ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි අධිෂ්ඨාන පූජාවක් නිදහස් චතුරශ්‍රයේදී

  👤  707 readers have read this article !
By mawbima 2018-12-06

දෙනගම ධම්මික රණවීර

සිරගත කොට සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ප්‍රාර්ථනා කරන අධිෂ්ඨාන පූජාවක් මහ සංඝරත්නයේ වැඩම කරවීමෙන් අද (06දා) සවස 2ට නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ.

මාතෘභූමි සුරක්ෂා පදනම මෙහෙයවන එම අධිෂ්ඨාන පූජාව සඳහා ජාතික සංවිධාන රැසක් නියෝජනය කරන භික්ෂුන් වහන්සේ ඇතුළු ගිහි නායකයන් රැසක්ද සහභාගි වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon