26

කොළඹ

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප

08:24 AM May 24 2019

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18-19

08:05 AM May 24 2019

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

07:40 AM May 24 2019

මුර කපොලු අඩු කිරීමත් සමඟ උතුරේ යළිත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පටන් අරන්

07:32 AM May 24 2019

හැටන්- මහනුවර බස් වර්ජනයක්

07:16 AM May 24 2019

දරුවෙකු වඩාගෙන බසයට නැගලා අන්තිමට කරපු දේ

07:00 AM May 24 2019

පිම්මේ ගිය බසය වාහන 3ක් හප්පලා ගිහින්

06:45 AM May 24 2019

රඹුක්වැල්ල ගම අද්දර කානුවක සුදුරෙදිවලින් එතූ කාන්තා මළ සිරුරක්

05:45 AM May 24 2019
සැණකෙලිය
කහට මැලියම් හොඳින් තවරා රුවට ගැළපෙන ලෙසින් නිමවා ගල් පතු...

ශ්‍රී ලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇත්ත වශයෙන් එළිදකින්නේ 5 වැනි සියවසේ පරිවර්තන යුගයේදී සීගිරියෙනි. මේ

02:00 AM May 18 2019
2030 දී අඟහරු ග්‍රහයා මත මිනිසුන් පදිංචි කරවන නාසා සැලැස්ම...

වසර 2030දී අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සඳහා නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අනුව, කල් පවත්නා පරිද

02:00 AM May 18 2019
අනිසි ප්‍රේමයෙන් මුළාවූ දියණියක් නිසි මඟට ගන්නට මෑණියන් පිහි...

දිව්‍ය-දේව සංකල්පනාවලට පිළිතුරු සොයන වර්තමාන විද්වතුන් තම මතය, පළ කර සිටින්නේ දේව ලබ්ධිකයන් ‘දිව්‍ය

02:00 AM May 18 2019
හොම්බෙන් පින්සල දරාගෙන ඩොලර් හාරදාහක් වටිනා සිතුවම් අඳින ...

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ජාතික ශේ්‍රෂ්ඨ සිත්තරෙකු වූ පිකාසෝ ගැන අහලා ඇතිනේ. ඔහු 1973 දී මිය ගියා. ඉන් පස්ස

02:00 AM May 18 2019
ස්වරූප පහකින් තැන තැන මතුවී පහන් පැලට රහසේ වඩින අමුතු...

‘පස් දේවතාවෝ’ නමින් ජන ව්‍යවහාරයේ පවතින දෙවි - දේවතාවුන් කිහිපයක් ගැනම කතාබහක් පවතී. අප අද ඒ පිළිබඳව

02:00 AM May 18 2019
දේශපාලන පසු විපරමක් කළ යුතු පොයින්ට් එකක්...

මහජනතාවගේ සෘජු මැදිහත්වීම විප්ලවයක නිසැක ලක්ෂණය බව ට්‍රොට්ස්කි කියයි. එමෙන්ම ජනතාව විප්ලවයක් වෙත ඇද

02:00 AM May 18 2019
පොදු ජනයාට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි - ජේ‍යෂ්ඨ ...

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ගමන්මඟ වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ

02:00 AM May 18 2019
ක්ලියෝ පැට්රාගේ මාර්ක් ඇන්ටනිගේ සොහොන් ගැබ හමුවෙයි...

ක්‍රිස්තු පූර්ව 30 වැනි  සියවසේ මියගියා යැයි සැලකෙන මාර්ක් ඇන්ටනිගේ සහ ක්ලියෝ පැට්රාගේ දේහ තැන්

02:00 AM May 18 2019
හින්දි සිනමාවේ ඕනෑම තැනක් ඔට්ටු විරල ගණයේ සොඳුරු නළුවා සු...

හින්දි සිනමාවේ අමුතු ආකර්ශනීය සිනහවකින් මුව සරසාගත් සොඳුරු දැවැන්තයකු වන්නේ ‘සුනිල් දත්’ය. සුනිල් දත

02:00 AM May 18 2019
බුදුන් වහන්සේ මනුෂ්‍යයකු මිස දෙවියකු නම් නොවේ...

ආගම් පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් අදහසට අනුව ආගම් කර්තෘ කෙනෙකැයි බුදුන් වහන්සේට කිය හැකි ද යනු සැක ස

02:00 AM May 18 2019
නැළවෙන බෝපත් අතරේ සැනහෙන හදවත් අරණේ අමා දම් ගඟ ගලා ගිය කත...

මැයි මස විසිවැනිදා උදාවන වෙසක් පුර පස පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී හා ශ්‍රී  ලංකාවාසී බෞද්ධයන්ට ක

02:00 AM May 18 2019
කන්තරෝඩෙයි අත්තාණි කණුවකින් හෙළිවන උතුරේ යටගිය අතීත කත...

යාපනය අර්ධද්වීපය තුළ නිසි පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කරන්නට අවකාශ නොතිබුණු නිසා එහි සැබෑ අතීත කතාවත්

02:00 AM May 11 2019
හිමාලයේ ග්ලැසියර් දිය වෙන්න ළඟයි...

ලොව තෙවැනි ධ්‍රැව කලාපය ලෙස හඳුන්වන හිමාලයේ ග්ලැසියර් කලාපයේ දැනට පවතින පරිසර උෂ්ණත්වය අවම කිරීමට කට

02:00 AM May 11 2019
ගුරු උපගුරු එකට වැටී රස විතකින් මත් වෙලා මහ වන මැද මුවකු ...

වර්ෂ 1970 දශකයේ මුල්භාගය වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රාශියක් තිබිණි. මාගම්මන කනිටු වි

02:00 AM May 11 2019
ඩොලර් මිලියන 43ක වැඩක් ඇමෙරිකන් හමුදාවේ නියමුවන් රහිත සුප...

ඇමෙරිකා නාවික හමුදාව ඩොලර් මිලියන 43ක කොන්ත්‍රාත්තුවක් මත නියමුවන් නැති රොබෝ  සබ්මැරීන් යාත්‍රා

02:00 AM May 11 2019
කාලි මෑණියන්ට වංචා කරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිලා දඬු...

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී  ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ අනුහස් ගැන එම කෝවිල

02:00 AM May 11 2019
වසර 140ක චයිනා මර්චන්ට් ඉතිහාසය ගොනු කළ තැන......

පසුගියදා චීනයේ දකුණු පළාතේ නැන්සන් දිස්ත්‍රික්කයේ හොංකොං සීමාවේ ෂෙන්සෙන් පළාතේ සංචාරයක නිරත වූ අප මා

02:00 AM May 11 2019
ළඳුන් සිත් මන්මත් කළ ආදරයෙන් සිහි විකල් කළ - මනෝජ් කුමාර්...

භාරත සිනමාවට දායාද කළ තවත් කඩවසම් නළුවකු වන්නේ ‘මනෝජ් කුමාර්’ය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද හින්ද

02:00 AM May 11 2019

ජේසු සමිඳුන් සිත් දරාගත් යහපත් එ‍ෙ¾ඩ්රකුගේ හදගැස්ම

සැණකෙලිය

ආදි ජුදා සමාජය තුළ බැටළු එ‍ෙ¾ඩ්රුන් වැඩිපුර සිටි නිසා බැටළු එ‍ෙ¾ඩ්රුන් මූලික කරගෙන උපමා කතා විවිධ දේව වාක්‍යය තිබෙනවා. ජේසු ක්‍රිස්තුතුමා උපන් දින පළමුවෙන්ම ක්‍රිස්තු උපත දේව දූතයන් විසින් සැලකරනු ලැබ සිටියේද මෙම ප්‍රදේශයේ සිටි බැටළු එ‍ෙ¾ඩ්රුන්ටය. එදා සමාජය තුළ එ‍ෙ¾ඩ්රුන් සමාජයෙන් කොන්වූ පිරිසක් ලෙසයි හැඳින්වූයේ මින් ගම්‍ය වන්නේ ජේසු ක්‍රිස්තු තුමන් සමාජයෙන් කොන්වූ අයට ප්‍රධාන ස්ථානයක් වී තිබීමයි. උන්වහන්සේ මහත් පිරිසක් දැක “එ‍ෙ¾ඩ්රෙකුත් නැති බැටළුවන් වැනි වූ ඔවුන්ට අනුකම්පා කොට ඔවුන්ට බොහෝ දේ උගන්වන්නට පටන් ගත් සේක” එ‍ෙ¾ඩ්රකුගේ කාර්යභාරය තමාට අයත් බැටළුවන් සුරක්ෂිතව බලා ගැනීම, තම බැටළුවන් පෝෂණය කිරීම තම රැළට අයත් නොවූ බැටළුවන් එනම් කාත් කවුරුවත් නැති භාරකාරිත්වයක් නැති බැටළුවන් තම රැළට එක් කරගැනීම, තම රැළේ සිටින බැටළුවන් සොර සතුරන්ගෙන් ආරක්ෂා කිරීම, රෝගී බැටළුවන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි. 

බැටළුවෝ ඔහුගේ කටහඬ අඳුනති. ඔහු තමාගේ බැටළුවන්ට නම කියා අඬගසා ඔවුහු පිටතට ආවිට උන්ට පෙරටුව යති. (ශු.ජුවාම් 10-2) අද සමාජයේ ජීවත්වන පවුලක පියකු, මවක එලෙසම ආයතනයක පාලකයකු, මීසමක ගරු පැවිදිවරයකු, ළමා නිවාසවල සංවර්ධන මධ්‍යස්ථානවල හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල හා වැඩිහිටි නිවාසවල සිටි භාරකරුවන්ද මෙම එ‍ෙ¾ඩ්රික ජීවිත ගත කරමින් ඇත. මෙයට අමතරව පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවර ගුරුවරියන්ද  දහම් පාසල්වල දහම් ගුරුවරුන්, ගුරුවරියන්ද දේශපාලන පක්ෂවල සිටින අයද සිදු කරනුයේ එ‍ෙ¾ඩ්රික කර්තව්‍යයකි. නමුත් අද සමාජය දෙස බැලීමේදී එ‍ෙ¾ඩ්රික ජීවිතවල සමහර තැන්වල අඩුපාඩු සිදුවී ඇති බව පැහැදිලිය. එනම් මේ ඉහත සඳහන් අය තමාගේ භාරයේ සිටින දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවන් සාරධර්මවලින් යුතු සංවේදී පිරිසක් බවට පත්කරලීමට කිසිදු වෙහෙසක් නොගන්නා බවත්ය. පාසල් අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට වෘත්තීය අධ්‍යාපනයට සමගාමීව රට භාර ගැනීමට සිටින තරුණ තරුණියන්ට ආධ්‍යාත්මික ජීවිතය හැඩගස්වා ගැනීමට සාරධර්මවලින් පිරි පිරිසක්  තැනීම සහ සංවේදී අදහස්වලින් යුතු පිරිසක් බිහිකිරීම ඉහත සඳහන් පිරිසේ (එ‍ෙ¾ඩ්රික) වගකීමකි. යුතුකමකි. මේ දේවල් සිදුවන ස්ථාන අඩු බව මාගේ හැඟීමයි. මා හට මෑතකදී හමුවූ වෘත්තීය පුහුණු ආයතනයක ගරු පියතුමකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පැමිණි වෘත්තීය පුහුණුව හදාරන ළමයින්ට කැටයම් කලාව සඳහා උපදේශක මහතකු ගෙන්වා ඔවුන් එම අංශයට යොමු කිරීම මඟින් පෙර දිවියේ තිබූ අඩුපාඩු මඟහරවා ඔවුන් නිම කළ කැටයම් සඳහා ප්‍රදර්ශනයක්ද පවත්වා ඇත. 

මෙවැනි සමාජයකට අවශ්‍ය නව සංකල්ප මත තම දරුවන් තම අනුගාමිකයන් පුහුණු කිරීම කාලෝචිතය. දැනට යොවුන් දරුවන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළු, ත්‍රිවිධ ධර්මදූත සමාජ, ළමා සමාජ, කතෝලික ආයතනවල පිහිටුවා ඇත. සමහර අවස්ථාවල ඉරුදින ධර්ම උපදේශක පන්තිවලට ළමයින් යොමු නොකර අධ්‍යාපනික ඉලක්ක සඳහා යොමු කිරීමද අඩුපාඩුවකි. බොහෝ මීසම්වල ඉරුදින දිව්‍ය පූජාවට පෙර හෝ පසුව දහම් පාසල් පැවැත්වේ. මේ සම්බන්ධව ළමයින් ධර්ම උපදේශක පන්තිවලට නොයවන හේතුව විමසූ විට එක් මවක මා සමඟ පැවැසුවේ ධර්ම උපදේශක පන්තිවල ක්‍රිස්තු ධර්මය සඳහා නියමිත විෂය ධාරාව පමණක් උගන්වන නිසා ඊට වඩා අතිරේක පන්තිවලට යැවීම යෝග්‍ය බවය. මීට පෙර අතිගරු කාදිනල් හිමි මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරු මණ්ඩලය ඉරුදින හා පෝය දින අතිරේක පන්ති තහනම් කර එම දින දෙක උදය වරුව දහම් පාසල්වලට සහභාගිවීමට ළමයින්ට කාලය ලබාදෙන ලෙස දැන්වූවද අදාළ පාර්ශ්ව විසින් එම කරුණ සම්බන්ධව තීරණයක් නොගැනීම කනගාටුවට කරුණකි. 

මෙලෙස අප එකිනෙකාට අයිති දරු දැරියන් ආධ්‍යාත්මික පෝෂණය සාරධර්මවලින් පිරිපුන් සංවේදී කුසලතා ඇති දරුවන් බවට යහමඟ ගන්වන්නේ නම් එසෙකියෙල් දිවැස්වරයාගේ 34/31 සඳහන් පරිදි “මාගේ බැටළුවන් වන මා විසින් පෝෂණය කරනු ලබන නුඹලා වනාහි මනුෂ්‍යයෝය” මම නුඹලාගේ දෙවියන් වහන්සේ යැයි මහෝත්තම දෙවියාණන් වන උන්වහන්සේ වදාරන සේක. (ගීතාවලිය) 

ඔබ අතරෙන් “බැටළුවන් 100ක් ඇති කවර මනුෂ්‍යයකු වුවද එකකු නැතිවුවහොත් 99 දෙනා පාළුකරයේ හැරදා නැතිවූ එකා පස්සේ ගොස් උෟ සම්බ වෙනතුරු සොයන්නේ නැද්ද ඒ බැටළුවා සමීප වූ විට ඔහු ප්‍රීතිවෙමින් උෟ කරතබාගෙන ගෙදර අවුත් මිතුරන්ද අසල්වැසියන්ද කැඳවා මා සමඟ ප්‍රීති වන්න, මාගේ නැති වූ බැටළුවා සම්බ වී යැයි ඔවුන්ට කියයි. (ශු.ලූක් 15/4-6) කිතුනු ජීවිතයේ ප්‍රධානතම කාර්ය ප්‍රේමයය. මේ ප්‍රේමය තමාගේ අසල්වැසියාට තමාට ප්‍රේම කරන්නාට කිරීම තමාට වෛර කරන්නාට කිරීම ජුවාම් තුමාගේ දේශනාවයි. 

සරත් ප්‍රනාන්දු 

මග්ගොන