යුද හමුදා ඉන්ජිනේරු සේවා බළකා සංගමයේ 23 වැනි සංවත්සරය සෙනසුරාදා

  👤  937 readers have read this article !
By mawbima 2019-01-17

කුමුදු උපුල් ශාන්ත

ශ්‍රී ලංකා යුද හමුදා ඉන්ජිනේරු සේවා බළකා සංගමයේ 23 වැනි සාංවත්සරික උත්සවය එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොළ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම 19 දින පෙරවරු 9.30ට පනාගොඩ ඉන්ජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ.

එම උත්සවය සඳහා සහභාගි වන ලෙස එම සංගමය එහි සියලු සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon