ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල අද නෙලුම් පොකුණේදී

  👤  2518 readers have read this article !
By mawbima 2019-02-12

ශිරාන් රණසිංහ

ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල - 2019 අද (12දා) සවස 5.30ට කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්වෙන අතර සංස්කෘතික අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු, රාජ්‍ය ගුවන්විදුලි උපදේශක සභාවේ සභාපති මහාචාර්ය සේන නානායක්කාර ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon