සාගල වරායේ වැඩ බලයි

  👤  1089 readers have read this article !
By mawbima 2019-02-12

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය


කොළඹ වරායේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමට සහ සේවක ගැටලු අධ්‍යයනය කිරීම වෙනුවෙන් වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (11දා) කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහලු පර්යන්තය, ගිනි නිවන ඒකකය, වරාය පොලිසිය, මධ්‍යම මුළුතැන්ගෙය, මගී පර්යන්තය ඇතුළු ස්ථාන මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon