නාරාහේන්පිට අභයාරාමයේ සිට සීනිගම දේවාලයට යන රථ පෙරහර ගමන් අරඹයි

  👤  2348 readers have read this article !
By mawbima 2018-12-05

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පැවිදි හඬ සංවිධානය ඊයේ අභයාරාමයේ සිට සීනිගම දේවාලය දක්වා රථ පෙළපාළියක් ගමන් ආරම්භ කළ අවස්ථාව...

මහ මැතිවරණයක් පවත්වන ලෙස බලකරමින් අස්සන් එකතු කිරීම මෙහි අරමුණ වී තිබේ.

ඡායා - මංජුල දයාවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon