවෙන් පුද පූජා පවත්වලා ඒ ගැටලුව විස¼දා දෙන්නයි කියලා. බාර හාර වෙලා ඒ තැනැත්තිය ගියා. සති ගණනක් ගියාම ඇගේ එම ගැටලුව විසඳිලා තිබුණා. ඒත් පොරොන්දු වූ බාරය ඔප්පු කරන්න ඇයට එන්න විදිහක් තිබුණේ නෑ. ඒ ඇය අසනීප වෙලයි හිටියේ. ඒ නිසා කාන්තාව කෝවිල ආසන්නයේ පදිංචි එයා දන්න හිතවතෙකුට කියලා තියෙනවා තමාට කෝවිලට එන්න බැරි නිසා බාරය ඔප්පු කරලා දෙන්න කියලා. ඒ පුද්ගලයා ඒකට කැමැති වෙලා දවස් කීපයකින් ඇයට කියල තියෙනවා බාරය ඔප්පු කරන්න රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය වෙනවා කියලා. 

එයා ඒ කාන්තාවට කියලා තියෙන්නේ රුපියල් ලක්ෂයක් වියදම යනවා කියලා මම කිව්වා කියලයි. මම කිසිම කෙනකුගෙන් මේ වනතුරු එච්චර ලොකු මුදලක් ලබාගෙන නෑ. නමුත් ඒ කාන්තාව දුරකථනයෙන් මාව සම්බන්ධ කරගන්න කිහිප වරක් උත්සාහ කර තියෙනවා. අවාසනාවට මාව සම්බන්ධ කර ගන්න ඇයට බැරි වෙලා. අර පුද්ගලයාව විශ්වාස කරලා ඇය මුදල් ටික දීලා තියෙනවා. 

මගේ ගිණුම් අංකය කියලා අර පුද්ගලයා වෙනත් ගිණුම් අංකයකුත් දීලා තියෙනවා. ඒ පුද්ගලයාව විශ්වාස කරපු ඇය එම ගිණුම් අංකයට මුදල් යොමු කරල තියෙනවා. එහෙම මුදලක් මට ලැබුණේ නෑ. මම එච්චර මුදලක් ගන්නෙත් නෑ. 

සිද්ධිය වෙලා මාස 3කට පස්සේ මට ඒ කාන්තාවගෙන් ඇමතුමක් ලැබුණා. බාරය ඔප්පු කරන්න එයා පුද්ගලයකුට රුපියල් ලක්ෂයක මුදලක් දුන්නා. එය ලැබුණද කියලා. මට එහෙම ලැබුණු මුදලක් නෑ කියලා මම කිව්වා. වංචාවක් සිදුවෙලා කියලා ඇය දැන ගත්තේ එතැනදීයි. මට විස්තර කිව්වා. ඒ පුද්ගලයයි ඔහුගේ සහෝදරයකුයි එකතු වෙලා තමයි ඒ වංචාව කරලා තියෙන්නේ. මම ඒ පුද්ගලයාගෙන් මේ ගැන ඇහුවා. 

ඔහු එහෙම දෙයක් වුණේ නැහැම කියනවා. ඔහු දුන්න ගිණුමට මුදල් වැටිලත් තියෙනවා. මම ඔහුට කිව්වා ‘මේ සියල්ල අම්මා බලා ගනීවි’ කියලා. ඔහු මැදපෙරදිගට රැකියාවකට ගියා. සති කිහිපයක් යනකොට ඔහුගේ සහෝදරයා මොකක්දෝ වරදකට රිමාන්ඩ් ගත වුණා. රට ගිය පුද්ගලයා නාන කාමරයේ වැටිලා ඔළුව පැළිලා මැහුම් ‍ෙදාළහක් දාන්න වෙලා. 

අර තැනැත්තියගෙන් වංචා කළ මුදල තවම ලැබිලා නැහැ. අම්මා ඔවුන්ට තව තව දඬුවම් කරාවි. අසාධාරණය, වංචාව මෑණියන්ට පේන්න බෑ. නිසි දඬුවම් ලබාදෙනවා.’ මහේන්ද්‍ර සාමි කීවේය. 

නන්දන තෙන්නකෝන්