කෝප් සභාපති යළිත් හඳුන්නෙත්ති

  👤  1946 readers have read this article !
By mawbima 2019-01-23

ජේ.ටී. ද සිල්වා,

රුචිර දිලාන් මධුශංඛ

ජනතා විමුක්ති පෙරමුණේ පත් කළ මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාරය කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපතිවරයා ලෙස යළිත් වරක් පත්කර ඇත.

නව සභාපතිවරයා පත් කිරීම සඳහා කෝප් කමිටුව ඊයේ (22දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. එහිදී හිටපු සභාපති හඳුන්නෙත්ති යළිත් එම තනතුරට පත් කිරීමට සාමාජිකයන් එකඟවී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon