නිලූකාට හා රෙජිනෝල්ඩ්ට සභාපති පදවි

  👤  2672 readers have read this article !
By mawbima 2019-01-10

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතාත් දැව සංස්ථාවේ නව සභාපති ධුරයට නිලූකා ඒකනායක මහත්මියත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (9දා) පත්කොට තිබේ.

රෙජිනෝල්ඩ් කුරේ මහතා මීට පෙර කටයුතු කළේ උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙනි. නිලූකා ඒකනායක මහත්මිය කටයුතු කරනු ලැබුවේ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙසිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon