සෞදිය මෙරට මුස්ලිම් ජනයාට දෙන රටඉඳි ප්‍රමාණය වැඩි කරයි

  👤  2531 readers have read this article !
By mawbima 2019-02-12

නුවන් හෙට්ටිආරච්චි

මුස්ලිම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි රජය විසින් දෙනු ලබන රටඉඳි ප්‍රමාණය වැඩි කළ බවත් ඒ සඳහා ශ්‍රී ලංකා සෞදි තානාපති අබ්දුල් නසීර් බිල් හුසේන් අල් හාරිස්කි මහතා එකඟ වූ බවත් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එච්.එම්. අබ්දුල් හලීම් මහතා පවසයි.

රාමසාන් උදෙසා මෙසේ සෞදි රජය වැඩිපුර ප්‍රමාණයක් රටඉඳි දීමට තීරණය කළ බවද ඉකුත් වසරේදී රාමසාන් උපවාස කාලය අවසාන භාගයේදී රටඉඳි ලැබුණද මෙවර ඊට පෙර දීමටද පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon