පැවිදි හඬ සංවිධානයේ රිය පෙරහර සීනිගමට

  👤  2410 readers have read this article !
By mawbima 2018-12-06

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්

ජනතා කැමැත්තට ඉඩ ලබාදෙමින් මහ මැතිවරණයක් ලබාදෙන ලෙස ඉල්ලමින් නාරාහේන්පිට අභිනවාරාමයේ සිට පැමිණි රථ පෙරහර පෙරේදා (4දා) රාත්‍රි සීනිගම දේවාලයට පැමිණියේය.
පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද, රාවණා බලය ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිවරුන් ප්‍රමුඛ මහ සංඝරත්නය හා පැමිණි පිරිස දේව කන්නලව්වක් පැවැත්වීමෙන් අනතුරුව මහ මැතිවරණයක් ලබාදෙන ලෙස ඉල්ලමින් පොල් ගැසීමක් හා අස්සන් පනස් ලක්ෂයේ පෙත්සමට අස්සන් තැබීමද සිදුකළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon