ඉන්දියාවේ බැංකුවකින් ලංකාවට ඩොලර් බිලියන 400ක්

  👤  2637 readers have read this article !
By mawbima 2019-01-10

දෙනගම ධම්මික රණවීර

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ නැංවීමේ අරමුණින් දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය (සාර්ක්) සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම යටතේ ඇමෙරිකා ඩොලර් බිලියන 400ක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදීමට ඉන්දීය සංචිත බැංකුව එකඟ වී තිබේ. ඊට අමතරව ඩොලර් බිලියනයක් එම බැංකුවෙන් ලබා ගැනීම සඳහා ගිවිසුමකට එළැඹීමටද ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon