තුවාල ලැබූ කැස්බෑවකු හට ප්‍රතිකාර කෙරේ

  👤  889 readers have read this article !
By mawbima 2019-01-11

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කටුවට හානිවී සිටියදී හුංගම කලමැටිය ප්‍රදේශයෙන් හමුවූ කැස්බෑවකු හට ශල්‍යකර්මයක් සිදුකර යළි එම කටුව සැකසීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත උඩවලව ඇත්අතුරු සෙවණේ වනජීවී පංශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා ප්‍රමුඛ එම කාර්ය මණ්ඩලය එක්ව සිදුකරන ලදී.

මේ දිනවල හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ
අධීක්ෂණය යටතේ මෙම කැස්බෑවා සිටින අතර සුව ලැබීමෙන් පසු දින කීපයකින් යළි මුහුදට නිදහස් කළ හැකි බව කළ විමසීමකදී වනජීවී පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon