මෛත්‍රි ගුණරත්න වැඩ බාරගනී

  👤  2281 readers have read this article !
By mawbima 2019-01-13

සෙංකඩගල - කෝකිල සමීර

මධ්‍යම පළාතේ 12 වැනි ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා 11දා පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩ භාරගත් අවස්ථාව.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා සභාපති එල්.ඩී. නිමලසිරි, පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ, ආණ්ඩුකාර ලේකම් බණ්ඩාර තෙන්නකෝන්, මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර යන මහත්වරුද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon