තවදුරටත් පීඩනයට ලක් කළහොත් තනතුර අතහැර ගමට යනවා

  👤  2612 readers have read this article !
By mawbima 2018-12-06

තමන්ව තවදුරටත් පීඩනයට ලක් කළහොත් ජනාධිපති ධුරයෙන් ඉවත්ව නැවතත් පොළොන්නරුවටම යන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් හා පෙරේදා (04දා) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ආවේගශීලීව කතා කරමින් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළ බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝගනේෂන් මහතා සඳහන් කර ඇත.

ඔහු සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon