වකුගඩු රෝගීන් වෙනුවෙන් උපදේශන වැඩසටහන අද

  👤  920 readers have read this article !
By mawbima 2018-12-10

වකුගඩු රෝගයට ගොදුරු වී සිටින රෝගීන් වෙනුවෙන් නොමිලේ පවත්වන උපදේශන සහ සමාජ සත්කාර වැඩසටහනක් අද (10වැනිදා) පස්වරු 5.00ට කොළඹ නව නගරශාලාවේදී පැවැත්වේ.

විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතාගේ ප්‍රධානත්වයේ මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක වන අතර මහාචාර්ය මන්දිත විජේරත්න, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ආචාර්ය මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන්ද ඊට එක්වීමට නියමිතය. ශ්‍රී ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය මෙය සංවිධානය කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon