28

කොළඹ

බදුරලිය පාසලක් අසලින් ඇත බෝම්බ 13ක්

මතුගම බදුරලිය පාසලක් අසල තිබී අද උදෑසන අත් බෝබ්ම 13ක් සොයාගෙ

09:30 AM May 24 2019

වැල්ලවාය බෝගහපතල රක්ෂිතයේ විශාල ගින්නක්- අක්කර 50ක් පමණ විනාශ වෙලා

09:07 AM May 24 2019

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

කහට කෝප්පයක රස බලන්න යන ලොව භයානකම ගමන

සැණකෙලිය

චීනයේ ෂාන්ක්ෂි ප්‍රාන්තයේ හුවායින් කඳුකර නගරයේ පිහිටා ඇති හුවා කන්ද එරට බෞද්ධයන් මෙන්ම තාඕ ආගමිකයන්ද සලකන්නේ පූජනීය කන්දක් ලෙසයි. මේ කඳු මුදුනේ පිහිටා ඇති හුවාෂාන් සිද්ධස්ථානය වැඳ පුදා ගන්න යන්නනම් ලෝකයේ ඉතා භයානකම ගමන් මඟක පා ගමනින් ඉතා අවදානම් ගමනක් යා යුතුයි. ඒකට ඇඟේ හයිය වගේම හිතේ හයියත් තියෙන්න ඕනෙ.ප්‍රපාතාකාර කඳු බෑවුමක ඉතා දුෂ්කර ගමනකින් පසු කඳු මුදුනේ ඇති සිද්ධස්ථානයට ලඟාවන බැතිමතුන්ට එහි සිටින දායකයන්ගෙන් ප්‍රනීත කහට කෝප්පයක් ලැබෙනවා. මේ කහට කෝප්පය පානය කිරීම බැතිමතුන් සලකන්නේ තමන්ට අත්කර ගැනීමට ලැබෙන මහා පිනක් ලෙසයි. 

කඳු මුදුනේ පිහිටි මේ හුවාෂාන් සිද්ධස්ථානය වන්දනා කිරීම සඳහා යන ගමන මුලින්ම අරඹන්නේ ‘දිව්‍යමය පියගැට පෙළ’ යනුවෙන් හැඳින්වෙන කඳු බෑවුමේ කොටා ඇති ප්‍රපාතාකාර ගල් පඩි පෙළකිනුයි. මේ පඩියක් ලිස්සා ගියොත් කෙනකුට මඟ නැවතීමක් නම් නැහැ. මේ පඩි පෙළේ මුදුනට පැමිණි පසු අබල දුබල ගොන්ඩෝලා (කේබල් කාර් වැනි) මගින් දකුණු කඳු මුදුනේ් පාමුල දක්වා රැගෙන එනවා. ගමනේ ඉතා භයානකම පියවර ඇරඹෙන්නේ එතැන් සිටයි. මෙහි සිට කඳු මුදුන දක්වා යා යුත්තේ අංශක 90ක බෑවුමක් සහිත ගල් පර්වතයකට කා වද්දා ඇති අඩියක්, එකහමාරක් විතර පළලැති ලී අට්ටායක් මතිනුයි. ඉහළින් ඇද ඇති කේබලයකට සම්බන්ධවෙමින් පර්වතයේ හරස් අතට අඩියෙන් අඩිය තමයි මේ ගමන යා යුත්තේ. සුළු පමාවකින් හෝ පය ලිස්සා ඇදවැටුණොත් යම් පුද්ගලයකුගේ ගමන නිමාවන්නේ අඩි දහස් ගණනක් වන පාතාලයකිනුයි. කෙතරම් සිරුවෙන් ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් මේ ගමන ගියත් වසරකට කීපදෙනෙක් මේ බෑවුම්වලින් ඇද වැටී මියයනවා.

මේ සියලු දුෂ්කරතා විඳගෙන ගියත් කඳු මුදුනට යන කෙනකුට තම ගමන කිසිසෙත්ම පාඩුවක් බව නොසිතෙන්නේ එහිදි විඳීමට ලැබෙන සුන්දර පරිසර අසිරියත් ඉස්තරම්ම චීන සාම්ප්‍රදායික තේ කෝප්පයේ රසයත් නිසායි.

ගැමුණු රත්නායක