26

කොළඹ

ෆේස්බුක් හරහා ජාතිවාදය අවුස්සන අයට ළඟදීම වැඩ වරදින ලකුණු

මුහුණු පොත (Face book) හරහා වැරැදි ප්‍රචාර ගෙනයන අය ජාතිවාදය

08:32 AM May 24 2019

අදත් පළාත් කිහිපයකට තද වැසි

08:29 AM May 24 2019

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

නොදන්නවා නම් මේ වග දැනගන්නම ඕනෑ ඔන්න

සැණකෙලිය

‘දුම් කොට්ට’

‘දුම් කොට්ට’ යනු විශාල බෝල හතු විශේෂයකි. ප්‍රමාණයෙන් ලෙලි ගැසු පොල් ගෙඩියක් හෝ ගෙඩි ගෝවා ගෙඩියක් තරම ඇත. ඒවා පොළොවෙන් උඩට මතු වෙයි. කලාතුරකින් ගැමි පරිසරයේදී හමුවෙයි. රවුම් හැඩයෙන් යුතුය. වියළිය. දින ගණනාවක් ගිය විට දුම් කොට්ටයේ ඉහළ කොටස පුපුරා බිජානු පිටවෙයි. වියළී ගිය දුම් කොට්ට ගලවා වේළා නිවාසවල තැන්පත් කර තබයි. මේ වියළි දුම් කොට්ටවල කුඩු තුවාලවලට දැමීමෙන් තුවාල ඉක්මනින් සුව වන බව ගැමියෝ අත්දැකීමෙන් කියති.


“සුල්තානා කේක්” 

කේක් අලෙවිසල්වල “සුල්තානා කේක්” යන නාමය බහුලව භාවිත වෙයි. “සුල්තානා කේක්” යනුවෙන් අදහස් කරනුයේ කුමක්ද? වියළි මිදි බහුල ලෙස යොදා පිළියෙල කරනු ලබන කේක් “සුල්තානා කේක්” නමින් හඳුන්වයි.


“ලෑතර”

කාලයකට පෙර ඉතා ප්‍රසිද්ධ හාර ලක්ෂය මංකොල්ලයේ එක් සැකකරුවකු හැඳින්වූයේ “ලෑතර බාස්” යනුවෙනි. ලෑතර යනුවෙන් අදහස් කළේ කුමක්ද? ඉංගී්‍රසි යුගයේදී ලංකාවේ අලෙවි වූයේ පිටරටින් ගෙන් වූ බිස්කට් විශේෂයි. දේශීය වශයෙන් බිස්කට් නිෂ්පාදනයක් සිදුවූයේ නැත. පිටරට සිට විවිධ වෙළෙඳ නාම යටතේ බිස්කට් නිෂ්පාදනයක් සිදුවූයේ නැත. පිටරට සිට විවිධ වෙළෙඳ නාම යටතේ බිස්කට් වර්ග ගෙන්වීම සිදුවිය. ඉතා සුළු ලෙස ලංකාවේ කර්මාන්තශාලා හා බේකරිවල බිස්කට් නිපදවීම එදා සිදු විය. ප්‍රමිතියෙන් අඩු සුළු වෙළෙ¼දපොළකට සීමාවූ ලංකාවේම නිපදවූ බිස්කට් එදා හැඳින්වූයේ “ලෑතර” යන පොදු නාමයෙනි.


පක්කලි

නාගරික හා අර්ධ නාගරික කතා ව්‍යවහාරයේදී පක්කලි වැඩ - පක්කලිකම් ගැන නිතර කියවෙයි. පක්කලි යන්නෙහි අර්ථය කුමක්ද? පෘතුගීසි යුගයේ කොළඹ නගරයේ පානීය ජලය පවිත්‍ර නොවීය. බීමට සුදුසු ජලය තිබුණේ නගරයේ කෙළවර ළිංවලයි. එදා පෘතුගීසීන්ගේ කුලී කම්කරු දාස වහල් කටයුතු කළේ අප්‍රිකාවෙන් ගෙන්වූ කාපිරි ජනතාවයි. නගරයේ අෑත සිට පරංගි ප්‍රභූ හා හමුදා නිලධාරි නිවාස වෙත විශාල ලෙස හම්වලින් මැසූ මලුවල පුරවා ජලය ඔසවා ගෙන ආවේ කාපිරි වහලුන්ය. විශාල සම් මලුවල ජලය රැගෙන ඒම හඳුන්වන ලද්දේ පක්කලි සේවය නමිනි. 


ගල් කක්කුට්ටෝ

දින දෙක තුනක් වර්ෂාව වැටී වර්ෂා ජලය ලියදිවල පිරී ගිය විට මුළු රෑ පුරා උස් හ¾ඩින් ගෙම්බන් කෑ ගැසීම අපට සුලබ හඬකි. එසේ වර්ෂා ජලය ලියදිවලට පිරී ගිය විට මුළු රාත්‍රිය පුරා තියුණු හඬක් නඟන තවත් සතෙක් ඇත. උෟ ගල් කක්කුට්ටා ලෙස හඳුන්වයි. මූ දිය පාරවල්, දියකඩිති අසල සාමාන්‍යයෙන් දැකිය හැකි කක්කුට්ටාට වඩා වෙනස්ය. රාත්‍රි කාලයේ එළියට එයි. තොරතෝංචියක් නැතිව එළිවනතුරු කන්‍ෙදාස්කිරියාවක් ලෙස තියුණු හඬක් නඟයි. ඒ ගෙඹි හඬ, රැහැයි හඬට වඩා වෙනස්ය. සමහර විට පැය දෙක තුනක් උන්ගේ හඬට සවන් දීමට මට අවස්ථාව ලැබී ඇත.

වත්තේගම හිටපු කලාප 

අධ්‍යාපන අධ්‍යක්‍ෂ 

එස්.කේ. ජයවර්ධන