හීනටිය නාලක හිමිගේ ආදාහන කටයුතු අද අම්බලන්ගොඩදී

  👤  694 readers have read this article !
By mawbima 2018-11-20

නිශාන්ත රණබාහු

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ඉසිපතනාරාම විහාරවාසී සංස්කෘත භාෂා විශාරද පූජ්‍ය හීනටිය නාලක හිමියෝ වසර 90ක් ආයු වළ¼දා අපවත්වූහ.

අමරපුර මහ නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය පණ්ඩිත මාදම්පාගම අස්සජී නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පිළිපන් උන්වහන්සේ වස්සාන කාලය ගතකිරීම පිණිස අම්බලන්ගොඩ මහා චේතිය විහාරස්ථානයේ වැඩසිටියදී ඇතිවූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත් වූහ.

අම්බලන්ගොඩ මහා චේතිය විහාරස්ථානයේ තැන්පත්කර ඇති උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු අද අම්බලන්ගොඩ ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon