2018 වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 48ක් ඝාතනය වෙයි

  👤  2269 readers have read this article !
By mawbima 2019-01-13

චාමර අමරසූරිය

පසුගිය වසරේ දිවයින පුරා සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 48 දෙනකු ඝාතනය කොට තිබේ.

පාතාල කල්ලි අතර ඇතිව තිබෙන ගැටුම් හේතුවෙන් වෙඩි තැබීම් බහුතරයක් සිදුව ඇතැයි පොලිස් මූලස්ථාන
ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් 'ඉරිදා මව්බිම'ට පැවැසීය.

තවද මෙම වෙඩි තැබීම් ඇතුළු සංවිධානාත්මක අපරාද සම්බන්ධයෙන් ගත වූ වසරේ පුද්ගලයන් 04 දෙනකු ඝාතනයට ලක්ව ඇතැයිද එම ජේ‍යෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.

ඒ අතර ඝාතන තැත් කිරීම් 51ක් වාර්තා වන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon