පවතින ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳවැටිලා

  👤  2092 readers have read this article !
By mawbima 2018-11-21

ලක්ෂ්මී ජයකොඩි

අර්බුදකාරී දේශපාලන වාතාවරණය හේතුවෙන් පවතින ආණ්ඩු කෙරෙහි විශ්වාසය බිඳවැටී ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි. මේ හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තරය හා සකච්ඡා කිරීමට තීරණය කොට ඇති බවට වාර්තා වේ.

එහි පළමු පියවර ලෙස මෙරට තානාපතිවරුන් හා සාකච්ඡා කිරීමට සිය සන්ධානය තීරණය කර ඇති බව එම සන්ධාන ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව හා බැඳි ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සමඟද තම සන්ධානය සාකච්ඡා කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon